හැමදාම රෑ දෙගොඩහරියේ. බ්රහස්පතින්දා එනකොටත් පාන්දර එකයි. හිටහන් හෙටත් එනවා. උඹව ඇහැරවන්නම් මම ඒ වෙලාවට![]()
මරනවා තෝව මහා රෑ කෝල් කරෝතින්..........


හැමදාම රෑ දෙගොඩහරියේ. බ්රහස්පතින්දා එනකොටත් පාන්දර එකයි. හිටහන් හෙටත් එනවා. උඹව ඇහැරවන්නම් මම ඒ වෙලාවට![]()


උබට ඉතින් ඕක කියල දෙන්න ගියොත් මෙතන අනිත් උන් මට ගහල එලවයිබිට්කොඉන් මයින් කරන්න - මේක නොදනී.........![]()

අර අරූ ද........?
ඔව් ඌ තමා.....
දැන් දූවගෙන ඈවිත් මරු කියවයි.... ගොඩ වෙලාවකින් පේන්න නැත්තේ සම්තින් හැපනින් වගේ....... 
ගල් පෙරරිල කියලනෙ කිව්ව කපන කොටන කතා කිව්වෙ නෑ නෙ![]()



Hi. I'm Mr. Perera. I'm new to this forum. i'd like to make some friends.![]()
මේ මොන පුන්ඩෙක්ද......?? ඌත් පාත් වෙලා පැණි මුට්ටිය දාන්න...... 
මරනවා තෝව මහා රෑ කෝල් කරෝතින්..........![]()


සල්ලිකාර කස්ටමර්ල අල්ලගනින් බන් ඔය බයියල එක්ක බෑ හොඳට ප්රොෆිට් ගන්න
උබත් දාපන් අර රෙඩ්ලයින් එකට ගහන්න ශොප් එකක්
බලපන් උන්ට තියෙන බිස්නස්
මමත් ලස්ස කීයක කාඩ් ගත්තද
සල්ලිකාර කස්ටමර්ලා තමා බං හිගන ගණන් වලට බඩු ඉල්ලන්නේ...... 
උබට ඉතින් ඕක කියල දෙන්න ගියොත් මෙතන අනිත් උන් මට ගහල එලවයි![]()

මේ මොන පුන්ඩෙක්ද......?? ඌත් පාත් වෙලා පැණි මුට්ටිය දාන්න......
![]()


ඔව් ඌ තමා.....
![]()
දැන් දූවගෙන ඈවිත් මරු කියවයි.... ගොඩ වෙලාවකින් පේන්න නැත්තේ සම්තින් හැපනින් වගේ.......
![]()
තනි කකුලෙන්![]()
මොනවා වෙනවද දන්නේ නෑ මෙලහකට......
කකුල කැඩුනට මොකෝ.... මූට සැප නම් ලැබෙනවා වගේ...... 
ඇන්ටි අපිව බයිට් එකට අරගෙන වගේ.......... උදෙත් ඔහොම වැඩක් වුනා........
ඈන්ටිට කවුරුවත් ආදරේ නෑ වගේ..... 
බසාගෙ ගල් ටයිප් එක නම් කවුරුත් දන්නවනෙඋඹ සුවර් නෑනේ. බස් කාරයා ගලක් හැන කෝවොත් මතක් වෙන්නේ එක දෙයක්. උඹ ගලක් ගැන සඳහන් කරොත් මතක් වෙන්නේ තව දෙයක්. සතා අනුව තමා තේරුම. කොහොමත් උඹ පුසා නේ.![]()
අපි නෑ ඕවටඅපේ එකා බයික් එක අරගෙන ගියා මූ කියට එයිද දන්නේ නෑ බං......... එනවනම් කෝල් කරන්නං........
හරි හරි වරෙන්.... තවම බෝඩ් එක සෙට් කරන වැඩ.... 
බසාගෙ ගල් ටයිප් එක නම් කවුරුත් දන්නවනෙඅපි නෑ ඕවට
ඉතින් මොකෝ වෙන්නෙ මේ දවස් වල, කොහෙවත් ඇවිද්දෙ කෙරුනෙ නැතෙයිඉඉ

තාත්තටසිරි වෙන්න අද නං පුටේ මේ පැත්ත නාය යයි වගේ................Hi. I'm Mr. Perera. I'm new to this forum. i'd like to make some friends.![]()



දැං මැරෙන්න හැඩුවේ..
හෙට නම් කෝල් කරනවා මයි![]()
එහෙනම් ඔය බොරු සල්ලිකාරයොසල්ලිකාර කස්ටමර්ලා තමා බං හිගන ගණන් වලට බඩු ඉල්ලන්නේ......
![]()