මේ බිස්කට් කට්ටියට මතක ද.. ඉස්සර සෑහෙන්න කෑවා.ළඟදි දවසක මට ආයේ මේ බිස්කට් සෙට් වෙලා මගේ තියෙන පෙරේත කමට 600g ගෙනත් කෑවා..
දවල් මම හිතන්නේ 2.30-3.00 අතර...ඊට පස්සේ ඔශින් යනවා...
![]()
මේ බිස්කට් කට්ටියට මතක ද.. ඉස්සර සෑහෙන්න කෑවා.ළඟදි දවසක මට ආයේ මේ බිස්කට් සෙට් වෙලා මගේ තියෙන පෙරේත කමට 600g ගෙනත් කෑවා..
![]()
ඔන්න මාත් සෙට් උනා..
මම 1986
අපි පොඩි කාලෙ පෝන් ,කොම්පූටර් ඉතින් දැකලවත් නෑ...වෙලේ බැහැල ,ඇලේ නාපු කාලෙ මතක් වෙනකොට ආයෙ ඒ කාලෙට යන්න හිතෙනව
..අපි නාපු ඇලවල් වලට දැන් ඉන්න පොඩි උන් බහින්නෙවත් නෑ
. අපේ ඒ කාලෙ කුඹුරු තිබුන.ගොයම් කපල කමතට ඇදළ හරක්ගෙන් තමා ගොයම් පාගන්නෙ.සමහර දවස් වල පැට්රෝල් මැච් (අර භූමිතෙල් දාල හුලන් ගහල පත්තු කරන්නෙ
)දාගෙන ගොයම් පාගනව..මම ඉස්කෝලෙ 3 වසරට යනකොටත් අපේ පැත්තෙ කරන්ට් දීල තිබුනෙ නෑ...
මේ බිස්කට් කට්ටියට මතක ද.. ඉස්සර සෑහෙන්න කෑවා.ළඟදි දවසක මට ආයේ මේ බිස්කට් සෙට් වෙලා මගේ තියෙන පෙරේත කමට 600g ගෙනත් කෑවා..
![]()
ඔව් ඔව්...මමත් කොහේදි දැක්කත් ගන්නවමයි...

(අහ් අර කොකා වගේ එකා කිරල..මම පොඩි කාලේ ඌට කියුවෙත් කොකා තමා..)ආයි අතිතයට යන්න චාන්ස් එකක් තියනව නම් මචං යනවා 5 වසරටම

