ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනාතයිනි...
    මට‍ හෙම්බිසාව ඕයිලා... .
    :nerd: :nerd:

    ලිඳේ වැටුනු වැටිල්ලට ඔයින් ගියා ඇති. :Pරෙක්ටිෆයර් එක වගේ නොකර බෙහෙන් ගනින්.. මටත් උණ ගැනෙන්න ඇවිල්ල බෙහෙත් බීල පස් පංගු බීලා අමාරුවෙයි කියල බයටම හොඳකර ගත්ත.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17317666 said:
    සන්තෝසයි පුරෝහිත.........:rofl:

    ටීඩියාට ඇමතුවා ඌ ඒත් නෑ..:angry:

    හරියන්නෑ මන්නපාර දෙන්න වෙයි වගේ තට්ටෙටම..:angry::angry:

    කුකුලනේ මන්න ලෑස්තිකරලා තියපල්ලා... ඕකා ඔලුව දාපු ගමන් තට්ටෙටම කොටමූ...
    :angry::angry::angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මං 9800GT එකෙන් වල් බ්‍රෑන්ඩඩ් පවර් සප්ලයි දෙකක් පිච්චුවා..:P:P:P

    power supply එක මදි මදි වගේ නම් මෙන්න මේකක් දාගන්න :P ගෙදරටම power දෙන්න පුළුවන් :P

    AX1500i_PSU_sideview.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    power supply එක මදි මදි වගේ නම් මෙන්න මේකක් දාගන්න :P ගෙදරටම power දෙන්න පුළුවන් :P

    AX1500i_PSU_sideview.png

    පැය ගානක් බලන් හිටියා ලෝඩ් වෙනකම් ඉමේජ් එක...:P

    ඔහොම නෙමේ පුතෝ ස්කෑනර් එකක (CT/MRI මොකක්ද කියල දන්නෑ.) පවර් සප්ලයි එකක් තියනවා ටෝනි අයිය ගාව ගලවලා. ට්‍රාන්සිස්ටර් අල්ලකටත් වඩා ලොකුයි. සෙන්ටිමීටරේකටත් වඩා ලොකු ඇණ තියෙන්නේ කනෙක්ෂන් වලට. අඩුගානේ ඇම්පියර් 300ක් විතර හයි වෝල්ටේග්. හරියටම එක්සර්සයිස් පොතක් දෙකට නැමුවම විතර ට්‍රාන්සිස්ටර්. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැය ගානක් බලන් හිටියා ලෝඩ් වෙනකම් ඉමේජ් එක...:P

    ඔහොම නෙමේ පුතෝ ස්කෑනර් එකක (CT/MRI මොකක්ද කියල දන්නෑ.) පවර් සප්ලයි එකක් තියනවා ටෝනි අයිය ගාව ගලවලා. ට්‍රාන්සිස්ටර් අල්ලකටත් වඩා ලොකුයි. සෙන්ටිමීටරේකටත් වඩා ලොකු ඇණ තියෙන්නේ කනෙක්ෂන් වලට. අඩුගානේ ඇම්පියර් 300ක් විතර හයි වෝල්ටේග්. හරියටම එක්සර්සයිස් පොතක් දෙකට නැමුවම විතර ට්‍රාන්සිස්ටර්. :yes:

    AX1500i එක capacity එකටත් වඩා quality එක ගොඩක් හොදයි.....clean power :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුකුලනි........400CC බයික් සම්බන්දව ලංකාවේ නීතිය දැන් කොහොමද? කුක්කුපැටිය කිව්වා වගේ තවම තහනම් ද?:oo: හොඳ මට්ටමේ CB4 එකක් කීයක් වෙයිද?:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    AX1500i එක capacity එකටත් වඩා quality එක ගොඩක් හොදයි.....clean power :yes:

    ඉස්සරනම් පිස්සුවෙන් වගේ ලයිනස් ටෙක් ටිප්ස් අනම් මනම් ඔක්කොම බැලුවා. දැන්නම් බැලෙන්නෙම නෑ.ඒක නෙමේ මොකක්ද තියෙන්නේ VGA එක..:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනි........400CC බයික් සම්බන්දව ලංකාවේ නීතිය දැන් කොහොමද? කුක්කුපැටිය කිව්වා වගේ තවම තහනම් ද?:oo: හොඳ මට්ටමේ CB4 එකක් කීයක් වෙයිද?:oo:

