හි හී
මේ සතියේ ඉරිදනම් එන්නම තමයි හිතාගෙන ඉන්නේ. HID එක ගේන්න ලෑස්ති කරලා තිබුණේ සෙනසුරාදාම.එන්න බැරි උනානේ.ටෝනි අයියට බයික් එක පෙන්නලා හදාගෙනම යන්න ඕනේ.
මං කතාකරලා තිබ්බ. එනකොට කියපියෝ මං කියල තියන්නම් පොරට. හෙඩ් එක ගලෝල හදන එකට පැය 3ක් 4ක් යයි..

හි හී
මේ සතියේ ඉරිදනම් එන්නම තමයි හිතාගෙන ඉන්නේ. HID එක ගේන්න ලෑස්ති කරලා තිබුණේ සෙනසුරාදාම.එන්න බැරි උනානේ.ටෝනි අයියට බයික් එක පෙන්නලා හදාගෙනම යන්න ඕනේ.

මචන්ලා නැද්ද බන් පාර්ට් time ජොබ් එකක් කරන්න....උදේ 9.30 ඉදන් 3.00 වගේ වෙනකන්....කියක් හරි හොයා ගන්න...එහෙම නැත්නම් ගෙදර ඉදන් කරන්න පුළුවන් එකක් හරි කමක් නෑ..අතටම තියෙන්නේ රු.200යි..![]()
mokakda level eka ?විසික් කරපුවද....??
බෝම්බයක්වත් හදන්නද යන්නේ.....??
![]()
ඒපාර උඹ මොකාටද එන්නේ...![]()
මචන්ලා නැද්ද බන් පාර්ට් time ජොබ් එකක් කරන්න....උදේ 9.30 ඉදන් 3.00 වගේ වෙනකන්....කියක් හරි හොයා ගන්න...එහෙම නැත්නම් ගෙදර ඉදන් කරන්න පුළුවන් එකක් හරි කමක් නෑ..අතටම තියෙන්නේ රු.200යි..![]()

ඔව් ඔව් තියෙනවද ? වැඩේ දෙල් උනොත් බොම්බේ වගේ තමයි
සෝල පැනල් එකකට සෙට් කොරන්න බැටරි පැක් එකක් හදන්න අත්හදා බැලීමක් වශයෙන් බං

මචෝ මොකෝ පල්සරේට වෙන්න යන්නේ බජට් එකෙන් පස්සේ අඩු වෙන්නද යන්නේ වැඩි වෙන්නද
මම නිකමට වගේ අද dpmc එකට කෝල් එකක් අරන් ඇහුව මොකෝ වෙන්නේ කියල
එකේ හිටපු cutomer care එකේ කෙල්ල කිව්වා සර් දැම්මනම් මුකුත් වෙනස් වෙලා නැහැ
ඊත් ඉස්සරහාට වැඩි වෙයි කියලා
ඔව් යකෝ සිරාවටම එහෙම කිව්වා මම හිතුවේ මාකටින් පාරක් කියල ..
බලහන්කො වැඩි වෙනවලු ..![]()

ඉතින් බන් ලෙඩ් ඇසිඩ් එක්ක් දාපන්කෝ.. උඹ රෙගියුලේටර් එකක් හැදුවද?
මේ පවිත්‍රයෝ 8051 මයික්‍රොකන්ට්‍රෝලර් වැඩිය පාවිච්චි වෙන ජාතියක්ද බන්? ඒගැන මොනාහරි දන්නවනම් කියපන්කෝ..![]()
8051 මචං පැරණි එකක්. තාමත් පාවිච්චි වෙනව. හැබැයි දැන් නම් අඩුයි. මේක ඉන්ටෙල් හදපු එකක් 1980 වගේ පස්සේ ඔය කොර් එක මත මයික්‍රෝ කොන්ට්‍රෝල් හදන හැම එකාම වගේ හදල තියෙනවා. ඉස්සර මොනිටර්, ප්‍රින්ටර්, tv වගේ ඒවගේ ආවේ 8051 based මයික්රෝකොන්ට්රොලර්. මම නම් ඕව ප්‍රෝග්‍රෑම් කරලා නෑ. නෙට් එකෙත් 8051 ප්‍රොජෙක්ට් උනත් ගොඩක් අඩුයි.
http://www.eevblog.com/forum/microcontrollers/is-learning-8051-worthy-nowdays/

ඔව් බන්. අපිට පහල බැච් එකක එවුන්ට PIC නැතුව ඕව උගන්නල තිබ්බ මතක විදියට. අනේමංදා මොන පයන්නකට කලාද කියල. එල මං ඔය විස්තරේ දැනන් හිටියෙ නෑ..![]()

පුහ් බඩාගේ ගනකම 

උබල PIC විතරමද බං? AVR පැත්තට එහෙම නැද්ද?

