Ewwa ewwa![]()
Thaari ayya echchara sweetda horu geniyanna tharamwihiluwak kale.. mokuth karadarak une ehema naneda? Ehenam echcharai
![]()
ඔව් අනේ එයාව සීනි වලට විකුනන්න හිතාගෙන හොරා ඇවිත් තියෙන්නේ...මේකනන් රිදෙයි මා එක්ක කතා කරන්නම...
මේක හරියන්නෑ...මොකද මේක මගේ ආත්ම ගෞරවය පිලිබඳ ලොකු ප්රශ්නයක්...දානවා ෆොටෝ එකක් මේ දැන්ම...
![]()
a akkeඔව් අනේ එයාව සීනි වලට විකුනන්න හිතාගෙන හොරා ඇවිත් තියෙන්නේ...මේකනන් රිදෙයි මා එක්ක කතා කරන්නම...
![]()

ඉතින් මට බොරු කිව්වේ එහෙනම්? බොලමට අකරතැබ්බයක් වෙද්දි බොට රජ මගුල් නේහ්...
![]()




කොහොමද ගමන......... එහෙත් වැස්සද බං.......?


හතු පිපෙන්නා සේ මෑතක සිට ත්රෙඩ් එකට නවක මුහුණු පැමිණීම මටනම් කුතුහලයකි.........


a akke![]()

එහෙත් හරි වැස්ස මෙහෙත් හෙම වෙන්ටැ![]()




මාමගෙ දූ බැන්දෙඔයාවත් වෙඩින්ග් එකට දීපු සල්ලි ගානට කාලා ආවද?දේශාන්නන් ඊට ටිකක් අඩුවෙන්ලු කෑවේ...![]()

අජූතයි බං......
උදේ ටොපට පායලා තිබ්බ නිසා වේලන්න තිබ්බ ඇඳුම් වගයකුත් වනලා පොඩ්ඩක් නිදාගත්තා....... ටහිකෙයි කිව්වලු ඇහැරෙද්දි වහිනවා පැලෙන්න......![]()

මේ ටැග් එක දාපු රිලවට කියන්නේ...හොඳ හිතින් මේක අයින් කරගත්තේ නැත්තන්.....බලාගමු...![]()
මෙය කළු-තාර ආශ්මි ඇන්ටි ශේප් කර ගැනීම පිණිස දැමු කමෙන්ටුවක් බව අනිත් අය කරුණාවෙන් සලකන්න........![]()
oyatath puduma irisiyawak thiyenne ape ekamuthukamata 
මාමගෙ දූ බැන්දෙ
කාල බීල නෑදැ පරපුර මුනගැසිල ආව![]()

ඈහ්..ඔෆිස් එකේ රෙදිත් හෝදලා වේලනවද?ඒ මදිවට නිදාගෙනත් එක්ක...ඔෆිස් එක ගෙදරද තියෙන්නේ..නැත්තන් ගෙදර තියෙන්නේ ඔෆිස් එකේද?![]()