මන් හින්දා නින්ද නැතිලු රෑට සීතලේ..
සිහි වෙනකොට කදුලු පිරෙනවාලු නෙත් විලේ...
සොයා එන්න හිතුනට ඊටත් ඉඩක් නැතේ..![]()
අඩෝ.. මන් ආසම සින්දුවක්.. 

මන් හින්දා නින්ද නැතිලු රෑට සීතලේ..
සිහි වෙනකොට කදුලු පිරෙනවාලු නෙත් විලේ...
සොයා එන්න හිතුනට ඊටත් ඉඩක් නැතේ..![]()

හ්ම්ම් එහෙම සීන් එකක්ලු![]()
අදත් නාන්න ඇති එහෙනං![]()

උගේ නෙට් කපලලු බන් මේ දවස් වල.
පව් අසරණයා..

පොඩියට අකුරු දාපිය
අම්මපා කියපන්...අටපට්ටමට දාන්න වටින වැඩක් නොවැ ඕක..ඔය වයසට ඔච්චර හොදට ඇස් පේනවා කියන එක සිරාම සිද්දියක්.![]()
කවුරුන්ද කවුලුව වැහුවේ මට දුන්නු ආදරේ
මම කෝම තනි මග යන්නේ මේ නුහුරු මාවතේ.![]()

අඩෝ.. මන් ආසම සින්දුවක්..

පොඩියට අකුරු දාපිය

කවදා හෝ ඔබ දුක් වෙයි
මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි..![]()

මමත් ආස සින්දුවක් බන්...
සම්පත් අනුරුද්ධයගෙ හුගක් සින්දු හොදයි නේද?![]()

ඔව් බන්.. උගේ ලස්සන සින්දු තියෙනවා.

මොකෝ බන් කරන්නෙ මේ දවස් වල?
මෙත් බෝසත් පිලිරුව ලග මාලිගාවිල කියන සින්දුව එහෙම පට්ට..![]()
මොකෝ බන් කරන්නෙ මේ දවස් වල?

අර මගුලෙ නීති විද්යාල ප්රවේශ විභාගෙ ලිව්වා..ඒකේ රිසාල්ට් එනකන් ඔහේ ඉන්නවා...![]()
wadi wayasak nane ape hector koluwata
ela ela
ehenan anagatha lawyer kenek ah?

ammata siriwadi wayasak nane ape hector koluwata
ela ela
ehenan anagatha lawyer kenek ah?
![]()
eka neme ohe idalath thopi cricket thread ekata rawela awith oluwa dala yanawa ne![]()
...එක පාරකුත් කලා හකීම් ලොක්කා කෙලියා
..ආයේ ලියන්නෙ නෑ කියලා හිතුවේ ගෙදරින් බල කරන නිසා ලිව්වා..මොනවා වෙයිද දන්නෙ නෑ.
.ඕක බැරි උනොත් ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්රී එක හරි කරන්න බලනවා..පොඩි කාලේ ඉදලම ආසයි ලෝයර් කෙනෙක් වෙන්න..ඒ නිසා කොහොම හරි ට්රයි එකක් දීලා බලනවා..
ලෝයර් කෙනෙක් වෙන්න ඔක්කොටම ඉස්සරවෙලා ඔය විභාගේ පාස් වෙලා ඉන්න එපැයි බන්...එක පාරකුත් කලා හකීම් ලොක්කා කෙලියා
..ආයේ ලියන්නෙ නෑ කියලා හිතුවේ ගෙදරින් බල කරන නිසා ලිව්වා..මොනවා වෙයිද දන්නෙ නෑ.
.ඕක බැරි උනොත් ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්රී එක හරි කරන්න බලනවා..පොඩි කාලේ ඉදලම ආසයි ලෝයර් කෙනෙක් වෙන්න..ඒ නිසා කොහොම හරි ට්රයි එකක් දීලා බලනවා..
![]()
lawyer kenek wa aduragena inna eka hodai passe omana wei 
oka hariyan nathnan open eke karpan ban danmama kale kan nathuwa man dakala thiyenawa open eke law karala dan hoda than wala inna aya 
ela ehenam good luck! 

ekath ehmanelawyer kenek wa aduragena inna eka hodai passe omana wei
oka hariyan nathnan open eke karpan ban danmama kale kan nathuwa man dakala thiyenawa open eke law karala dan hoda than wala inna aya
ela ehenam good luck!
![]()

data iwarai![]()
මාත් නිදියනවා...