ඔහ් මටත් දැනුයි තේරුනේ....මාර ක්ම්බිනේෂන් ඒක...
හෙක්ටරය ඔබ මෙහි???
ෆ්රෙන්ඩ් සෝන් නැත්තෙහිද?![]()


අශ්මි තාම නිදියන්න ගියේ නැහැ ද ?
මම අද ඇහැරිලා ඉන්නවා...
ඇයි මුකුත් නොදන්න දෙයක් මගෙන් අහගන්න තියේද?මම අද ඇහැරිලා ඉන්නවා...
![]()


නෑ උඹ දන්නා සේරම මමත් දන්නවා![]()
අඩු පාඩුවක් තියෙනවා , ඒක කියල දෙන්නම් පස්සේ වෙලාවක මේ පොඩි උන් ගියාට පස්සේ![]()

good night hamotama...
ඩොකෙද්දහැමදාම කොරන්නේ බෙහෙත් දෙන එකනේ බන් .ජිවිතේට බද්ධ වෙලා නේ රස්සාව![]()

මට කවියක් වත් තාලෙට කියාගන්න බෑ![]()

ඔකාගේ වර්ණපාල තියරිය ඔය , මේලාට කන සාක්කුවට වැටෙන්න කෙලිනවා ඇති , බයිට් ගොඩක කිම්දිලා

මම කරන්නෙ php development තමයි. Magento eCommerce එක ලියල තියෙන්නෙ php, zend frameworkහොද වෙලාවට..නැත්නම් අපි ඉවරයි
ගීත පුවාට php හැකිද?
