මට මැවිලා පේනවා සින්හළු සුකා ඇවරිය එලියට දාගෙන වගා ලිදට පනින ආකාරය..හරිම ලොල් සහගතයි..කුජීතයි..

මේ Arduino ide එකනම් ගූ හැත්තෑවයි. ඇට්මෙල් ස්ටුඩියෝ ප්ලගින් එකක් තියනවා විෂුවල් ස්ටුඩියෝ වලට. පොඩ්ඩක් බලන්න ඒක වැඩක් කරනව නම් අර මගුලට වඩා ලේසී..
PIC + Assembly අන්න ගේම.ඒ ත්යන ක්න්ට්‍රෝල් එක කිසිම C කම්පයිලර් එකකින් ගන්න බෑ..
මං දැන් වඩක් ප්ලෑන් කරන්න් ඉන්නවා කාලෙක ඉඳන් කරගන්න විදියක් නෑ...
![]()

Atmel studio තමයි මම පාවිච්චි කරන්නේ![]()

ඉසුරුවෝ..
තව උදව්වක් ඕනේ.. ඕකට 450/500W ඉල්ලනවා. මගෙ තියෙන්නේ 400W එකක් පවර් සප්ලයි එක.
හැබැයි 12V රේල් දෙකක් තියනව එකක් 16A අනික 18A කියල තියෙන්නේ. 6pin කනෙක්ටර් එකක් එකක තියෙන්නෙ අනික sata connector ටික. හොයල බැලුවම නම් ඇතිවෙයි කියල හිතනව ඒක. කාඩ් එක මැක්සිමම් ගියොත් යන්නෙ 115Wද කොහෙද. කේස් එකක් වෙන එකක් නෑ නේද.
පවර් සප්ලයි එක 300W තියනව කියල ගහල තියනව 12V වල.![]()

ජන්තු අයියා;17316271 said:මට මේ ලගදි ආවා මචං පාවිච්චි කරපු කම්පියුටර් වලින් ගලවපු හොද පවර් සප්ලයි ටිකක්...400/450W වගේ තමයි මතක..බර එහෙම බලල කියන්න පුළුවන් සප්ලයි හොදයි කියලා..

Macho ati ban mama 460x ekak 300w ekakin 24h diuwa office eke machin ekalin

ඉසුරුවෝ..
තව උදව්වක් ඕනේ.. ඕකට 450/500W ඉල්ලනවා. මගෙ තියෙන්නේ 400W එකක් පවර් සප්ලයි එක.
හැබැයි 12V රේල් දෙකක් තියනව එකක් 16A අනික 18A කියල තියෙන්නේ. 6pin කනෙක්ටර් එකක් එකක තියෙන්නෙ අනික sata connector ටික. හොයල බැලුවම නම් ඇතිවෙයි කියල හිතනව ඒක. කාඩ් එක මැක්සිමම් ගියොත් යන්නෙ 115Wද කොහෙද. කේස් එකක් වෙන එකක් නෑ නේද.
පවර් සප්ලයි එක 300W තියනව කියල ගහල තියනව 12V වල.![]()
ඔය Range එකේ හොදම card එක 260X
ඌ මොනවා නැතත් හොඳ බඩු ගන්නනම් දන්නවා 
හොඳ තීරණයක්ඔය Range එකේ හොදම card එක 260X
Multi-rail power supply එකක් වගේ තියෙන්නේ.....16A rail එක ගත්තත් 192W තියනවා නේ ඒක නිසා මදි වෙන්න නම් විදිහක් නැහැ. එකම දේ power supply එකට ඇත්තටම 400W දෙන්න පුලුවන්ද කියන එකයි.......6pin connector එක තියෙන්නේ කොයි rail එකේද?
power supply එක හොඳ නම් 400 watts හොදටම ඇති
අර scurvy ගේ වගේ power supply නම් සුපිරිඌ මොනවා නැතත් හොඳ බඩු ගන්නනම් දන්නවා
![]()

ජන්තු අයියා;17316729 said:අර TDI කොලුවා මේ පැත්තේ එන්නේ නැත්ද සින්හළු?මම ෆේස්බුක් මැසේජ් එකෙකුත් දැම්මා..කෝ නෑ නේ...

අපේ අයිය උස්සන් ආපු එකක්. පන්දාස් ගානකට ගත්තේ. 6පින් එක 18ද 16ද කියල වෙන්කරගන්න බෑ. හැබැයි තඩි වයර් තියෙන්නේ SATA සෙට් එකට වඩා. අවුලක් වෙන එකක් නෑ. අවුල් වුනොත් මොකක් හරි කරගන්න බැරියෑ..
තව කේස් එකක් තියනවා.. මගෙ මොනිටර් දෙකක් තියෙන්නේ. දෙකම VGA. මේ කාඩ් එකෙන් එකකට විතරයි කෙලින් දෙන්න වෙන්නේ. අනිකට සිග්නල් කන්වටර් එකක් ඊබේවත් දාන්න වෙනව. ඒව වැඩ නේද? DVI-i එකයි තියෙන්නෙ. අනිත් ඒව DVI-D , HDMI.
පොර එච්චරම අවුල්නෑ ඌ කැමති දෙයක් කරන් ඉන්නවනේ වද නොදී..![]()

ඔව් අව්ලක් උනොත් වෙන විදිහක් බලමු.....Graphics card එක ගහලම බලන්න power supply එකට දරාගන්න අමාරු නම් fan වේගෙන් කැරකිලා පන අදිනවා වගේ තේරෙයි
කෝකටත් මෙතනින් full system power usage එක calculate කරලා බලන්නකෝ
අව්ලක් නැහැ DVI to VGA converter එකක් ගන්න ඒවා වැඩ කරනවා![]()

බලමු එහෙනම් වැඩේ ගොඩදාගන්න...

එලකිරිය්ස්...බලමු එහෙනම් වැඩේ ගොඩදාගන්න...
![]()

card eka pichchaei bun power aduwen gahala![]()

card eka pichchaei bun power aduwen gahala![]()
සාමාන්‍යයෙන් නම් වෙන්නේ overload උනාම power supply එක off වෙන එක.....Graphics card එක පිච්චිලා යන්න නම් ජරාම power supply එකක් වෙන්න ඕනේ

ජන්තු අයියා;17316729 said:අර TDI කොලුවා මේ පැත්තේ එන්නේ නැත්ද සින්හළු?මම ෆේස්බුක් මැසේජ් එකෙකුත් දැම්මා..කෝ නෑ නේ...

ආ කුකුල්ලු....
සිරාවටම ඌ කෝ බං....![]()