ARM ටිකක් ඉගෙනගෙන තියනව හැබැයි තනියම ඉගෙනගන්න පට්ට තොගයක් තියනව. බෝඩ් එකක් ගත්ත ලඟදි කරගන්න විදියක් න කකුල එක්ක. AVR නම් ඕනකමක් වෙලා නෑ. ඕන වුනොත් ඉගෙන ගන්නවා..
PIC වලට නම් සෙකන්ඩ් කරල කතාකරන්න එපා පුතෝ.. හරියට කලොත් අම්බානක වැඩ ටිකක් කරන්න පුලුවන් වෙන ඕනම එකකට වඩා හොඳට. Arduino වලට හරෙන්නවත් බ සමහර වෙලාවට.![]()
.......Arduino IDE එක්ක හොදයි නිකන් prototyping වගේ වැඩ වලට සිරා Project වලට AVR/PIC තමයි කොහොමත්......මම කලින් දවසක Arduino කියල අදහස් කරේ Arduino IDE එකෙන් කරන එක නෙවෙයි කෙලින්ම AVR එකට ලියන එක 
ayyo salli
uba mokada karanne bung ? BCS kara neda ?mokakda level eka ?

සල්ලි නැ බන් වියදමට..class වලට ගෙවන්නත් ඕන///මර විදියට හිර වෙලා ඉන්නේ.ගෙදරින් ඉල්ලන්න බෑ බන්...තාත්තා ට bypass එකක් කරන්න තියෙන නිසා ගෙදර හිරවෙලා තියෙන්නේ...හපොයි ටෙරියෝ..
අපේ බඩාටවත් කියමු කොහේහරි සෙට්කරල දෙන්න කියලා...![]()
Aioya mata wechcha deyak. Man meka order kala.
![]()
Ada meka ganna post office ekata giya ban. Aiyo balapn me kalakanni 1300k tax gehuwa ban. Man kiwwa oya ganata mata meheth ganna puluwan kiyala. Uta ambaneka benna ban man. U kiyanwa goverment ekata den salli nelu ekai me tax gahanne kiyala. Henama gahanna oni.
Tawa girl kenekuth awilla hitiya eya shoose dekak order karala 1000 Rs. Tax eka 1100 Rs. Eyath benala oka tiya ganna kiyala ganne nethuwa giya. man ahuwa aparade neda kiyala. A geni kiyanwa ne man oka awe ne kiyala refund kara gannawa kiyala.
Tawa tika dawasakin Lankawata mukuth ewana ekak ne un ban sellers la
සල්ලි නැ බන් වියදමට..class වලට ගෙවන්නත් ඕන///මර විදියට හිර වෙලා ඉන්නේ.ගෙදරින් ඉල්ලන්න බෑ බන්...තාත්තා ට bypass එකක් කරන්න තියෙන නිසා ගෙදර හිරවෙලා තියෙන්නේ...

Aioya mata wechcha deyak. Man meka order kala.
![]()
Ada meka ganna post office ekata giya ban. Aiyo balapn me kalakanni 1300k tax gehuwa ban. Man kiwwa oya ganata mata meheth ganna puluwan kiyala. Uta ambaneka benna ban man. U kiyanwa goverment ekata den salli nelu ekai me tax gahanne kiyala. Henama gahanna oni.
Tawa girl kenekuth awilla hitiya eya shoose dekak order karala 1000 Rs. Tax eka 1100 Rs. Eyath benala oka tiya ganna kiyala ganne nethuwa giya. man ahuwa aparade neda kiyala. A geni kiyanwa ne man oka awe ne kiyala refund kara gannawa kiyala.
Tawa tika dawasakin Lankawata mukuth ewana ekak ne un ban sellers la
අනමංදා බන්. අපි හැමෝම දාපුව ගෙදරටම අවා. කරන්න දෙයක්නෑ බන්.. මෙහෙ තනිකර ස්කැම් සීන් යන්නේ.. හූරගෙන කනවා. මනුස්සයෙක්ට බඩුවක් ගන්න විදියක් නෑ බන්. මෙහෙ තව ටික දවසකින් සෝමාලියාව වෙනවා..![]()
සෙකන්ඩ් කරේ කව්ද ඩොහ්.......Arduino IDE එක්ක හොදයි නිකන් prototyping වගේ වැඩ වලට සිරා Project වලට AVR/PIC තමයි කොහොමත්......මම කලින් දවසක Arduino කියල අදහස් කරේ Arduino IDE එකෙන් කරන එක නෙවෙයි කෙලින්ම AVR එකට ලියන එක
![]()

ඒ ත්යන ක්න්ට්‍රෝල් එක කිසිම C කම්පයිලර් එකකින් ගන්න බෑ..
මං දැන් වඩක් ප්ලෑන් කරන්න් ඉන්නවා කාලෙක ඉඳන් කරගන්න විදියක් නෑ...