Ewwa ewwa![]()
Thaari ayya echchara sweetda horu geniyanna tharamwihiluwak kale.. mokuth karadarak une ehema naneda? Ehenam echcharai
![]()
ඔව් අනේ එයාව සීනි වලට විකුනන්න හිතාගෙන හොරා ඇවිත් තියෙන්නේ...මේකනන් රිදෙයි මා එක්ක කතා කරන්නම...
![]()


Ewwa ewwa![]()
Thaari ayya echchara sweetda horu geniyanna tharamwihiluwak kale.. mokuth karadarak une ehema naneda? Ehenam echcharai
![]()
ඔව් අනේ එයාව සීනි වලට විකුනන්න හිතාගෙන හොරා ඇවිත් තියෙන්නේ...මේකනන් රිදෙයි මා එක්ක කතා කරන්නම...
![]()


තෝ කකුල වන කරගන්න මුකුත් කලේ නෑ නේහ් අපේ බඩ මාමා වගේ...........![]()
බොල කුකුලෝහ්....
උඹේ වම් අතේ සුළැගිල්ල කැඩිල කියල දන්නෙ නැද්ද?

තරිස්...
ඒකෙ මචන් සීන් එක මෙහෙමයි.මට ඔය ජෙනරේට් කිරිල්ල තේරෙන්නේ නෑ. තරහ නැතුව පොඩ්ඩක් කියන්න පුලුවන්ද?![]()
බොල කුකුලෝහ්....
උඹේ වම් අතේ සුළැගිල්ල කැඩිල කියල දන්නෙ නැද්ද?

මාත් අහන්න ගියා විතරයිඒකෙ මචන් සීන් එක මෙහෙමයි.
ගණිත ගැටලුවක් තියෙන්නෙ, ඒක කම්පුරට් පවර් එකෙන් විසදනව, ඒ විසදුවම රිවෝඩ් එකක් විදියට කොයින් ගාණක් ලැබෙනව, ඕක තමා සරලව මයිනින්ග් කියන්නෙ.
ගැටලුව විසදන්න විසදන්න තව තව අමාරු වෙලා ආයෙ විසදන්න එනව. ඩිෆිකල්ටි එක වැඩි වෙනව, අවශ්‍ය කම්පුරට් පවර් එකත් වැඩි වෙනව.

කවදද
තාම ඕක ඉවර නැද්ද මම හිතුව ඔයා ඩිග්‍රිය අරන් කියල
එහෙම පැයෙන් සයිට් ගහන්න බෑ නෙ ඉතින්, බලමු ටික ටික
ඒක කරලා ඉවර කලේ 2011
....ඒක නෙමේ මට වෙන exam වගයක් තියනවා....
එල තේරුනා.. තරහා අවසර මට තියන අවුල මොන අරමුණක් හින්දද ගැටලු හදන්නේ සහ විසඳන්නේ..![]()
අරමුන ඉතින් ඩිජිටල් කරන්සි එක ජෙනරේට් කිරීම. අර කියන්න වගේ මේක තියෙන්නෙ ඔන්ලයින්, නතින් පිසිකල්. කාගෙවත් රෙගියුලේශන් වලට යටත් නෑ. පාලනාදිකාරයක් නෑ. සොෆ්ට්වෙයා එක ලිව්ව එකාටවත් බෑ මුකුත් වෙනස් කරන්න බහුතරයකගෙ කැමැත්ත නැතුව. බිට්ක්කොයින් කන්සෙප්ට් එක හොයාගත්ත එකත් මිසින් දැං ඒක පාලනය වෙන්නෙ කමියුනිටි එකකින්. මොකද්ද? පස්සෙ අහන්නම්කොඩිග්රි ඉවර වෙලා අදක ඊයේක නෙමේ.ඒක කරලා ඉවර කලේ 2011
....ඒක නෙමේ මට වෙන exam වගයක් තියනවා....
ඔව් පැය දෙකෙන් නම් බැහැ නොවැ...හ්ම්ම් හ්ම්ම් මට එහෙනම් ඔයාට හිතුන දවසක කියන්නකෝ![]()
ඒ කියන්නේ කරලා......
නෙද්දකිං රට පාත්තය.............![]()



අරමුන ඉතින් ඩිජිටල් කරන්සි එක ජෙනරේට් කිරීම. අර කියන්න වගේ මේක තියෙන්නෙ ඔන්ලයින්, නතින් පිසිකල්. කාගෙවත් රෙගියුලේශන් වලට යටත් නෑ. පාලනාදිකාරයක් නෑ. සොෆ්ට්වෙයා එක ලිව්ව එකාටවත් බෑ මුකුත් වෙනස් කරන්න බහුතරයකගෙ කැමැත්ත නැතුව. බිට්ක්කොයින් කන්සෙප්ට් එක හොයාගත්ත එකත් මිසින් දැං ඒක පාලනය වෙන්නෙ කමියුනිටි එකකින්.
කට්ටිය දාගෙන මයින් කරනව කොයින් ජෙනරේට් වෙනව ඒවට වටිනාකමක් එනව අනිත් අයට ඒව ඕනෙ උනාම. එහෙම ඕනෙ වෙන්නෙ ඉතින් එක එක බඩු බාන්ඩ ඕව දීල ගන්න පුළුවන් උනාම තමා.
ඕනෙම මුදලකට වටිනාකමක් එනව වගේ මේකටත් ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වෙච්ච මිලක් තියෙනව. හෙනට වියදන් කරන් නෙ මේව හදන්නෙ, ඒක නිසා ගණන් වැඩි.
මේක බලන්නෑ, වැදගත් විනාඩි 1.5
වීඩියෝ එක හෙට තමා බලන්න වෙන්නේ.. ඩේටා ඉවරයි..
there is no connection between pyza and bitcoins ban
you need pyza only if you need to exchange your bitcoins to USD
otherwise its just an online payment method like paypal.
ඊය ලැජ්ජ නැතෙයිඉඉ ඇඩ් ක්ලික් කරන්න ඊට හොදා හිඟා කනව
bitcoin kiyanne machan virtual currency
ewa generate karanna hewath "mine" karanna computing power eka one
mama high end card use karala kara me awrudda mula indan
passe mining walatama wishesha una hardware awa ASIC ( application specific integrated circuits) kiyala, ithin dan owain mine karanne
mama ewath godak aran thiyan hitiya passe owa amban karanna wela yana nisa ewa okkoma wikunala cloud mining shares gatta
could mining kiwwe un okkoma mining equepments host karanawa api ungen mining speed eka milata gannawa![]()
mehema podiyata kiyanna ba loku siddiyak ithin
kohoma kohoma hari mata thiyenawa high ma end graphics card 500 kin witara gana puluwan computing power eka tharan cloud shares dan![]()
හරියො උඹ 2010 maths කරපු එකෙක්ව දන්නවද නදුන් සිල්වා කියලා බොලාගෙ ඉස්කෝලෙලින්ක් ඕන අයට හෙට දෙන්නම් ඩේට රීසෙට් වුනාම..![]()