EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මල හත් ඉලව්වක්නේ.. හොර කමේ නෙමේ එක්කෝ මෝල් අමාරු කාරයෙක්වත්ද?

    එපා වෙනවනේ මේව ඇහුවහම. :angry:

    තරි අයියගෙ නෝනා අනිත් වෙලාවට තනියම එහෙමද ඉන්නෙ ළමයි එක්ක. මේ හුයන්නලා මොක්කුද කියන්න බෑ. එපාවෙනවා ඕයි.

    :frown: මටත් සැක ඒ හුයන්නා පොඩි උන්ට අනතුරක් කරන්න ආවද කියලා තමා...... :angry:

    කෝකටත් කාලයක් යනකම් පරිස්සම් වෙන්න වෙයි. ඕකුන් එක පාරක් කරගන්න බැරි වෙච්ච දේ කරන්න තව පාරක් එනවා...... :yes:

    අපේ දෙපාරක් උළු අයින් කරලා තිබ්බා..... අපි නිතර ගෙදරට අහම්බෙන් යන එන නිසා..... වැඩේ මිස් උනා උන්ට...... :angry:

    දැන් නම් ආවොත් වැඩ වරදිනවා.... එලාම් වදිනවා..... බල්ලෝ ඉන්නවා..... වීදුරු කටු..... කටු කම්බි........ :rofl: ලගදිම CCTV පාරකුත් දාගන්න වෙනවා මේ යන විදිහට...... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ මල හත් ඉලව්වක්නේ.. හොර කමේ නෙමේ එක්කෝ මෝල් අමාරු කාරයෙක්වත්ද?

    එපා වෙනවනේ මේව ඇහුවහම. :angry:
    එහෙම නම් තරියවා අතගෑවේ කොලුකාරයෙක්වත්ද.....:baffled:
    පොඩ්ඩා තවම අම්බානක නිදිලු බන්. නහයට මොනවාහරි අල්ලලද දන්නේ නෑ. තරියටත් අල්ලන්න හැදුවද මන්ද. ලමයි උස්සන සීන් එකකුත් තියෙනවා යකෝ......:(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: ගොන්නු උනාට කමක් නෑ.... තප්පුලන්න එපා බොලව්..... :angry:
    හා...
    මේ වචන සෙට් එක දැකලම ඇතිවෙලා. උපරිමෙට රිදුන ගමන් කියනවා.....:baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එහෙම නම් තරියවා අතගෑවේ කොලුකාරයෙක්වත්ද.....:baffled:
    පොඩ්ඩා තවම අම්බානක නිදිලු බන්. නහයට මොනවාහරි අල්ලලද දන්නේ නෑ. තරියටත් අල්ලන්න හැදුවද මන්ද. ලමයි උස්සන සීන් එකකුත් තියෙනවා යකෝ......:(:(
    මාත් කිවේ ඕකමයි , පොඩි චෙකප් එකක් දාගත්ත නම් ෂරි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: මටත් සැක ඒ හුයන්නා පොඩි උන්ට අනතුරක් කරන්න ආවද කියලා තමා...... :angry:

    කෝකටත් කාලයක් යනකම් පරිස්සම් වෙන්න වෙයි. ඕකුන් එක පාරක් කරගන්න බැරි වෙච්ච දේ කරන්න තව පාරක් එනවා...... :yes:

    අපේ දෙපාරක් උළු අයින් කරලා තිබ්බා..... අපි නිතර ගෙදරට අහම්බෙන් යන එන නිසා..... වැඩේ මිස් උනා උන්ට...... :angry:

    දැන් නම් ආවොත් වැඩ වරදිනවා.... එලාම් වදිනවා..... බල්ලෝ ඉන්නවා..... වීදුරු කටු..... කටු කම්බි........ :rofl: ලගදිම CCTV පාරකුත් දාගන්න වෙනවා මේ යන විදිහට...... :angry:
    ලයිව් ශෝ එකක් බලන්න වෙන්න ඕනි.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම නම් තරියවා අතගෑවේ කොලුකාරයෙක්වත්ද.....:baffled:
    පොඩ්ඩා තවම අම්බානක නිදිලු බන්. නහයට මොනවාහරි අල්ලලද දන්නේ නෑ. තරියටත් අල්ලන්න හැදුවද මන්ද. ලමයි උස්සන සීන් එකකුත් තියෙනවා යකෝ......:(:(

    යකෝ මාර රෙද්දක්නේ..

    බලාගන්න විදියක් නැත්ද නිකම් නිදිද නැත්ද කියල. ක්ලෝරෆෝම් සුවඳ නම් ටක්ගාල අඳුරගන්න පුලුවන්.

    ඕවා කරන්න හදන එවුන් නම් මැරිලා පලයන් බල්ලො වගේ.

