අපෝ එපාවෙනව බන්.හිමිහිට් වැස්සට ගොඩහ් තැන් යටවෙලාවහිනවා බොලව්..... මොරටු යන්න තියෙනවා..... යන්න විදිහක් නෑ... ඉවරයක් නැතුව වැස්ස.....මිනියෝ ඔය පැත්තේ වතුර වැඩිද.....?? මෙහේ නම් කඩුවෙල පාලමට අඩි 4ක් 5ක් යටින් තමා වතුර යන්නේ........
![]()

වැල??බඩා ලැප් සර්විස්...
හංගපු වැල එහෙම රිකවර් කරලා දෙයි..![]()
ඒ මොනවද?
මම එහෙම දේවල් දන්නෙවත් නැහැ 

මිනියෝ ඔය පැත්තේ වතුර වැඩිද.....?? මෙහේ නම් කඩුවෙල පාලමට අඩි 4ක් 5ක් යටින් තමා වතුර යන්නේ........




ane thoge gon mole