මම පොඩි කාලේ ඉඳන් සත්තු ඇති කරන්න ආසයි.. එක පාරක් අපිව අපේ ගමේ ඉස්කෝලෙන් මට මතක විදියට 4 පන්තියෙදි එක්කන් ගියා කම්මලක් පෙන්නන්න.. (මම දන්නේ නෑ දැන් උන්ව එහෙම එක්ක යනවද කියලා)ඉතින් ඔය ගමන වැටිල තිබුණේ පුරන් උන වෙල් යායක් මැද්දෙන් මරු ආතල් එක යනගමන් ටීචර් ලට හොරෙන් එකා එකාව වෙලට තල්ලු කරනවා..(ඒ කාලේ අපි කුණුහර්ප දන්නෙත් නැද්ද කොහෙද මොකද මලාට එහෙම වැඩක් කරා කියලා කවුරුවත් කුණුහර්ප කියල බැනල නෑ..) ඉතින් ඔය ගමනෙදි අතර මැද තැනකදි මාවත් එකෙක් තල්ලු කරනවා..මම වැටුණ තැන ඉඳන් කුරුල්ලෙක් (කොකෙක් වගේ) එකපාර කෑ ගහගෙන ඉඟිල්ලිලා ගියා..අඩේ බලනකොට එතන කුරුලු පැටව් තුන් දෙනෙක් ඉන්නවා.. එකෙක් අරන් සාකුවේ දා ගන්න හදනකොටම ටීචර් සද්දයක් දාලා ආයේ මාව ට්රැක් එකට එන්ටර් කරන් කම්මලට ගියා..එතන ගියාම කම්මලේ බාස් හරකෙක්ට අඩි ගහනවා..මට එදා කම්මලේ මොකද්ද කලේ කියලා අද වෙනකම් මතක නෑ මගේ ඔළුව වැඩ කලේ කොහොම හරි එමින් ගමන් අර කුරුළු පැටියෙක් සාක්කුවට දා ගන්න එක..හෙන ප්ලෑනක් ගහල වැඩේට සෙට් උනා විතරයි හෙන ගහනව වගේ ආයෙත් අපිව ඉස්කෝලෙට එක්ක ගියේ වෙන පැත්තකින්..වැඩේ එතනම බකල්...ඉස්කොලේ ඇරුණම වෙල පැත්තේ යන්න විදියක් නෑ වෑන්න් අන්කලය කෝටුවත් අරන් ඉන්නේ ගෙදර ගියා.. හෙනම අවුල පස්සේ අම්මට හෙනම වදයක් වෙලා තාත්තත් ගෙදර ආවම තාත්තටත් වදේ වෙලා අඬල බිම පෙරළිලා කොහොම හරි ආයේ වෙල ගාවට ගියා.. තාත්ත එක්ක ගිය නිසා ගමේ ඒ හරිය හිටි අනික් මිනිස්සුත් ආවා ඇයි කියල අහන්..පස්සේ කුරුළු පැටියා සීන් එක කියුවා..ගිහින් බැලුවා එතන මොකෙක් වත් නෑ..දැන් හෙනම අවුල..වදයක් දීලා එක්ක ගෙන ඇවිල්ලත් වැඩක් උනේ නෑ නේ..අන්තිමේදී කම්මලේ ඩයල් එකව පොරොන්දු කර ගත්තා ආයේ කිරල පැටියෙක් හොයල ගෙනත් දෙනව කියල... පස්සේ ඒවා මේවා වැඩ වලට ගෙදරින් කම්මල යනකොට මාත් යනවා මගේ කිරළ පැටියා මූ අල්ලන් ද කියලා බලන්න අද වෙනකන් ඔය මිනිහ මට කිරල පැටියෙක් අල්ලල දීලා නෑ...(අහ් අර කොකා වගේ එකා කිරල..මම පොඩි කාලේ ඌට කියුවෙත් කොකා තමා..)

ඒකාලේ ලමයි කොච්චර අහින්සකද? අද කාලේ පොඩි උන් GTA vice city ගහනවා...ඒකේ මිනිස්සු හප්පගෙන වාහනේ යන එකට හිනා වෙවී...
මේ බිස්කට් කට්ටියට මතක ද.. ඉස්සර සෑහෙන්න කෑවා.ළඟදි දවසක මට ආයේ මේ බිස්කට් සෙට් වෙලා මගේ තියෙන පෙරේත කමට 600g ගෙනත් කෑවා..
![]()