    ෂික් ආපු එකට පොලුපාරක්වත් දුන්නනම් මකබෑවිලා යන්න.

    මහ ජරා කාලයක් අප්ප මේකනම්. බලකොටු වගේ බැඳගෙන ඉන්න වෙන්නෙ අන්තිමට.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් මේ ටිකේ බයේ ඉන්නේ බන්. අපේ ගෙදරට පිටිපස්සේ ගෙදරක දැනට දවස් 3කට කලින් ර්‍ රෑ ත්‍රිවීල් එකේ රෝද තුන ගලවගෙන ගිහින් කොට තුනක් තියල. පොඩ්ඩක් හරි හිතට බය අඩු වුනේ ඒ ගෙදර ත්‍රීවීල් බුවා හෙන දසයා ඉස්සර අපිටත් සද්දයක් දැම්මා පාරට. මට හිතෙනවා ඌ කාට හරි සද්දයක් දාපු නිසා කවුරු හරි ගේමට කලා කියලා. ඒත් හරියටම නොදනිමි......:baffled:

    :angry: කියලා වැඩක් නෑ බං..... මට ඩ්‍රයිවින් උගන්නපු අපේ රියදුරාගේ ත්‍රී වීල් එකෙත් ඔහොම ටයර් තුනම ගලවන් ගිහින් තිබ්බා බං..... :angry: ලස්සනම වැඩේ ත්‍රී වීල් එක තිබිලා තියෙනෙන පොරගේ නිදන කාමරේට එහා පැත්තේ..... මේ යකා පුදුම නින්දක ඉදලා තියෙන්නේ....... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ මාර රෙද්දක්නේ..

    බලාගන්න විදියක් නැත්ද නිකම් නිදිද නැත්ද කියල. ක්ලෝරෆෝම් සුවඳ නම් ටක්ගාල අඳුරගන්න පුලුවන්.

    ඕවා කරන්න හදන එවුන් නම් මැරිලා පලයන් බල්ලො වගේ.

    ෂික් ආපු එකට පොලුපාරක්වත් දුන්නනම් මකබෑවිලා යන්න.

    මහ ජරා කාලයක් අප්ප මේකනම්. බලකොටු වගේ බැඳගෙන ඉන්න වෙන්නෙ අන්තිමට.
    :yes:
    අපේ ගෙදරත් කිසිම ආයුදයක් නෑ බන්. හරියන්නේ නෑ ගෑස් රයිෆල් එකක් ගේනවා ඉක්මනටම.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉල්ලුමට සැපයුම දුන්නනම් හරි වගෙයි බන් කියවන්න බලන්න ත්‍රෙඩ් 3ක්ම දැම්ම උදේ ඉදන් කොමෙන්ට් එකක්වත් නැහැ.බලපන්කො අර චීත්තෙක ෆොටෝ ටිකක් දාපුවම බම්ප් වෙලා තියෙන තරම් :dull:

    :shocked: මම කමෙන්ට් කරානේ බං...... තුනම බැලුවේ නම් නෑ..... ආසා හිතිච්ච එක බැලුවා...... :yes:

    ජංගි සහිත ත්‍රෙඩ් දාපන් කමෙන්ට් ඕනා නම් මේකේ උන්ගේන්....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම නම් තරියවා අතගෑවේ කොලුකාරයෙක්වත්ද.....:baffled:
    පොඩ්ඩා තවම අම්බානක නිදිලු බන්. නහයට මොනවාහරි අල්ලලද දන්නේ නෑ. තරියටත් අල්ලන්න හැදුවද මන්ද. ලමයි උස්සන සීන් එකකුත් තියෙනවා යකෝ......:(:(

    :oo: නෑ බං මට නම් හිතෙන්නෙම ඌ ආවේ වෙන වැඩකට..... එක්කෝ කට්ටියම සිහි නැති කරලා ගේමක් දෙන්න..... එහෙමත් නැත්නම් පොඩි එකෙක්ට අනතුරක් කරන්න........ :angry:

    :baffled: පොඩි එකාව ඩොක්ටර් කෙනෙක්ටවත් පෙන්නුවා නම් හරි....... :yes: අනේ මන්දා බං..... හිතා ගන්න බෑ මේ වෙන ඒවා...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශොප් එකටත් CCTV එකක් හෝ මෝෂන් ඩිටෙක්ටර් එකක් දාන්න වෙයි වගේ...... බලපන්.... එහා කඩේ ඈතුලේ ඉන්නේ රෑට වැඩ කරන උන් ටික.... එහෙමත් එකේ... උන්ගේ එලියේ දාලා තිබ්බ කාපට් ටිකයි..... මොප් එකයි.... ඩස්ට්බින් දෙකකුයි අරන් ගිහින් කියපන්කෝ ගිය සතියේ...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes:
    අපේ ගෙදරත් කිසිම ආයුදයක් නෑ බන්. හරියන්නේ නෑ ගෑස් රයිෆල් එකක් ගේනවා ඉක්මනටම.

