EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ane pala...mama digatama dawal innawa..office eke inna gaman..wenadata nam sanjee & deshan innawa...umbalane dawaltath enne dan...:rofl::rofl:

    :frown: අපි නම් උදේ නැගිට්ට වෙලාවේ ඉදන් නිදාගන්නකම්ම මේකේ පැල වෙලා හිටියේ මෙච්චර කල්..... උඹලා තමා..... :lol: :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Phone eka neh..amathaka wela aththe...fb eke monawa hari daala mathak karanna oone...:yes::yes:

    :frown: මගුලක් නම් කරන්න එපා යකෝ..... මේ දවස් ටිකේ හිර වෙලා ඉන්නේ....... :angry: තව ණය වෙන්න බෑ..... මේ ණය ටික ගොඩ දාගෙන ඉන්න ඕනා....... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: අපි නම් උදේ නැගිට්ට වෙලාවේ ඉදන් නිදාගන්නකම්ම මේකේ පැල වෙලා හිටියේ මෙච්චර කල්..... උඹලා තමා..... :lol: :rofl:
    Ane pala..eeka thama pahugiya dawas tike meeka kaawe...digatama hitiya nisa wenna athi....:P:rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: මගුලක් නම් කරන්න එපා යකෝ..... මේ දවස් ටිකේ හිර වෙලා ඉන්නේ....... :angry: තව ණය වෙන්න බෑ..... මේ ණය ටික ගොඩ දාගෙන ඉන්න ඕනා....... :yes:
    Dennam jambu....:P:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Oyageth 50GB iwara wunada...:baffled::baffled:

    මොකක්??? ඒ හරිදු ගේ නෙහ්??? මගේ මොන 50 ද? පිස්සුද:dull:

    ආහ් කට්ටිය...සුබ සන්ධ්‍යාවක්!:love::D

    අනේ මගේ සුදු අක්කේ..........උම්මා:love::love::D

    :dull::dull: මට හිනා වෙන්නයි බලන් ඉන්නේ අම්මපා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකක්??? ඒ හරිදු ගේ නෙහ්??? මගේ මොන 50 ද? පිස්සුද:dull:

    අනේ මගේ සුදු අක්කේ..........උම්මා:love::love::D

    :dull::dull: මට හිනා වෙන්නයි බලන් ඉන්නේ අම්මපා

    මොකෝ වස්තුවේ අසනීප තත්වේ...උණ හැදුනේ නෑ නේද?:love::D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උණ අරං තියෙන්නේ මට පේන්නේ වෙන සීන් එකක් නිසා.......:baffled:
    ඔව් නෙහ් ගෙදර මනුස්සයටවත් ඔහොම ලව් එකේ කතාකරන්නේ නැතිව ඇති......:baffled:;):P
     
    Status
    Not open for further replies.