EK Married Club-10

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ඔහ් මටත් දැනුයි තේරුනේ....:D මාර ක්ම්බිනේෂන් ඒක...:D

    :dull:
    හෙක්ටරය ඔබ මෙහි???
    ෆ්‍රෙන්ඩ් සෝන් නැත්තෙහිද?:dull:

    :P
    කලක එහෙන් චුත වෙනවා මෙහෙට ඇවිත් වැජඹෙනවා...:dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශ්මි තාම නිදියන්න ගියේ නැහැ ද ?

    ඇයි මුකුත් නොදන්න දෙයක් මගෙන් අහගන්න තියේද?:nerd:මම අද ඇහැරිලා ඉන්නවා...:frown:
     

    kingdewi

    Well-known member
  • ඇයි මුකුත් නොදන්න දෙයක් මගෙන් අහගන්න තියේද?:nerd:මම අද ඇහැරිලා ඉන්නවා...:frown:

    නෑ උඹ දන්නා සේරම මමත් දන්නවා :dull:
    අඩු පාඩුවක් තියෙනවා , ඒක කියල දෙන්නම් පස්සේ වෙලාවක මේ පොඩි උන් ගියාට පස්සේ :dull::frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ උඹ දන්නා සේරම මමත් දන්නවා :dull:
    අඩු පාඩුවක් තියෙනවා , ඒක කියල දෙන්නම් පස්සේ වෙලාවක මේ පොඩි උන් ගියාට පස්සේ :dull::frown:

    :P:lol: good night hamotama...:love:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හොද වෙලාවට..නැත්නම් අපි ඉවරයි:baffled:
    ගීත පුවාට php හැකිද?
    මම කරන්නෙ php development තමයි. Magento eCommerce එක ලියල තියෙන්නෙ php, zend framework :D
     
    Status
    Not open for further replies.