    මගෙ නම් කඩුවක් තියනවා මං ඉස්සර හදපු දොර මුල්ලේ..

    i0T5L1C.jpg

    sWelQZg.jpg

    100% හෝම් මේඩ්.ඕලෙවල් කාලේ L300 එකේ දුනු පටියකින් හැදුවේ..:yes:

    දැන් කාලෙ පරෙ බැහලවත් යන්න බයයි. අපේ උන්දැට මෙන්න මේකක් දීල තියෙන්නේ බෑග් එකේ දාගෙන යන්න.

    SOG_Counterfeit02.jpg

    තනියම කෝච්චියෙ යන්න වෙනව බොඩිමට යද්දි එද්දි. දන්නවනේ ඉන්න කාලකන්නි.:frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: නෑ බං මට නම් හිතෙන්නෙම ඌ ආවේ වෙන වැඩකට..... එක්කෝ කට්ටියම සිහි නැති කරලා ගේමක් දෙන්න..... එහෙමත් නැත්නම් පොඩි එකෙක්ට අනතුරක් කරන්න........ :angry:

    :baffled: පොඩි එකාව ඩොක්ටර් කෙනෙක්ටවත් පෙන්නුවා නම් හරි....... :yes: අනේ මන්දා බං..... හිතා ගන්න බෑ මේ වෙන ඒවා...... :dull:
    :baffled::(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකද මචන්ලා ටික කේස් එක?ප්‍රශ්නයක් නෑ නේද තරි පවුලට?:oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ශොප් එකටත් CCTV එකක් හෝ මෝෂන් ඩිටෙක්ටර් එකක් දාන්න වෙයි වගේ...... බලපන්.... එහා කඩේ ඈතුලේ ඉන්නේ රෑට වැඩ කරන උන් ටික.... එහෙමත් එකේ... උන්ගේ එලියේ දාලා තිබ්බ කාපට් ටිකයි..... මොප් එකයි.... ඩස්ට්බින් දෙකකුයි අරන් ගිහින් කියපන්කෝ ගිය සතියේ...... :angry:
    :baffled:
    :frown: යටින් සිවිලිමක් තියෙනවා ගොනෝ.... අනික ඕවා උනේ බදින්න කලින්...... :P
    :P
    මගෙ නම් කඩුවක් තියනවා මං ඉස්සර හදපු දොර මුල්ලේ..

    i0T5L1C.jpg

    sWelQZg.jpg

    100% හෝම් මේඩ්.ඕලෙවල් කාලේ L300 එකේ දුනු පටියකින් හැදුවේ..:yes:

    දැන් කාලෙ පරෙ බැහලවත් යන්න බයයි. අපේ උන්දැට මෙන්න මේකක් දීල තියෙන්නේ බෑග් එකේ දාගෙන යන්න.

    SOG_Counterfeit02.jpg

    තනියම කෝච්චියෙ යන්න වෙනව බොඩිමට යද්දි එද්දි. දන්නවනේ ඉන්න කාලකන්නි.:frown:
    කඩුවක් ගෙදර තියෙන එක නීති විරෝදීද.....:oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකද මචන්ලා ටික කේස් එක?ප්‍රශ්නයක් නෑ නේද තරි පවුලට?:oo:
    වෙලාවට අවුලක් වෙලා නෑ මචී....
     
    ffuu

    Member
    Jul 27, 2014
    28
    2
    0
    online
    බැදපු උන් බැදපු නැති උන් බදින්න ඉන්න උන් මට පොඩි උදව්වක් ඕනෙ

    උබලට යට ඔප්සන් දෙකෙන් එකක් තොරගන්න පුලුවන් උනොත් උබල මොකක්ද තෝර ගන්නෙ

    01. තමන්ගෙම කියල හොදට ගෙයක් දොරක් හදාගන්නව නය වෙලා හරි වෙඩින් එක මහ ලෙුකුවට ගන්නෙ නැතිව නෝමල් සේප් කරල දානව

    02. වෙඩින් එක පට්ට හොටෙල් එකක ලොකුවට ගන්නව නය වෙලා ඊට පස්සෙ බැදල නය ගෙවනව ඉන්න තැනක්වත් නැහැ

    මම නම් අංක 01 තෝර ගන්න ඉන්නෙ දැනටමත් ගෙයි වැඩ වලින් ගොඩක් කම්ප්ලීට් කරල ඉවරයි එන්ගේජ්මන්ට් එක ගත්ත ලගදිම කෙල්ලව ගෙදර ගේනව
     
    Status
    Not open for further replies.