EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :eek::eek: මොනා වෙන්නද..ඔයා සයිට් ඒක හදනවා...ඔයාම එකට ඔයාගෙන් උදව් ගන්නවා..ඕක තමයි වෙන්නේ
    :lol::lol:
    එහෙමද හිතන් ඉන්නෙ :rolleyes: වැඩෙන් බාගයක් ඔයාට කියල කරගත්තෙ නැත්නම් මම පූසෙක් නෙවෙයි :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙමද හිතන් ඉන්නෙ :rolleyes: වැඩෙන් බාගයක් ඔයාට කියල කරගත්තෙ නැත්නම් මම පූසෙක් නෙවෙයි :yes:

    නැ නැ මන් කරනවා පුවා..ආයේ ඇත්තමයි...මට ඉගන ගන්න සයිට් එකක් දීලා යන්න..මන් මේ w3c
    බලන්න හැදුවේ

    වෙබ් ඩිවලොප්මන්ට් ක්ලාස් එකක් දන්න්න පුළුවන් :P

    අම්මේ බනී හෙට බඩා මාමි:rolleyes:
     

    kingdewi

    Well-known member
  • නැ නැ මන් කරනවා පුවා..ආයේ ඇත්තමයි...මට ඉගන ගන්න සයිට් එකක් දීලා යන්න..මන් මේ w3c
    බලන්න හැදුවේ



    අම්මේ බනී හෙට බඩා මාමි:rolleyes:

    ඌ හෙට කන්න බැලුවම රත් වෙයි :P:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හෙට උදේ වැඩ ..නිදි මතායි

    අයියේ බ්ලොග් ඒක කියවමින්....ඉංගිරිසි වචන අයින් කලොත් මොකද සමහර ඒවා මැද්දේ පාවිච්චි කරලා තියන...කතා රසයට බාධායි වගේ...:dull:

    එහෙනම් නිදන්න....
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කිවුවනේ බනිනවා නම් බැහැ..
    බබාට වගේ කියලා දෙනවා නම් විතරක් එන්නම්:dull:
    බබෙක් වගෙ එනවනම් බබාට වගේ කියල දෙන්නම් :P
     

    thanujaka

    Well-known member
  • වෙල්කම් ඔන්න...
    :rofl:

    ටැංකු කපුටු චාමලී.:D

    umbath bendalada divorce da ? :P

    බැදලාවත් ඩිවෝර්ස් වත් නෑ සිංහලයෝ..:dull:
    ගූ කම්මැලි ඒ හින්ද ආව පොඩ්ඩක් එබිලා බලන්න...:D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නැ නැ මන් කරනවා පුවා..ආයේ ඇත්තමයි...මට ඉගන ගන්න සයිට් එකක් දීලා යන්න..මන් මේ w3c
    බලන්න හැදුවේ



    අම්මේ බනී හෙට බඩා මාමි:rolleyes:
    හරි හරි අනිද්දට සෙට් වෙමු චමලි ම්ම යනෝ
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එකට නම් මන් වග කියනු නොලැබේ..මේකනේ සන් මේ ත්‍රෙඩ් ඒක දැන් බම්ප් වෙනවනේ..ඉතින් කස්ටිය ඇවිත් යනවා:dull:
    ow neh...kattiya nikan oluwa danawa wage..hamawelma thread eka uda nisa....:yes::yes:
     
    Status
    Not open for further replies.