EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ewwa ewwa :yes:
    Thaari ayya echchara sweetda horu geniyanna tharam :dull: wihiluwak kale.. mokuth karadarak une ehema naneda? Ehenam echcharai :D

    :rofl:ඔව් අනේ එයාව සීනි වලට විකුනන්න හිතාගෙන හොරා ඇවිත් තියෙන්නේ...මේකනන් රිදෙයි මා එක්ක කතා කරන්නම...:P

    :angry::frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෝ කකුල වන කරගන්න මුකුත් කලේ නෑ නේහ් අපේ බඩ මාමා වගේ...........:oo:

    VbsYrjl.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොල කුකුලෝහ්....
    උඹේ වම් අතේ සුළැගිල්ල කැඩිල කියල දන්නෙ නැද්ද?

    ඒ වැදිලා තියන හැටි.. ඔච්චර ඇදයක් නෑ..:no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරිස්...
    ඔය ෂුවර් ඇවිත් තියෙන්නේ මල් ගසපු කොළු කාරයෙක්.......
    පෙරට නිකං මොනවද හිතෙන්න ඇති උඹ සරාගික විදියට නිදාගෙන ඉන්නව දැකලා....
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට ඔය ජෙනරේට් කිරිල්ල තේරෙන්නේ නෑ. තරහ නැතුව පොඩ්ඩක් කියන්න පුලුවන්ද?:rolleyes:
    ඒකෙ මචන් සීන් එක මෙහෙමයි.
    ගණිත ගැටලුවක් තියෙන්නෙ, ඒක කම්පුරට් පවර් එකෙන් විසදනව, ඒ විසදුවම රිවෝඩ් එකක් විදියට කොයින් ගාණක් ලැබෙනව, ඕක තමා සරලව මයිනින්ග් කියන්නෙ.
    ගැටලුව විසදන්න විසදන්න තව තව අමාරු වෙලා ආයෙ විසදන්න එනව. ඩිෆිකල්ටි එක වැඩි වෙනව, අවශ්ය කම්පුරට් පවර් එකත් වැඩි වෙනව.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලින්ක් ඕන අයට හෙට දෙන්නම් ඩේට රීසෙට් වුනාම..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකෙ මචන් සීන් එක මෙහෙමයි.
    ගණිත ගැටලුවක් තියෙන්නෙ, ඒක කම්පුරට් පවර් එකෙන් විසදනව, ඒ විසදුවම රිවෝඩ් එකක් විදියට කොයින් ගාණක් ලැබෙනව, ඕක තමා සරලව මයිනින්ග් කියන්නෙ.
    ගැටලුව විසදන්න විසදන්න තව තව අමාරු වෙලා ආයෙ විසදන්න එනව. ඩිෆිකල්ටි එක වැඩි වෙනව, අවශ්ය කම්පුරට් පවර් එකත් වැඩි වෙනව.

    එල තේරුනා.. තරහා අවසර මට තියන අවුල මොන අරමුණක් හින්දද ගැටලු හදන්නේ සහ විසඳන්නේ..:rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කවදද
    තාම ඕක ඉවර නැද්ද මම හිතුව ඔයා ඩිග්‍රිය අරන් කියල

    එහෙම පැයෙන් සයිට් ගහන්න බෑ නෙ ඉතින්, බලමු ටික ටික

    ඩිග්රි ඉවර වෙලා අදක ඊයේක නෙමේ.:dull: ඒක කරලා ඉවර කලේ 2011:dull: ....ඒක නෙමේ මට වෙන exam වගයක් තියනවා....
    ඔව් පැය දෙකෙන් නම් බැහැ නොවැ...හ්ම්ම් හ්ම්ම් මට එහෙනම් ඔයාට හිතුන දවසක කියන්නකෝ:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එල තේරුනා.. තරහා අවසර මට තියන අවුල මොන අරමුණක් හින්දද ගැටලු හදන්නේ සහ විසඳන්නේ..:rolleyes:
    :rofl: අරමුන ඉතින් ඩිජිටල් කරන්සි එක ජෙනරේට් කිරීම. අර කියන්න වගේ මේක තියෙන්නෙ ඔන්ලයින්, නතින් පිසිකල්. කාගෙවත් රෙගියුලේශන් වලට යටත් නෑ. පාලනාදිකාරයක් නෑ. සොෆ්ට්වෙයා එක ලිව්ව එකාටවත් බෑ මුකුත් වෙනස් කරන්න බහුතරයකගෙ කැමැත්ත නැතුව. බිට්ක්කොයින් කන්සෙප්ට් එක හොයාගත්ත එකත් මිසින් දැං ඒක පාලනය වෙන්නෙ කමියුනිටි එකකින්.
    කට්ටිය දාගෙන මයින් කරනව කොයින් ජෙනරේට් වෙනව ඒවට වටිනාකමක් එනව අනිත් අයට ඒව ඕනෙ උනාම. එහෙම ඕනෙ වෙන්නෙ ඉතින් එක එක බඩු බාන්ඩ ඕව දීල ගන්න පුළුවන් උනාම තමා.
    ඕනෙම මුදලකට වටිනාකමක් එනව වගේ මේකටත් ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වෙච්ච මිලක් තියෙනව. හෙනට වියදන් කරන් නෙ මේව හදන්නෙ, ඒක නිසා ගණන් වැඩි.

