EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තාම කෑවේ නෑ බන් .ළමයි දෙන්නට කැවුව .
උඹත් මට කව කව ඉන්නේ නැතුව ඔය පොඩ්ඩෝ දෙන්නට කවහන් . නැත්නම් මහත්තයා අපාට්මන්ට් එකෙන් පල්ලට වැටෙන්න දෙයි :P

ඒවා ඔක්කොම ඉවරයි හලෝ...අනික මගේ දෙන්නා කවන්න තරම් පොඩි නෑ...ඒ දෙන්නා මට කවයි...මොකෙන් පල්ලෙහාට වැටෙන්න කිව්වා...කවුද ඔය දූෂමාන ආරන්චි දෙන්නේ ආ?:yes:
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒවා ඔක්කොම ඉවරයි හලෝ...අනික මගේ දෙන්නා කවන්න තරම් පොඩි නෑ...ඒ දෙන්නා මට කවයි...මොකෙන් පල්ලෙහාට වැටෙන්න කිව්වා...කවුද ඔය දූෂමාන ආරන්චි දෙන්නේ ආ?:yes:
    අක්කි ලාම්පු එහෙම කාල තියෙනවද :oo:
     

    kingdewi

    Well-known member
  • ඒවා ඔක්කොම ඉවරයි හලෝ...අනික මගේ දෙන්නා කවන්න තරම් පොඩි නෑ...ඒ දෙන්නා මට කවයි...මොකෙන් පල්ලෙහාට වැටෙන්න කිව්වා...කවුද ඔය දූෂමාන ආරන්චි දෙන්නේ ආ?:yes:

    ලොල් සහගතයි ..හෙහෙ ..
    ගොඩක් ලොකුද ? දැන් කියේද ඉන්නේ ? :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද නම් මට නිකන් හරි අමාරුයි අෆ්ෆා ඇගට..උණ හැදෙන්න වගේ

    :oo:ඒ මොකෝ?මේ දවස්වල තියෙනවා වෛරස් උණක්...පොඩ්ඩක් පරිස්සම් වෙන්න...:yes::love:
     
    Status
    Not open for further replies.