EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැමදාම රෑ දෙගොඩහරියේ. බ්‍රහස්පතින්දා එනකොටත් පාන්දර එකයි. හිටහන් හෙටත් එනවා. උඹව ඇහැරවන්නම් මම ඒ වෙලාවට :P

    මරනවා තෝව මහා රෑ කෝල් කරෝතින්.......... :frown::frown:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බිට්කොඉන් මයින් කරන්න - මේක නොදනී......... :no::no:
    උබට ඉතින් ඕක කියල දෙන්න ගියොත් මෙතන අනිත් උන් මට ගහල එලවයි :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගල් පෙරරිල කියලනෙ කිව්ව කපන කොටන කතා කිව්වෙ නෑ නෙ :P

    උඹ සුවර් නෑනේ. බස් කාරයා ගලක් හැන කෝවොත් මතක් වෙන්නේ එක දෙයක්. උඹ ගලක් ගැන සඳහන් කරොත් මතක් වෙන්නේ තව දෙයක්. සතා අනුව තමා තේරුම. කොහොමත් උඹ පුසා නේ. :rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සල්ලිකාර කස්ටමර්ල අල්ලගනින් බන් ඔය බයියල එක්ක බෑ හොඳට ප්‍රොෆිට් ගන්න
    උබත් දාපන් අර රෙඩ්ලයින් එකට ගහන්න ශොප් එකක්
    බලපන් උන්ට තියෙන බිස්නස්
    මමත් ලස්ස කීයක කාඩ් ගත්තද

    :dull: සල්ලිකාර කස්ටම‍ර්ලා තමා බං හිගන ගණන් වලට බඩු ඉල්ලන්නේ...... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: මේ මොන පුන්ඩෙක්ද......?? ඌත් පාත් වෙලා පැණි මුට්ටිය දාන්න...... :P

    අහ්... මිස්ටර් ලබ්ස්ස්ස්ස්ස්ස්.. :D
    හිඟන්නාගේ තුවාලේ කොහොමද දැන්? තාම ඒ සයිස්මද? :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් ඌ තමා..... :D ;) දැන් දූවගෙන ඈවිත් මරු කියවයි.... ගොඩ වෙලාවකින් පේන්න නැත්තේ සම්තින් හැපනින් වගේ....... :P

    අම්මටසිරි........ උඹ සීරියස් ද ඔය කිව්වේ........?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ සුවර් නෑනේ. බස් කාරයා ගලක් හැන කෝවොත් මතක් වෙන්නේ එක දෙයක්. උඹ ගලක් ගැන සඳහන් කරොත් මතක් වෙන්නේ තව දෙයක්. සතා අනුව තමා තේරුම. කොහොමත් උඹ පුසා නේ. :rofl::rofl::rofl:
    බසාගෙ ගල් ටයිප් එක නම් කවුරුත් දන්නවනෙ :rofl: අපි නෑ ඕවට
    ඉතින් මොකෝ වෙන්නෙ මේ දවස් වල, කොහෙවත් ඇවිද්දෙ කෙරුනෙ නැතෙයිඉඉ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ එකා බයික් එක අරගෙන ගියා මූ කියට එයිද දන්නේ නෑ බං......... එනවනම් කෝල් කරන්නං........

    :D හරි හරි වරෙන්.... තවම බෝඩ් එක සෙට් කරන වැඩ.... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බසාගෙ ගල් ටයිප් එක නම් කවුරුත් දන්නවනෙ :rofl: අපි නෑ ඕවට
    ඉතින් මොකෝ වෙන්නෙ මේ දවස් වල, කොහෙවත් ඇවිද්දෙ කෙරුනෙ නැතෙයිඉඉ

    මේ අම්බානක නාය යන කාලේ ගේ පිටිපස්සටත් යන්න බයයි. ගෙදර > කන්තෝරුව > ක්ලාස් > ගෙදර > කන්තෝරුව > ක්ලාස් > ගෙදර..
    ඕක තමා රූටිං එක. :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Hi. I'm Mr. Perera. I'm new to this forum. i'd like to make some friends. :)
    තාත්තටසිරි වෙන්න අද නං පුටේ මේ පැත්ත නාය යයි වගේ................:baffled::baffled:


    මේහ්.....
    අර අස්මි ආත්තමට මොකෝ බං වෙලා තියෙන්නේ?
    මූලග්ගින්න ද?
    මේ...කොකටිච්චි, මනුස්සයත් එක්ක දාගත්ත වළි මේ අපි පිටින් අරින්න එපා ඩෝ.........:dull:
    සෙද්දක් නොකර මෙහේ හිටු..........
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :dull: සල්ලිකාර කස්ටම‍ර්ලා තමා බං හිගන ගණන් වලට බඩු ඉල්ලන්නේ...... :baffled:
    එහෙනම් ඔය බොරු සල්ලිකාරයො :P
    ලංකාවෙ දැං දැං හයි එන්ඩ් මාකට් එකට හෙන ඉල්ලුම බන්, ඉස්සරහට තව වැඩී
    දැං 20-30 ක ග්‍රැෆික් කාඩ් එකක් ගහන එක එහෙම සාමාන්‍ය වෙලා
     
    Status
    Not open for further replies.