ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට මැවිලා පේනවා සින්හළු සුකා ඇවරිය එලියට දාගෙන වගා ලිදට පනින ආකාරය..හරිම ලොල් සහගතයි..කුජීතයි..:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ Arduino ide එකනම් ගූ හැත්තෑවයි. ඇට්මෙල් ස්ටුඩියෝ ප්ලගින් එකක් තියනවා විෂුවල් ස්ටුඩියෝ වලට. පොඩ්ඩක් බලන්න ඒක වැඩක් කරනව නම් අර මගුලට වඩා ලේසී..:dull:

    PIC + Assembly අන්න ගේම.:love: ඒ ත්යන ක්න්ට්‍රෝල් එක කිසිම C කම්පයිලර් එකකින් ගන්න බෑ.. :yes:මං දැන් වඩක් ප්ලෑන් කරන්න් ඉන්නවා කාලෙක ඉඳන් කරගන්න විදියක් නෑ...:dull:

    Atmel studio තමයි මම පාවිච්චි කරන්නේ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අපේ එවුන් ARM cortex M3 ඉගැන්නුවා ඇසෙම්බ්ලි වලින්. ඊට පස්සෙ ලැබ් කලා c වලින් මෙලෝයකෙක්ට ගන්න බැරි ගානකට තියන බෝඩ් එකකින්. සත පහක් වටින්නෑ ඒගානට. අන්තිමට මුල ඉඳන් ඉගෙන ගන්න වෙලා තියෙන්නේ තනියම වැඩක් කරනව නම්.

    පට්ටම බෝඩ් ටිකක් තියනව ST microelectronics ලගෙ. මොන මීහරකද දන්නෑ අරව රෙකමන්ඩ් කලේ. ඉගෙන ගත්තට වැඩක් කරන්න බෑ. හරිම ලොල්.:frown:

    මෙන්න මේක ගන්න හදන්නේ.. අවසන් තීරණය. අවුලක් එහෙම නෑනේ..:rolleyes:

    http://www.msi.com/product/vga/R7-260X-2GD5-OC.html#hero-overview
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරුවෝ..

    තව උදව්වක් ඕනේ.. ඕකට 450/500W ඉල්ලනවා. මගෙ තියෙන්නේ 400W එකක් පවර් සප්ලයි එක.

    හැබැයි 12V රේල් දෙකක් තියනව එකක් 16A අනික 18A කියල තියෙන්නේ. 6pin කනෙක්ටර් එකක් එකක තියෙන්නෙ අනික sata connector ටික. හොයල බැලුවම නම් ඇතිවෙයි කියල හිතනව ඒක. කාඩ් එක මැක්සිමම් ගියොත් යන්නෙ 115Wද කොහෙද. කේස් එකක් වෙන එකක් නෑ නේද.

    පවර් සප්ලයි එක 300W තියනව කියල ගහල තියනව 12V වල.:yes:
     
    මට මේ ලගදි ආවා මචං පාවිච්චි කරපු කම්පියුටර් වලින් ගලවපු හොද පවර් සප්ලයි ටිකක්...400/450W වගේ තමයි මතක..බර එහෙම බලල කියන්න පුළුවන් සප්ලයි හොදයි කියලා..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    ඉසුරුවෝ..

    තව උදව්වක් ඕනේ.. ඕකට 450/500W ඉල්ලනවා. මගෙ තියෙන්නේ 400W එකක් පවර් සප්ලයි එක.

    හැබැයි 12V රේල් දෙකක් තියනව එකක් 16A අනික 18A කියල තියෙන්නේ. 6pin කනෙක්ටර් එකක් එකක තියෙන්නෙ අනික sata connector ටික. හොයල බැලුවම නම් ඇතිවෙයි කියල හිතනව ඒක. කාඩ් එක මැක්සිමම් ගියොත් යන්නෙ 115Wද කොහෙද. කේස් එකක් වෙන එකක් නෑ නේද.

