EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පේපැල් හොදා ඉතින් වෙන නැති නිසා මචන්
    මාසෙට හෙන ගණන් පේපැල් වලට පුදන අපි දනී පේපැල් වල හැටි :P

    කියු බලන්න ඔය පයිසේ තියෙන වැදගත්කම
    දන්නේ නැති නිසා අහන්නේ:oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එයාට මොකුත් කියන්න එපා අනේ.....පව් නෙහ්..අනික එයා මෙතන විතරයි ඉන්නේ එලකිරියෙන්ම...මන් මේක ෆට්ට සීරියස් කියන්නේ....

    අනික එයාට ඇන්ටි කියන්නේ...???? එයා යුරාජ් අයියටත් වඩා බාලයි මන් හිතන්නේ....:dull::dull:

    :frown: මේ මොන පයන්නක්ද.....?? ඒ ගමන මේකිත් සමයන් දොඩෝනවා...... :angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම බැන්නේ නැත:dull::dull::dull::dull:
    එයාට මොනවා උනාද කියලා දන්නේ එයාම විතරයි නෙව.
    :dull::dull:

    :oo: අක්කා සමයන් දෙඩෙව්වා..... පෝයත් ලගයිනේ..... :P

    ඈන්ටි ඉතින් ඒ ආස්මි ඈන්ටි තමා..... :rofl:
    :frown: මොකද යකෝව් බෙරිහන් දෙන්නේ...... :angry: ඒ යෝදිට මෝල්..... සමයන් දොඩවලා ගිහින් නිදි ඈති හොදට...... :P

    :(:( ඔහොම බනින්න එපා අෆ්ෆා.....පව් නෙහ්
    දන්නේ නැත:nerd::nerd:

    :oo::oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කියු බලන්න ඔය පයිසේ තියෙන වැදගත්කම
    දන්නේ නැති නිසා අහන්නේ:oo:
    පයිසෙන් දැං ඉන්ස්ටන්ට් බිට්කොයින් ටු ඩොලර්
    ඇඬෙනව
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයා මොනවද මගේ අක්කට කිවුවේ????:dull::dull::dull:

    :frown: අපි කවුරුවත් ඒ යෝදිට කිව්ව මගුලක් නෑ... එයාම තනියම මරු කියවලා යන්න ගිහින්... හරි කෙලියක්නේ යකෝ මේක..... ඒ යෝදි සැපට නිදි ඈති.... නැත්නම් මහත්තයාගෙන් ගුටි කන්න වෙයි කියලා බයේ රෑට කෑම හදනවා ඈති...... ඔයා මොකද මේ බෙරිහන් දෙන්නේ......?? :angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :frown: අපි කවුරුවත් ඒ යෝදිට කිව්ව මගුලක් නෑ... එයාම තනියම මරු කියවලා යන්න ගිහින්... හරි කෙලියක්නේ යකෝ මේක..... ඒ යෝදි සැපට නිදි ඈති.... නැත්නම් මහත්තයාගෙන් ගුටි කන්න වෙයි කියලා බයේ රෑට කෑම හදනවා ඈති...... ඔයා මොකද මේ බෙරිහන් දෙන්නේ......?? :angry:
    ලොල්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පයිසෙන් දැං ඉන්ස්ටන්ට් බිට්කොයින් ටු ඩොලර්
    ඇඬෙනව

    :oo: මොකක්ද සහෝ ඔය බිට් කොයින් කියන්නේ..... මොන සයන්නක්ද....?? සතෙන් සතේ ඈඩ් ක්ලික් කරන සීන් එකක්ද....?? :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :dull::dull:

    :(:( ඔහොම බනින්න එපා අෆ්ෆා.....පව් නෙහ්

    :oo::oo:
    සිරාවටම නොදනිම්
    පයිසෙන් දැං ඉන්ස්ටන්ට් බිට්කොයින් ටු ඩොලර්
    ඇඬෙනව

    පයිසේ ජුන්ඩෝ!
    කියන අටුවා ටීකාවක් එක්කෝ හිංගලෙන් කියූ නැත්තන් කඩ්ඩෙන් කියූ
    තෝ කියපු දේ මට තේරුනේ නෑ බොල බුරුස්සෝ:angry::angry::angry::angry::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: අපි කවුරුවත් ඒ යෝදිට කිව්ව මගුලක් නෑ... එයාම තනියම මරු කියවලා යන්න ගිහින්... හරි කෙලියක්නේ යකෝ මේක..... ඒ යෝදි සැපට නිදි ඈති.... නැත්නම් මහත්තයාගෙන් ගුටි කන්න වෙයි කියලා බයේ රෑට කෑම හදනවා ඈති...... ඔයා මොකද මේ බෙරිහන් දෙන්නේ......?? :angry:

    උයා මේවා දන්නේ කොහොමද තුදු????:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික්ස් සමයන් යනු කවර දෙයක්ද සුදු අයියේ????:D:D

    :frown: නාකි වහන්තරාවක් විකාර දෙඩවීමෙන් පසු.... ඔයා වගේ සුදු නංගියෙක් :love: ;) :P වෙනත් විකාර දෙඩවීමට සමයන් යනුවෙන් කියනු ලැබේ......!! :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :oo: PM කරපන් බලන්න උඹ කතා කරපු නම්බර් එක..... මගේ බිලේ ඉන්කමින් අවුට් ගොයින් දෙකේම නම්බර් ටික එනවා....... :yes: බලමු කවද කතා කරපු එකක්ද කියලා.....?? :D

    :lol::lol:
    dan wadak na ban eka :rofl: amthaka karala dapan LOL :P:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: නාකි වහන්තරාවක් විකාර දෙඩවීමෙන් පසු.... ඔයා වගේ සුදු නංගියෙක් :love: ;) :P වෙනත් විකාර දෙඩවීමට සමයන් යනුවෙන් කියනු ලැබේ......!! :yes:

    ඉහ්හ්..... මට හරි ලැජ්ජයි වගේ....:love:
     
    Status
    Not open for further replies.