EK Married Club-10

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • අයියේ බ්ලොග් ඒක කියවමින්....ඉංගිරිසි වචන අයින් කලොත් මොකද සමහර ඒවා මැද්දේ පාවිච්චි කරලා තියන...කතා රසයට බාධායි වගේ...:dull:

    එහෙනම් නිදන්න....

    නිකන් කියන භාෂාවෙන් නේ ලිවුවේ නංගා ..medical terms දැම්මේ දැනුමට :yes:

    බබෙක් වගෙ එනවනම් බබාට වගේ කියල දෙන්නම් :P

    හා හා ..ගොනා ඔන්න පොල් පැලෙට හැරෙනෝ :P:P:P
    ah..king ayye..moko me maha raa...:rolleyes::rolleyes: night da ada..site ekak hadanna yanne neh...:D:D

    හේ හේ ..ගෙදර මල්ලි
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නිකන් කියන භාෂාවෙන් නේ ලිවුවේ නංගා ..medical terms දැම්මේ දැනුමට :yes:

    හා හා ..ගොනා ඔන්න පොල් පැලෙට හැරෙනෝ :P:P:P

    හේ හේ ..ගෙදර මල්ලි
    අයිය සයිට් එක කොහොම හරි හදල ඕනෙද නැද්ද :rolleyes::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    dev team hari
    QA hari
    තව ටිකක් ත්‍රෙඩ් එක බැලුවොත් analyst, security, design, management වලටත් කට්ටිය සෙට් වෙයි වගේ :P
     
    kingdewi

    Well-known member
  • dev team hari
    QA hari
    තව ටිකක් ත්‍රෙඩ් එක බැලුවොත් analyst, security, design, management වලටත් කට්ටිය සෙට් වෙයි වගේ :P

    mata තියෙන සැකේ උන් ඔක්කොම හිටියට වැඩේ නැතිවෙයිද කියල :P
     
    thanujaka

    Well-known member
  • dev team hari
    QA hari
    තව ටිකක් ත්‍රෙඩ් එක බැලුවොත් analyst, security, design, management වලටත් කට්ටිය සෙට් වෙයි වගේ :P

    යකෝ පූව උබ මේ ත්‍රෙඩ් එකේ ඉන්නවද බං..
    මන් හිතුව උබත් දැන් ඔන්ලියින් එන්නේ නෑ කියල...:nerd:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නිකන් කියන භාෂාවෙන් නේ ලිවුවේ නංගා ..medical terms දැම්මේ දැනුමට :yes:
    හා හා ..ගොනා ඔන්න පොල් පැලෙට හැරෙනෝ :P:P:P
    හේ හේ ..ගෙදර මල්ලි

    ඒවා නෙමේ අනිත් වචන
    පොල් පැලේ....:dull:
    අයිය සයිට් එක කොහොම හරි හදල ඕනෙද නැද්ද :rolleyes::rofl:

    ඕකට තමයි පුවා කියන්නේ ඉමොෂනල් බ්ලැක්මේල් කියලා....:rolleyes::rolleyes:

    one ඕනේ :yes::P

    පුව ඉන්න කම් බය වෙන්න එපා:yes:

    dev team hari
    QA hari
    තව ටිකක් ත්‍රෙඩ් එක බැලුවොත් analyst, security, design, management වලටත් කට්ටිය සෙට් වෙයි වගේ :P

    ඔව් ඔව් සැට් වෙයි තමයි මෙහෙම ගියොත්..මට තමයි බනින්නේ කට්ටිය
     
    Status
    Not open for further replies.