කන්නෙ...
මම නම් අව්රුදු ගානකින් මේවා ඇහැටවත් දැක්කෙ නෑ මචං. දැක්කොත් මාත් කිලෝ එකක් විතර ගන්නවා. කාලා නැති බච්චන්ට දෙන්නත් එක්ක.
ඔව් ඔව්...මමත් කොහේදි දැක්කත් ගන්නවමයි...
![]()
මම පොඩි කාලේ ඉඳන් සත්තු ඇති කරන්න ආසයි.. එක පාරක් අපිව අපේ ගමේ ඉස්කෝලෙන් මට මතක විදියට 4 පන්තියෙදි එක්කන් ගියා කම්මලක් පෙන්නන්න.. (මම දන්නේ නෑ දැන් උන්ව එහෙම එක්ක යනවද කියලා)ඉතින් ඔය ගමන වැටිල තිබුණේ පුරන් උන වෙල් යායක් මැද්දෙන් මරු ආතල් එක යනගමන් ටීචර් ලට හොරෙන් එකා එකාව වෙලට තල්ලු කරනවා..(ඒ කාලේ අපි කුණුහර්ප දන්නෙත් නැද්ද කොහෙද මොකද මලාට එහෙම වැඩක් කරා කියලා කවුරුවත් කුණුහර්ප කියල බැනල නෑ..) ඉතින් ඔය ගමනෙදි අතර මැද තැනකදි මාවත් එකෙක් තල්ලු කරනවා..මම වැටුණ තැන ඉඳන් කුරුල්ලෙක් (කොකෙක් වගේ) එකපාර කෑ ගහගෙන ඉඟිල්ලිලා ගියා..අඩේ බලනකොට එතන කුරුලු පැටව් තුන් දෙනෙක් ඉන්නවා.. එකෙක් අරන් සාකුවේ දා ගන්න හදනකොටම ටීචර් සද්දයක් දාලා ආයේ මාව ට්රැක් එකට එන්ටර් කරන් කම්මලට ගියා..එතන ගියාම කම්මලේ බාස් හරකෙක්ට අඩි ගහනවා..මට එදා කම්මලේ මොකද්ද කලේ කියලා අද වෙනකම් මතක නෑ මගේ ඔළුව වැඩ කලේ කොහොම හරි එමින් ගමන් අර කුරුළු පැටියෙක් සාක්කුවට දා ගන්න එක..හෙන ප්ලෑනක් ගහල වැඩේට සෙට් උනා විතරයි හෙන ගහනව වගේ ආයෙත් අපිව ඉස්කෝලෙට එක්ක ගියේ වෙන පැත්තකින්..වැඩේ එතනම බකල්...ඉස්කොලේ ඇරුණම වෙල පැත්තේ යන්න විදියක් නෑ වෑන්න් අන්කලය කෝටුවත් අරන් ඉන්නේ ගෙදර ගියා.. හෙනම අවුල පස්සේ අම්මට හෙනම වදයක් වෙලා තාත්තත් ගෙදර ආවම තාත්තටත් වදේ වෙලා අඬල බිම පෙරළිලා කොහොම හරි ආයේ වෙල ගාවට ගියා.. තාත්ත එක්ක ගිය නිසා ගමේ ඒ හරිය හිටි අනික් මිනිස්සුත් ආවා ඇයි කියල අහන්..පස්සේ කුරුළු පැටියා සීන් එක කියුවා..ගිහින් බැලුවා එතන මොකෙක් වත් නෑ..දැන් හෙනම අවුල..වදයක් දීලා එක්ක ගෙන ඇවිල්ලත් වැඩක් උනේ නෑ නේ..අන්තිමේදී කම්මලේ ඩයල් එකව පොරොන්දු කර ගත්තා ආයේ කිරල පැටියෙක් හොයල ගෙනත් දෙනව කියල... පස්සේ ඒවා මේවා වැඩ වලට ගෙදරින් කම්මල යනකොට මාත් යනවා මගේ කිරළ පැටියා මූ අල්ලන් ද කියලා බලන්න අද වෙනකන් ඔය මිනිහ මට කිරල පැටියෙක් අල්ලල දීලා නෑ...(අහ් අර කොකා වගේ එකා කිරල..මම පොඩි කාලේ ඌට කියුවෙත් කොකා තමා..)
තව ඒ කාලේ සත්තු පිස්සුව මටත් තිබුනා. පාරේ බලුපැටියෙක් හිටියොත් උව ගෙදර උස්සගෙන යනවා. තව මට කොණ්ඩ කුරුලු පැටියෙක් යාලුවෙක් ගෙනත් දුන්නා. ඌ නම් මැරුණ මචං
තව කැලේ ඉදලා හා පැටව් ගෙදර ගෙනත් තියනවා. උන් නම් වැස්සට අතරමං වුන එව්න් සීතලේ ගැහි ගැහී ඉන්නකොට අපි අරං එනවා. හැබැයි උං යන්න පුලුවන් වුන ගමන් පැනලා යනවා
මාත් කෑව බන් ලඟදි....පොඩි කාලෙ මේව මල් ටික ගලවල වෙනම තියල ඒක පස්සෙකන්නෙ...