    පවර් සප්ලයි එක 300W තියනව කියල ගහල තියනව 12V වල.:yes:

    Macho ati ban mama 460x ekak 300w ekakin 24h diuwa office eke machin ekalin
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17316271 said:
    මට මේ ලගදි ආවා මචං පාවිච්චි කරපු කම්පියුටර් වලින් ගලවපු හොද පවර් සප්ලයි ටිකක්...400/450W වගේ තමයි මතක..බර එහෙම බලල කියන්න පුළුවන් සප්ලයි හොදයි කියලා..

    මාත් එහෙම තමා බලන්නේ..:P:P:P

    අපරාදෙ කියන්න බෑ බර තියනවා මේකත් හොඳට වයර් ටිකත් ගොඩක් ගනකම ඒවා.. එල එල.:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරුවෝ..

    තව උදව්වක් ඕනේ.. ඕකට 450/500W ඉල්ලනවා. මගෙ තියෙන්නේ 400W එකක් පවර් සප්ලයි එක.

    හැබැයි 12V රේල් දෙකක් තියනව එකක් 16A අනික 18A කියල තියෙන්නේ. 6pin කනෙක්ටර් එකක් එකක තියෙන්නෙ අනික sata connector ටික. හොයල බැලුවම නම් ඇතිවෙයි කියල හිතනව ඒක. කාඩ් එක මැක්සිමම් ගියොත් යන්නෙ 115Wද කොහෙද. කේස් එකක් වෙන එකක් නෑ නේද.

    පවර් සප්ලයි එක 300W තියනව කියල ගහල තියනව 12V වල.:yes:

    හොඳ තීරණයක් :yes: ඔය Range එකේ හොදම card එක 260X

    Multi-rail power supply එකක් වගේ තියෙන්නේ.....16A rail එක ගත්තත් 192W තියනවා නේ ඒක නිසා මදි වෙන්න නම් විදිහක් නැහැ. එකම දේ power supply එකට ඇත්තටම 400W දෙන්න පුලුවන්ද කියන එකයි.......6pin connector එක තියෙන්නේ කොයි rail එකේද?

    power supply එක හොඳ නම් 400 watts හොදටම ඇති :yes:

    අර scurvy ගේ වගේ power supply නම් සුපිරි :dull: ඌ මොනවා නැතත් හොඳ බඩු ගන්නනම් දන්නවා :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අර TDI කොලුවා මේ පැත්තේ එන්නේ නැත්ද සින්හළු?මම ෆේස්බුක් මැසේජ් එකෙකුත් දැම්මා..කෝ නෑ නේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳ තීරණයක් :yes: ඔය Range එකේ හොදම card එක 260X

    Multi-rail power supply එකක් වගේ තියෙන්නේ.....16A rail එක ගත්තත් 192W තියනවා නේ ඒක නිසා මදි වෙන්න නම් විදිහක් නැහැ. එකම දේ power supply එකට ඇත්තටම 400W දෙන්න පුලුවන්ද කියන එකයි.......6pin connector එක තියෙන්නේ කොයි rail එකේද?

    power supply එක හොඳ නම් 400 watts හොදටම ඇති :yes:

    අර scurvy ගේ වගේ power supply නම් සුපිරි :dull: ඌ මොනවා නැතත් හොඳ බඩු ගන්නනම් දන්නවා :dull:

    අපේ අයිය උස්සන් ආපු එකක්. පන්දාස් ගානකට ගත්තේ. 6පින් එක 18ද 16ද කියල වෙන්කරගන්න බෑ. හැබැයි තඩි වයර් තියෙන්නේ SATA සෙට් එකට වඩා. අවුලක් වෙන එකක් නෑ. අවුල් වුනොත් මොකක් හරි කරගන්න බැරියෑ..

    තව කේස් එකක් තියනවා.. මගෙ මොනිටර් දෙකක් තියෙන්නේ. දෙකම VGA. මේ කාඩ් එකෙන් එකකට විතරයි කෙලින් දෙන්න වෙන්නේ. අනිකට සිග්නල් කන්වටර් එකක් ඊබේවත් දාන්න වෙනව. ඒව වැඩ නේද? DVI-i එකයි තියෙන්නෙ. අනිත් ඒව DVI-D , HDMI. :dull:

    පොර එච්චරම අවුල්නෑ ඌ කැමති දෙයක් කරන් ඉන්නවනේ වද නොදී..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17316729 said:
    අර TDI කොලුවා මේ පැත්තේ එන්නේ නැත්ද සින්හළු?මම ෆේස්බුක් මැසේජ් එකෙකුත් දැම්මා..කෝ නෑ නේ...