    මේක බලන්නෑ, වැදගත් විනාඩි 1.5

    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඩිග්රි ඉවර වෙලා අදක ඊයේක නෙමේ.:dull: ඒක කරලා ඉවර කලේ 2011:dull: ....ඒක නෙමේ මට වෙන exam වගයක් තියනවා....
    ඔව් පැය දෙකෙන් නම් බැහැ නොවැ...හ්ම්ම් හ්ම්ම් මට එහෙනම් ඔයාට හිතුන දවසක කියන්නකෝ:dull:
    මොකද්ද? පස්සෙ අහන්නම්කො
    හරි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: අරමුන ඉතින් ඩිජිටල් කරන්සි එක ජෙනරේට් කිරීම. අර කියන්න වගේ මේක තියෙන්නෙ ඔන්ලයින්, නතින් පිසිකල්. කාගෙවත් රෙගියුලේශන් වලට යටත් නෑ. පාලනාදිකාරයක් නෑ. සොෆ්ට්වෙයා එක ලිව්ව එකාටවත් බෑ මුකුත් වෙනස් කරන්න බහුතරයකගෙ කැමැත්ත නැතුව. බිට්ක්කොයින් කන්සෙප්ට් එක හොයාගත්ත එකත් මිසින් දැං ඒක පාලනය වෙන්නෙ කමියුනිටි එකකින්.
    කට්ටිය දාගෙන මයින් කරනව කොයින් ජෙනරේට් වෙනව ඒවට වටිනාකමක් එනව අනිත් අයට ඒව ඕනෙ උනාම. එහෙම ඕනෙ වෙන්නෙ ඉතින් එක එක බඩු බාන්ඩ ඕව දීල ගන්න පුළුවන් උනාම තමා.
    ඕනෙම මුදලකට වටිනාකමක් එනව වගේ මේකටත් ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වෙච්ච මිලක් තියෙනව. හෙනට වියදන් කරන් නෙ මේව හදන්නෙ, ඒක නිසා ගණන් වැඩි.

    මේක බලන්නෑ, වැදගත් විනාඩි 1.5

    හරි ඒපාර නම් තේරුනා..:D වීඩියෝ එක හෙට තමා බලන්න වෙන්නේ.. ඩේටා ඉවරයි..:dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    there is no connection between pyza and bitcoins ban
    you need pyza only if you need to exchange your bitcoins to USD
    otherwise its just an online payment method like paypal.

    ඊය ලැජ්ජ නැතෙයිඉඉ ඇඩ් ක්ලික් කරන්න ඊට හොදා හිඟා කනව :rofl:
    bitcoin kiyanne machan virtual currency
    ewa generate karanna hewath "mine" karanna computing power eka one
    mama high end card use karala kara me awrudda mula indan
    passe mining walatama wishesha una hardware awa ASIC ( application specific integrated circuits) kiyala, ithin dan owain mine karanne
    mama ewath godak aran thiyan hitiya passe owa amban karanna wela yana nisa ewa okkoma wikunala cloud mining shares gatta
    could mining kiwwe un okkoma mining equepments host karanawa api ungen mining speed eka milata gannawa :D
    mehema podiyata kiyanna ba loku siddiyak ithin :D
    kohoma kohoma hari mata thiyenawa high ma end graphics card 500 kin witara gana puluwan computing power eka tharan cloud shares dan :D

    ත්‍රෙඩ් එකක් දාපිය!
     
    Status
    Not open for further replies.