මමත් මේ බිස්කට් මම පොඩි කාලේ ආසාවෙන් කාපු ඒව කියල කියුවම මගේ පිටරට යෙහෙළියක්..
කියපි එයත් පොඩි කාලේ ඒවා කෑවලු..
කොහොම හරි කෙල්ලත් අත ඇරියේ නෑ මම බිස්කට් කාලා සතියක් යන්න කලින්
එයත් කොහෙන්ද හොයන් පොටෝ කෑල්ලක් ගසල මටත් කියුවා..
![]()
නියම අත්දැකිම් මචං ඕවා. දැන් ඔහොම එක්කං යන්නෙ නෑ. ගියත් පොඩි උන්ට ඔහොම ආතල් නෑ හොරෙන් ෆෝන් එකක් ඔබ ඔබ යයි. හි හි උඹ කියනකොට මතක් වුනේ අපි පොඩිකාලේ අපිව ඉස්කෝලෙන් බර කිරන්න එක්කගෙන ගියා. දන්නවද එක්කරගෙන ගියෝ කොහෙද කියලා. හාල් පිටි කරන මෝලකට. ඒකේ හාල් කිරන තරාදිය උඩට අපිව නග්ගල තමයි බර කිරුවේ. එක එකා පෝලිමට හාල් කිරන තරාදිය උඩට නැග්ගා. ඒක ඒ දවසේ හෙන ආතල් වැඩක් වුනා.තව ඒ කාලේ සත්තු පිස්සුව මටත් තිබුනා. පාරේ බලුපැටියෙක් හිටියොත් උව ගෙදර උස්සගෙන යනවා. තව මට කොණ්ඩ කුරුලු පැටියෙක් යාලුවෙක් ගෙනත් දුන්නා. ඌ නම් මැරුණ මචං
තව කැලේ ඉදලා හා පැටව් ගෙදර ගෙනත් තියනවා. උන් නම් වැස්සට අතරමං වුන එව්න් සීතලේ ගැහි ගැහී ඉන්නකොට අපි අරං එනවා. හැබැයි උං යන්න පුලුවන් වුන ගමන් පැනලා යනවා
![]()
..හිනාත් යනවා මතක් වෙද්දි...තව අපේ ගෙදර ජම්බු ගහක් තිබ්බා...ඒකේ ගෙඩි හැදුනේ නෑ...සමහරවිට ගහ ගෙඩි හැදෙන්න තරන් ලොකු වෙලා නැතුව තියෙන්න ඇති...අපි ජම්බු හැදෙන ගහකින් ජම්බු පොකුරු පිටින් කඩන් ඇවිත් අපේ ගහේ එල්ලනව නූල් වලින්...
මම තාමත් කන්නේ එහෙම තමා බොල..
ඕක විතරක් නෙමේ ඒකාලේ මැළිබන් වොක්ලට් බිස්කට් කස්ටඩ් ක්රීම් ඔය කොයි බිස්කට් එකත් කන්නේ ඉස්සෙල්ල ගලවලා මැද මදේ කාලා..
පස්සේ බිස්කට් එක කනවා.
අම්ම දැක්කම බනිනවා.

ඒකාලේ ලමයි කොච්චර අහින්සකද? අද කාලේ පොඩි උන් GTA vice city ගහනවා...ඒකේ මිනිස්සු හප්පගෙන වාහනේ යන එකට හිනා වෙවී...
![]()

මම තාමත් කන්නේ එහෙම තමා බොල..
ඕක විතරක් නෙමේ ඒකාලේ මැළිබන් වොක්ලට් බිස්කට් කස්ටඩ් ක්රීම් ඔය කොයි බිස්කට් එකත් කන්නේ ඉස්සෙල්ල ගලවලා මැද මදේ කාලා..
පස්සේ බිස්කට් එක කනවා.
අම්ම දැක්කම බනිනවා.

...ඇයි ලෙමන් පෆ් ..දැන් තියෙන ලෙමන් පෆ් වගේ නෙවෙයි ඒ කාලෙ ඒව.