    400 රෙජිසටර් කරපුවා ඉස්සරනම් 5ට කිට්ටුව ගියේ.. CB4 revo ඒවා තමා ගොඩක් 400 රෙජිස්ටර් කරපුව තිබ්බෙ. නැත්නම් කාබ් එකක් අරන් රෙජිස්ටර් කරන්න පුලුවන්. 250 රෙජිස්ටර් කරපුව 3ට විතරත් තියනව. අනේ මංද ඉතින්. :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉස්සරනම් පිස්සුවෙන් වගේ ලයිනස් ටෙක් ටිප්ස් අනම් මනම් ඔක්කොම බැලුවා. දැන්නම් බැලෙන්නෙම නෑ.ඒක නෙමේ මොකක්ද තියෙන්නේ VGA එක..:rolleyes:

    දැන් නම් desktop PC එකක් ඇත්තෙම නෑ :( ඔක්කොම වැඩ කරගන්නේ ලැපෙන්....සල්ලි කීයක් හරි සහ ස්ථිර බෝඩිමක් හම්බුනාම අලුතෙන් එකක් හදන්න කියල හිතන් ඉන්නවා :dull:

    linus නේද අර AX1200i එකක් වහලෙන් බිමට දැම්මේ?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    400 රෙජිසටර් කරපුවා ඉස්සරනම් 5ට කිට්ටුව ගියේ.. CB4 revo ඒවා තමා ගොඩක් 400 රෙජිස්ටර් කරපුව තිබ්බෙ. නැත්නම් කාබ් එකක් අරන් රෙජිස්ටර් කරන්න පුලුවන්. 250 රෙජිස්ටර් කරපුව 3ට විතරත් තියනව. අනේ මංද ඉතින්. :dull:

    400 රෙජිස්ටර් කරන්න අව්ලක් නැද්ද?.....250 රෙජිස්ටර් කරපුව කියන්නේ හොරට 250 කියල දාල රෙජිස්ටර් කරලද?:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    400 රෙජිස්ටර් කරන්න අව්ලක් නැද්ද?.....250 රෙජිස්ටර් කරපුව කියන්නේ හොරට 250 කියල දාල රෙජිස්ටර් කරලද?:baffled:

    400 රෙජිස්ටර් කරන්න ටිකක් ගනන් යනවා. රෙජිස්ටර් කලොත් තමන්ට පදින්නම බලාගෙන තමා කරන්න වෙන්නේ.. විකුණන්න ගියොත් පාඩුයි. TDI ගමන් මිනුම් දන්නවා.ඔව් අනිත්වා හොරට රෙජිස්ටර් කරපුව තමා. හැපිල කේස් එහෙම ගියොත් ගස් තමා. ඇපත් නෑ ඊට පස්සෙ.:rofl:

    අනේ මංදා දැන්නම් මටත් රත්තරංට වගේ බයික් අතාරින්න වෙයි වගේ කාලෙකට. එකපාරට 400 අරන් පරිස්සමින් පැදපියෝ...:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    400 රෙජිස්ටර් කරන්න ටිකක් ගනන් යනවා. රෙජිස්ටර් කලොත් තමන්ට පදින්නම බලාගෙන තමා කරන්න වෙන්නේ.. විකුණන්න ගියොත් පාඩුයි. TDI ගමන් මිනුම් දන්නවා.ඔව් අනිත්වා හොරට රෙජිස්ටර් කරපුව තමා. හැපිල කේස් එහෙම ගියොත් ගස් තමා. ඇපත් නෑ ඊට පස්සෙ.:rofl:

    අනේ මංදා දැන්නම් මටත් රත්තරංට වගේ බයික් අතාරින්න වෙයි වගේ කාලෙකට. එකපාරට 400 අරන් පරිස්සමින් පැදපියෝ...:rolleyes:

    හ්ම්ම්.....ඇත්ත......දරුණු විරෝධතා මැද අමාරුවෙන් එකතුකරගත්ත සල්ලි දීල ඕකක් අරන් පාඩුවට විකුනන්නත් උනොත් කියල වැඩක් නැහැ :dull:
     
    Status
    Not open for further replies.