EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kakula ridenawa...ou ennewath widdewath na :no: thadin alluwa witharai :dull: mona huyannakata awa da manda mu...ade matath kaduwak hadala diyallako...:yes: koheda mage athata mokuth ahu une nane eka paratama :oo: akka maawa adda ne uge passen yanna hadanakota :dull: muu jam bothalayak kaala wade kiyanne eka expired :lol: wisi karanna thibba ekak nadiya nuwara eliyen genapu ... uta bada yanawada danne ne :rofl: ge hamathanama jam :oo: perethayek da koheda ? :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉල්ලුමට සැපයුම දුන්නනම් හරි වගෙයි බන් කියවන්න බලන්න ත්‍රෙඩ් 3ක්ම දැම්ම උදේ ඉදන් කොමෙන්ට් එකක්වත් නැහැ.බලපන්කො අර චීත්තෙක ෆොටෝ ටිකක් දාපුවම බම්ප් වෙලා තියෙන තරම් :dull:

    කෝ ඔයාගේ ත්‍රෙඩ්....???
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තාරි අයියට පව් වැඩේ වෙලා තියෙන්නේ.....
    මේ දවස්වල හොරු හැම තැනම...වෙන එකක් ඕන නැහැ මගේමෑතක ගෙනාපු බලු පැටියත් අරන් ගිහින් තිබුනා..යක්ෂ හොරු ඉන්නේ....සතෙක්ට වත් ඉන්න දෙන්නේ නැහැ:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හතු පිපෙන්නා සේ මෑතක සිට ත්‍රෙඩ් එකට නවක මුහුණු පැමිණීම මටනම් කුතුහලයකි.........

    :yes: mama paththakata wela hitiye okai.. pingi jalli tika dan mekemai :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kakula ridenawa...ou ennewath widdewath na :no: thadin alluwa witharai :dull: mona huyannakata awa da manda mu...ade matath kaduwak hadala diyallako...:yes: koheda mage athata mokuth ahu une nane eka paratama :oo: akka maawa adda ne uge passen yanna hadanakota :dull: muu jam bothalayak kaala wade kiyanne eka expired :lol: wisi karanna thibba ekak nadiya nuwara eliyen genapu ... uta bada yanawada danne ne :rofl: ge hamathanama jam :oo: perethayek da koheda ? :P

    එහෙනම් අයියේ පිස්සෙක්ද දන්නෑ.. පොඩ්ඩ ඇහැරිලා නේද?:rolleyes:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kakula ridenawa...ou ennewath widdewath na :no: thadin alluwa witharai :dull: mona huyannakata awa da manda mu...ade matath kaduwak hadala diyallako...:yes: koheda mage athata mokuth ahu une nane eka paratama :oo: akka maawa adda ne uge passen yanna hadanakota :dull: muu jam bothalayak kaala wade kiyanne eka expired :lol: wisi karanna thibba ekak nadiya nuwara eliyen genapu ... uta bada yanawada danne ne :rofl: ge hamathanama jam :oo: perethayek da koheda ? :P

    පුහුල් හොරා කරෙන් දැනේ වගේ ජෑම් හොරා පු*න් දැනේ කියන්න තමා වෙන්නේ.......

    ඔය ආපු එකාගේ හැඩ හුරුව තියෙන එකෙක් වට පිටාවේ මීටර් නැතිද......? කඩවල වැඩ කරන එකෙක්වත්.....?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :yes: mama paththakata wela hitiye okai.. pingi jalli tika dan mekemai :yes:

    ජීවිතේට දැකලවත් නැති එවුන් පවා ඇවිල්ලා ටෝක දීලා තියෙන්නේ ආදී කාලේ ඉඳන්ම මේකේ වගේ....... බලාගෙන ඉමුකෝ මොකද වෙන්නේ කියලා...... ;):yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Kakula ridenawa...ou ennewath widdewath na :no: thadin alluwa witharai :dull: mona huyannakata awa da manda mu...ade matath kaduwak hadala diyallako...:yes: koheda mage athata mokuth ahu une nane eka paratama :oo: akka maawa adda ne uge passen yanna hadanakota :dull: muu jam bothalayak kaala wade kiyanne eka expired :lol: wisi karanna thibba ekak nadiya nuwara eliyen genapu ... uta bada yanawada danne ne :rofl: ge hamathanama jam :oo: perethayek da koheda ? :P

    ඔයා හොදින් ඒක ලොකු දෙයක් අයියේ...දෙවියෝ බේරපු සින් එකක්:rolleyes:
    තාරි අයියේ මට හිනා යනවා අනේ මේක කියෙවුවම.....හිනා නෙමේ හැබැයි කවුද දන්නේ උ සුපිරි ගනයේ හොරෙක්ද කියලා...මොකද ලොකු ලොකු හොරු හරි ආතල් එකේ තමයි හොරකම් කරන්නේ..කාලා බිලා එහෙම...

