◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;17314387 said:
    ඇඩෝ ලුසිෆරයා- වැලිගම කාපු හැලයා
    ගම්මිරිස් ඇටයා- වල්ල කපනවා පු@ත් පලලා :dull::dull::dull::angry::angry::angry:

    බින්දු සූකරයා - ආවද අදත් හැලපයා
    වම් කනින් එල්ලා - තලමි
    කුට්ටම ඇටත් බිඳලා :yes::yes:
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    බින්දු සූකරයා - ආවද අදත් හැලපයා
    වම් කනින් එල්ලා - තලමි
    කුට්ටම ඇටත් බිඳලා :yes::yes:

    කටේ නරි වාදම් :oo::oo:- උනුනට කියයි කේලම් :no::no:
    අං නගුට හා ලාඩම් :rolleyes::rolleyes:- ලුසිෆරා පායි කෝලම් :baffled::baffled:

    චමාලිට පාන මායම් :love::love:- හැකරට පිඹින කාලම් :frown::frown:
    පොර වන්න දරන වෑයම් :rofl::rofl: - ලුසියා උඹයි කොකා පාලම් :angry::angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බින්දු මී බෙට්ටා- ආවද අදත් පුම්බා :oo:
    ඉන්දුව නැගිට්ටා-කුඩිච්චිය හිස හොයනු ගෙම්බා
    :baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :dull:

    :rofl:මේ මොන සබදකමක්ද මිතුර :P?

    අනේ අපි නම් දන්නේ නෑ ඔව්වා :rolleyes::rolleyes:

    බින්දු මී බෙට්ටා- ආවද අදත් පුම්බා :oo:
    ඉන්දුව නැගිට්ටා-කුඩිච්චිය හිස හොයනු ගෙම්බා
    :baffled:

    රෑට රෑට ගෙවල් ගානේ බඩගාන්නේ ක්‍රේසි අසා
    වැලේ වනල තියෙන ජංගි පන්නන්නට උපන් සතා
    ජනේලයෙන් එබී බලං අතේ ගහන ජරා යකා
    මේ ත්‍රෙඩ් එක කන්නේ නැතුව මාරු වෙයං ගුටිත් නොකා :dull::dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බින්දු;17314770 said:
    අනේ අපි නම් දන්නේ නෑ ඔව්වා :rolleyes::rolleyes:


    :baffled::baffled::baffled:
    රෑට රෑට ගෙවල් ගානේ බඩගාන්නේ ක්‍රේසි අසා
    වැලේ වනල තියෙන ජංගි පන්නන්නට උපන් සතා
    ජනේලයෙන් එබී බලං අතේ ගහන ජරා යකා
    මේ ත්‍රෙඩ් එක කන්නේ නැතුව මාරු වෙයං ගුටිත් නොකා :dull::dull:
    ජන්ගි දැකල චූන් වෙන්න තරම් ලපටි නැතිය පුතේ
    ජනෙල් මොටද ඕනෑනම්ම් ඩිරෙක්ට්ම ගේ තුලට යතේ
    හිල් හොයන්න ටෝච් ගහන් යන්නේ නැහැ රෑට හතේ
    ඕව බලල අල කන්නද නිතරම රස කෑම ඇතේ
    :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    mama me tags tika me widiyata daana hitiye binduwo :(
    eth chrome eken tags comments widiyata post karanna danne ne man :sorry:
    chrome එකේ ටැග් පෝස්ට් කරන්න බැහැ මචන්.උඹ chrome use කරනවනම් ඉන්පුට් ටූල්ස් දාගෙන සින්හල කොටපන්කෝ හරි ලෙසිනෙ :dull:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    chrome එකේ ටැග් පෝස්ට් කරන්න බැහැ මචන්.උඹ chrome use කරනවනම් ඉන්පුට් ටූල්ස් දාගෙන සින්හල කොටපන්කෝ හරි ලෙසිනෙ :dull:

    දැන් දාගත්ත බන් :D
    ඒත් SLT ලිමිට් පැන්නම මේ මගුල් slow වෙනවනේ බන්...ඒ නිසා singlish කොටන එක හුරු වෙලා දැන් :P
    slt අනාථයෝ :dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජන්ගි දැකල චූන් වෙන්න තරම් ලපටි නැතිය පුතේ
    ජනෙල් මොටද ඕනෑනම්ම් ඩිරෙක්ට්ම ගේ තුලට යතේ
    හිල් හොයන්න ටෝච් ගහන් යන්නේ නැහැ රෑට හතේ
    ඕව බලල අල කන්නද නිතරම රස කෑම ඇතේ
    :P

    අපිට කියපු නරිවාදම් රෙද්ද පල්ලේ බේරෙනවලු
    ජංගි හොරා කියන නමත් උප්පැන්නේ තියෙනවාලු
    හැම පෝයට සිල් ගත්තත් අසා බොන්නේ ජංගි සුප්ලු
    වැල සයිට් ටික නැති වුනොතිත් ක්‍රේසි අසා මැරෙනවාලු :P:P
     
    avatar140984_1.gif