ඔව් බන්...සිරාවට..ලබ්බට ලං වෙන්නවත් බෑ...දවසක් මිස් වුනොත් එහෙම ආයේ වුනදෙයක් ලොවෙත් හොයන්න බෑ ත්රෙඩ් එකේ...
![]()
ඒවා කොහෙද මාත් එක්ක....... 

Current Data Usage (GB)
5.35
Remaining Data Usage (GB)
19.65
FUP Reset Date
2014-11-05
නොබැදපු උන්ගේ ඩේටා (ගිගාබයිට් 50ක් ම සති දෙකෙන්) ඉවර වෙනවා..... බැදපු උන්ගේ ඩේටා ඉතුරුත් වෙනවා.......![]()

මොනවා කියලා බාන්නද බං..... අළුත් ලැප් මොඩල් එකක් ආවා නම් ඩ්රයිවර්ස් ටික බාන්න තිබ්බා..... HP නම් දෙකක් අද ආවා..... කරන්නේ නැති නිසා ඩ්රයිවර්ස් බාලා වැඩක් නෑ..... බලන්න ඕනා http://yify-torrents.com/ එකේවත් 3D Film එකක්වත් බාගන්න.....
ලබන 4 වෙනිදටම බානවා.... හදිසියේ ඩේටා ඕනා වෙන සීන් එකක් ආවොත් එහෙම...... 

e wunata mageth 35n 22k withara ithurui ne....Current Data Usage (GB)
5.35
Remaining Data Usage (GB)
19.65
FUP Reset Date
2014-11-05
නොබැදපු උන්ගේ ඩේටා (ගිගාබයිට් 50ක් ම සති දෙකෙන්) ඉවර වෙනවා..... බැදපු උන්ගේ ඩේටා ඉතුරුත් වෙනවා.......![]()

e wunata mageth 35n 22k withara ithurui ne....![]()
ඒ ඉතින් උඹ තාම නොබැදපු එකා උනාට ලිබර්ටි යන නිසානේ...... 
Mama hithuwa ooka kiyayi kiyala..ඒ ඉතින් උඹ තාම නොබැදපු එකා උනාට ලිබර්ටි යන නිසානේ......
![]()

Mama hithuwa ooka kiyayi kiyala..![]()
අනිත් උන් ආවහම තව හොද හොද කතා කියයි...... 

කුකුළණි!!
දැන් ටික වෙලාවකට කළින් තමා සායනයට ආවේ.....
උදේ එන්එස්බී ගිහින් ටැක්ස් සර්ටිෆිකට් එක අරං (ඒතට වෙනදට 50/- ගන්නවා අද ඒකත් නෑ කියහං කෝ. පසුවිපරම් අංශයේ හිටියේ මගේ රෝගියෙක්) ම.තැ.හු. ට ගිහින් හරිදු ගේ නෑයත් හම්බ වො කැමරාව ඇන්න ආවා......810/- ටැක්ස් ගැහුවා....කමක් නෑ ඉතිං, 33000/- ක් විතර වෙන දෙයක් නේහ්..........
වැඩේ ඉක්මනට කරගන්නට ඉඩ හසර හදා දුන් හරිදු කොල්ලාට ඉක්මනින් දෙකකුලින් යන්නටත්, 50ජීබී වෙනුවට 100ජීබී වැල බාන්නටත් ඉක්මනින් ම සැළසේවා!!!!![]()

කවුද යකෝ මම දාපු ජෝක් බම්ප් කරන වසවර්තියා????????