පේපැල් හොදා ඉතින් වෙන නැති නිසා මචන්
මාසෙට හෙන ගණන් පේපැල් වලට පුදන අපි දනී පේපැල් වල හැටි![]()

එයාට මොකුත් කියන්න එපා අනේ.....පව් නෙහ්..අනික එයා මෙතන විතරයි ඉන්නේ එලකිරියෙන්ම...මන් මේක ෆට්ට සීරියස් කියන්නේ....
අනික එයාට ඇන්ටි කියන්නේ...???? එයා යුරාජ් අයියටත් වඩා බාලයි මන් හිතන්නේ....![]()
මේ මොන පයන්නක්ද.....?? ඒ ගමන මේකිත් සමයන් දොඩෝනවා...... 
මම බැන්නේ නැත
එයාට මොනවා උනාද කියලා දන්නේ එයාම විතරයි නෙව.

අක්කා සමයන් දෙඩෙව්වා..... පෝයත් ලගයිනේ.....
![]()
ඈන්ටි ඉතින් ඒ ආස්මි ඈන්ටි තමා.....
මොකද යකෝව් බෙරිහන් දෙන්නේ......
ඒ යෝදිට මෝල්..... සමයන් දොඩවලා ගිහින් නිදි ඈති හොදට......
![]()

ඔහොම බනින්න එපා අෆ්ෆා.....පව් නෙහ්දන්නේ නැත![]()

පයිසෙන් දැං ඉන්ස්ටන්ට් බිට්කොයින් ටු ඩොලර්කියු බලන්න ඔය පයිසේ තියෙන වැදගත්කම
දන්නේ නැති නිසා අහන්නේ![]()
ඔයා මොනවද මගේ අක්කට කිවුවේ????![]()
අපි කවුරුවත් ඒ යෝදිට කිව්ව මගුලක් නෑ... එයාම තනියම මරු කියවලා යන්න ගිහින්... හරි කෙලියක්නේ යකෝ මේක..... ඒ යෝදි සැපට නිදි ඈති.... නැත්නම් මහත්තයාගෙන් ගුටි කන්න වෙයි කියලා බයේ රෑට කෑම හදනවා ඈති...... ඔයා මොකද මේ බෙරිහන් දෙන්නේ......?? 
මේ මොන පයන්නක්ද.....?? ඒ ගමන මේකිත් සමයන් දොඩෝනවා......
![]()

ලොල්අපි කවුරුවත් ඒ යෝදිට කිව්ව මගුලක් නෑ... එයාම තනියම මරු කියවලා යන්න ගිහින්... හරි කෙලියක්නේ යකෝ මේක..... ඒ යෝදි සැපට නිදි ඈති.... නැත්නම් මහත්තයාගෙන් ගුටි කන්න වෙයි කියලා බයේ රෑට කෑම හදනවා ඈති...... ඔයා මොකද මේ බෙරිහන් දෙන්නේ......??
![]()
පයිසෙන් දැං ඉන්ස්ටන්ට් බිට්කොයින් ටු ඩොලර්
ඇඬෙනව
මොකක්ද සහෝ ඔය බිට් කොයින් කියන්නේ..... මොන සයන්නක්ද....?? සතෙන් සතේ ඈඩ් ක්ලික් කරන සීන් එකක්ද....?? 
සිරාවටම නොදනිම්
ඔහොම බනින්න එපා අෆ්ෆා.....පව් නෙහ්
![]()
පයිසෙන් දැං ඉන්ස්ටන්ට් බිට්කොයින් ටු ඩොලර්
ඇඬෙනව

අපි කවුරුවත් ඒ යෝදිට කිව්ව මගුලක් නෑ... එයාම තනියම මරු කියවලා යන්න ගිහින්... හරි කෙලියක්නේ යකෝ මේක..... ඒ යෝදි සැපට නිදි ඈති.... නැත්නම් මහත්තයාගෙන් ගුටි කන්න වෙයි කියලා බයේ රෑට කෑම හදනවා ඈති...... ඔයා මොකද මේ බෙරිහන් දෙන්නේ......??
![]()

හික්ස් සමයන් යනු කවර දෙයක්ද සුදු අයියේ????![]()
නාකි වහන්තරාවක් විකාර දෙඩවීමෙන් පසු.... ඔයා වගේ සුදු නංගියෙක්
වෙනත් විකාර දෙඩවීමට සමයන් යනුවෙන් කියනු ලැබේ......!! 
ලොල්

උයා මේවා දන්නේ කොහොමද තුදු????![]()
ඔය දෙකනේ ඉතින් කරන්න පුලුවන්.... ඒකයි.... 
PM කරපන් බලන්න උඹ කතා කරපු නම්බර් එක..... මගේ බිලේ ඉන්කමින් අවුට් ගොයින් දෙකේම නම්බර් ටික එනවා.......
බලමු කවද කතා කරපු එකක්ද කියලා.....??
![]()

amthaka karala dapan LOL 