    ජෑම් බඩ යනවා ඇති හොරාට...:lol::lol:
    ඉස්පිරිතාලේ පැත්තට ගියා නම් හොරා අල්ලගන්න තිබුනා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයා හොදින් ඒක ලොකු දෙයක් අයියේ...දෙවියෝ බේරපු සින් එකක්:rolleyes:
    තාරි අයියේ මට හිනා යනවා අනේ මේක කියෙවුවම.....හිනා නෙමේ හැබැයි කවුද දන්නේ උ සුපිරි ගනයේ හොරෙක්ද කියලා...මොකද ලොකු ලොකු හොරු හරි ආතල් එකේ තමයි හොරකම් කරන්නේ..කාලා බිලා එහෙම...

    ජෑම් බඩ යනවා ඇති හොරාට...:lol::lol:
    ඉස්පිරිතාලේ පැත්තට ගියා නම් හොරා අල්ලගන්න තිබුනා

    Aniwa uta bada yanawa oka ara nuwara eli jam ekak...masa 5k withara dina pahu wela :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ane manda ban...

    ow ow aharala :D

    එහෙනම් අවුලක් නෑ. එලාර්ම් එකක් දාලා තියන්න කෝකටත්. අවදානෙන් ඉන්න. මෝල් තදවෙච්ච එවුනුත් ඉන්නවනේ.:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජීවිතේට දැකලවත් නැති එවුන් පවා ඇවිල්ලා ටෝක දීලා තියෙන්නේ ආදී කාලේ ඉඳන්ම මේකේ වගේ....... බලාගෙන ඉමුකෝ මොකද වෙන්නේ කියලා...... ;):yes::yes:

    Ow ow simbaala set ekak ma mekat bahala dan :rofl: koheda ithin cheeththa.kaali dekath unwa foam karanawane :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Aniwa uta bada yanawa oka ara nuwara eli jam ekak...masa 5k withara dina pahu wela :lol:

    :lol::lol:

    ඔයා අයියේ කැමරා හයි කරන්න ගෙදරට...නැත්නම් මිනි අයියගේ එලාම් හයි කරන්න...ඔහොම ඉන්න එපා අයියේ...අවසානේ ලොකු කරදරයක් වෙයි ඔයාට.....:(:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Ow ow simbaala set ekak ma mekat bahala dan :rofl: koheda ithin cheeththa.kaali dekath unwa foam karanawane :lol:

    මන් නම් කොට් කලේ මන් එයාලව ගොඩක් කලින් දන්න නිසා...එත් මෙතන එහෙම කල වැරදියි:(:(
    මට සමාවෙන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ow ow simbaala set ekak ma mekat bahala dan :rofl: koheda ithin cheeththa.kaali dekath unwa foam karanawane :lol:

    මං දැක්කෙ නෑනේ.. ගීත් පූසා එහෙම හිටියා. ඒ ඉතින් කිරියෙ ඉස්සර ඉන්න කට්ටියනේ.පස්සට වමාරන් කන්නෙ නෑනේ අපි අර සම හරක් වගේ..:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:

    ඔයා අයියේ කැමරා හයි කරන්න ගෙදරට...නැත්නම් මිනි අයියගේ එලාම් හයි කරන්න...ඔහොම ඉන්න එපා අයියේ...අවසානේ ලොකු කරදරයක් වෙයි ඔයාට.....:(:(

    Ow ow miniya dunna alarm eka aran hai karanawa
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මන් නම් කොට් කලේ මන් එයාලව ගොඩක් කලින් දන්න නිසා...එත් මෙතන එහෙම කල වැරදියි:(:(
    මට සමාවෙන්න

    Hari hari awlak na :D mei thread ekata godak leda adda.kattiya ekai kiwwe... samaha udawiya pm pawa karala thibba mekata yanna epa kiyala :P
     
    Status
    Not open for further replies.