මොකෝ වෙන්නේ පට්ට වැස්සක් නේද වහින්නේ....කිඹුලා තරුණ කාලෙ ඒවා..
දැන් පොලොව පලන් යන්න ඇති කමෙන්ට් එහෙම දකිද්දි..![]()

මොකෝ වෙන්නේ පට්ට වැස්සක් නේද වහින්නේ....![]()


ඔව් ඉතිං බාපු ඒව තියනව නේහ් රත් වෙන්න....නැද්ද මං අහන්නේ?හපොයි ඔව් නන්නත්තාර වෙන්න වහිනවා..
මටනම් ඉතින් ගානක්වත් නෑ..![]()

කෝල් කලාම ආන්සර් නොකරන්නේ මෝකෝ බං??
අයෙ අවුලකින් ද මා එක්ක.....![]()
mei tikema wada wadiy 
වැඩ තියේ නං හොා නොවැ......Na loku ayyemei tikema wada wadiy
![]()
ඔව් ඉතිං බාපු ඒව තියනව නේහ් රත් වෙන්න....නැද්ද මං අහන්නේ?![]()
ලොක්කා හැපී මූඩ් එකෙන් දකින්නත් සතුටුයි.![]()
අද චීත්ත කෑලි දෙක නැති නිසා පැනියොත් නෑ, ඒ නිසා මේක විදලා නෑ වගේ.....![]()

යන්තම් පිටු 4ක් විතර ගිහින් උදේ ඉදන් 
මමත් දැන් බැලුවේ.. ඌට වැසිකිලි යන්න උවමනාවෙ දුවන් ඇවිත් වගේ දුවන් ඇවිත් කිඹුල ලොක්කම හොයල ත්‍රෙඩ් එක බම්ප් කරල ගිහින්කවුද යකෝ මම දාපු ජෝක් බම්ප් කරන වසවර්තියා????????

අද චීත්ත කෑලි දෙක නැති නිසා පැනියොත් නෑ, ඒ නිසා මේක විදලා නෑ වගේ.....![]()

කුකුළණි!!
දැන් ටික වෙලාවකට කළින් තමා සායනයට ආවේ.....
උදේ එන්එස්බී ගිහින් ටැක්ස් සර්ටිෆිකට් එක අරං (ඒතට වෙනදට 50/- ගන්නවා අද ඒකත් නෑ කියහං කෝ. පසුවිපරම් අංශයේ හිටියේ මගේ රෝගියෙක්)
ආයතනයක නියමිත මුදල් ගැනුම් පටිපාටිය වෙනස් කිරීමට රෝගියකුට හැකිවීම වහාම සොයා බැලිය යුතුවේ.....
ඈමසියාට PM කරා...... 