EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන්...සිරාවට..ලබ්බට ලං වෙන්නවත් බෑ...:no::no: දවසක් මිස් වුනොත් එහෙම ආයේ වුනදෙයක් ලොවෙත් හොයන්න බෑ ත්‍රෙඩ් එකේ...:rofl::rofl:

    :frown: ඒවා කොහෙද මාත් එක්ක....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Current Data Usage (GB)

    5.35

    Remaining Data Usage (GB)

    19.65

    FUP Reset Date

    2014-11-05

    නොබැදපු උන්ගේ ඩේටා (ගිගාබයිට් 50ක් ම සති දෙකෙන්) ඉවර වෙනවා..... බැදපු උන්ගේ ඩේටා ඉතුරුත් වෙනවා....... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Current Data Usage (GB)

    5.35

    Remaining Data Usage (GB)

    19.65

    FUP Reset Date

    2014-11-05

    නොබැදපු උන්ගේ ඩේටා (ගිගාබයිට් 50ක් ම සති දෙකෙන්) ඉවර වෙනවා..... බැදපු උන්ගේ ඩේටා ඉතුරුත් වෙනවා....... :dull:

    යකෝ මේ මගුලක් නොකර ඔය ටිකෙන් මොනව හරි බානවකෝ..:shocked:

    බාපිය බාපිය දැන්ම..:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: මොනවා කියලා බාන්නද බං..... අළුත් ලැප් මොඩල් එකක් ආවා නම් ඩ්‍රයිවර්ස් ටික බාන්න තිබ්බා..... HP නම් දෙකක් අද ආවා..... කරන්නේ නැති නිසා ඩ්‍රයිවර්ස් බාලා වැඩක් නෑ..... බලන්න ඕනා http://yify-torrents.com/ එකේවත් 3D Film එකක්වත් බාගන්න..... :D ලබන 4 වෙනිදටම බානවා.... හදිසියේ ඩේටා ඕනා වෙන සීන් එකක් ආවොත් එහෙම...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මොනවා කියලා බාන්නද බං..... අළුත් ලැප් මොඩල් එකක් ආවා නම් ඩ්‍රයිවර්ස් ටික බාන්න තිබ්බා..... HP නම් දෙකක් අද ආවා..... කරන්නේ නැති නිසා ඩ්‍රයිවර්ස් බාලා වැඩක් නෑ..... බලන්න ඕනා http://yify-torrents.com/ එකේවත් 3D Film එකක්වත් බාගන්න..... :D ලබන 4 වෙනිදටම බානවා.... හදිසියේ ඩේටා ඕනා වෙන සීන් එකක් ආවොත් එහෙම...... :P

    මොනවහරි කමක් නේ බානවා..:angry:

    යකෝ ඔහොම ඩේටා ඉතුරුවෙනවනම්..:P:P

    මේ මොකෝ කරන්නේ අරක. කාඩ් 2ක් 3ක් තියනව කිව්ව බාර්ක්ලේස් එකේ. අයියට හෙට විතර ගන්න කියන්න පුලුවන්..:yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Current Data Usage (GB)

    5.35

    Remaining Data Usage (GB)

    19.65

    FUP Reset Date

    2014-11-05

    නොබැදපු උන්ගේ ඩේටා (ගිගාබයිට් 50ක් ම සති දෙකෙන්) ඉවර වෙනවා..... බැදපු උන්ගේ ඩේටා ඉතුරුත් වෙනවා....... :dull:
    e wunata mageth 35n 22k withara ithurui ne....:rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුරුවත් අපේ සුදු මාමිව ලිඳේ එහෙම දාන්න එපා...:angry::angry::no::no::no::frown:

    මං VGA එක ගන්නකම්...:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුළණි!!:D
    දැන් ටික වෙලාවකට කළින් තමා සායනයට ආවේ.....
    උදේ එන්එස්බී ගිහින් ටැක්ස් සර්ටිෆිකට් එක අරං (ඒතට වෙනදට 50/- ගන්නවා අද ඒකත් නෑ කියහං කෝ. පසුවිපරම් අංශයේ හිටියේ මගේ රෝගියෙක්) ම.තැ.හු. ට ගිහින් හරිදු ගේ නෑයත් හම්බ වො කැමරාව ඇන්න ආවා......810/- ටැක්ස් ගැහුවා....කමක් නෑ ඉතිං, 33000/- ක් විතර වෙන දෙයක් නේහ්..........

    වැඩේ ඉක්මනට කරගන්නට ඉඩ හසර හදා දුන් හරිදු කොල්ලාට ඉක්මනින් දෙකකුලින් යන්නටත්, 50ජීබී වෙනුවට 100ජීබී වැල බාන්නටත් ඉක්මනින් ම සැළසේවා!!!!
    :D:P:yes::yes:
     
    එල එල..:D

    ඔය ගානින් ගොඩ ගියා කියන්නේ හොඳටම ඇති.. අන්න පල්සර් ක්ලබ් එකේ එකෙක් ඊයෙ දාල තිබ්බ 6000ස් ගානෙ HID කිට් එකකට 1100ක් ගැහුව කියල ටැක්ස්. මංගෙන්නපු ඔසිලස්කෝප් එකට යන්තම් දහදාස් ගානක ටැක්ස් 1450කට අඩුකරගත්තා.. :yes:

    මං වැල බාන්නෑ....:growl::growl::growl::growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද චීත්ත කෑලි දෙක නැති නිසා පැනියොත් නෑ, ඒ නිසා මේක විදලා නෑ වගේ.....:baffled:;):P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැමරාව සම්බන්ධයෙන් ලොකු ස්තූතියක් කළ යුතු අනෙකා අපේ කිංදේවි සහෝදරයාය......
    ණයවර පත් භාවිතා නොකරන මට (අපි ඉතිං පොඩි මිනිස්සු නේහ්) ඔහු ගේ නෙට් කාඩ් එකෙන් මේක ගන්නට උදව් කලේ කිංදේවියැ.
    ඔහුට ඒ පින අනුමෝදන් වෙත්වා!!!
    :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද යකෝ මම දාපු ජෝක් බම්ප් කරන වසවර්තියා????????

    කිඹුලා තරුණ කාලෙ ඒවා..:rofl:

    දැන් පොලොව පලන් යන්න ඇති කමෙන්ට් එහෙම දකිද්දි..:P
     
    Status
    Not open for further replies.