    ඌ දැං හරි හරියට බුකුං ගහන්න පුරුදු වෙනවලු.:dull:

    වල් පරයා ආවෙ නෑ හෙන කාලෙකින්..:frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ අයිය උස්සන් ආපු එකක්. පන්දාස් ගානකට ගත්තේ. 6පින් එක 18ද 16ද කියල වෙන්කරගන්න බෑ. හැබැයි තඩි වයර් තියෙන්නේ SATA සෙට් එකට වඩා. අවුලක් වෙන එකක් නෑ. අවුල් වුනොත් මොකක් හරි කරගන්න බැරියෑ..

    තව කේස් එකක් තියනවා.. මගෙ මොනිටර් දෙකක් තියෙන්නේ. දෙකම VGA. මේ කාඩ් එකෙන් එකකට විතරයි කෙලින් දෙන්න වෙන්නේ. අනිකට සිග්නල් කන්වටර් එකක් ඊබේවත් දාන්න වෙනව. ඒව වැඩ නේද? DVI-i එකයි තියෙන්නෙ. අනිත් ඒව DVI-D , HDMI. :dull:

    පොර එච්චරම අවුල්නෑ ඌ කැමති දෙයක් කරන් ඉන්නවනේ වද නොදී..:yes:

    ඔව් අව්ලක් උනොත් වෙන විදිහක් බලමු.....Graphics card එක ගහලම බලන්න power supply එකට දරාගන්න අමාරු නම් fan වේගෙන් කැරකිලා පන අදිනවා වගේ තේරෙයි :yes:

    කෝකටත් මෙතනින් full system power usage එක calculate කරලා බලන්නකෝ

    අව්ලක් නැහැ DVI to VGA converter එකක් ගන්න ඒවා වැඩ කරනවා :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් අව්ලක් උනොත් වෙන විදිහක් බලමු.....Graphics card එක ගහලම බලන්න power supply එකට දරාගන්න අමාරු නම් fan වේගෙන් කැරකිලා පන අදිනවා වගේ තේරෙයි :yes:

    කෝකටත් මෙතනින් full system power usage එක calculate කරලා බලන්නකෝ

    අව්ලක් නැහැ DVI to VGA converter එකක් ගන්න ඒවා වැඩ කරනවා :yes:

    එලකිරිය්ස්... :D:Dබලමු එහෙනම් වැඩේ ගොඩදාගන්න...:yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    card eka pichchaei bun power aduwen gahala:oo::oo::oo::oo:

    සාමාන්‍යයෙන් නම් වෙන්නේ overload උනාම power supply එක off වෙන එක.....Graphics card එක පිච්චිලා යන්න නම් ජරාම power supply එකක් වෙන්න ඕනේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සාමාන්‍යයෙන් නම් වෙන්නේ overload උනාම power supply එක off වෙන එක.....Graphics card එක පිච්චිලා යන්න නම් ජරාම power supply එකක් වෙන්න ඕනේ

    මං 9800GT එකෙන් වල් බ්‍රෑන්ඩඩ් පවර් සප්ලයි දෙකක් පිච්චුවා..:P:P:P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;17316729 said:
    අර TDI කොලුවා මේ පැත්තේ එන්නේ නැත්ද සින්හළු?මම ෆේස්බුක් මැසේජ් එකෙකුත් දැම්මා..කෝ නෑ නේ...

    ආ කුකුල්ලු....

    සිරාවටම ඌ කෝ බං.... :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුල්ලු....

    සිරාවටම ඌ කෝ බං.... :rolleyes:

    ඕකා මතක් කරන්න එපා..:frown:

    කකුල් දෙකෙන් එල්ලලා මඩු වලිගෙන් තලන්න ඕනේ ඕකට.:angry:
     
    Status
    Not open for further replies.