EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වහිනවා බොලව්..... මොරටු යන්න තියෙනවා..... යන්න විදිහක් නෑ... ඉවරයක් නැතුව වැස්ස..... :dull: මිනියෝ ඔය පැත්තේ වතුර වැඩිද.....?? මෙහේ නම් කඩුවෙල පාලමට අඩි 4ක් 5ක් යටින් තමා වතුර යන්නේ........ :P
    අපෝ එපාවෙනව බන්.හිමිහිට් වැස්සට ගොඩහ් තැන් යටවෙලා :baffled:
    බඩා ලැප් සර්විස්...:yes:

    හංගපු වැල එහෙම රිකවර් කරලා දෙයි..:yes:
    වැල??:baffled: ඒ මොනවද? :confused:මම එහෙම දේවල් දන්නෙවත් නැහැ :no::no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ එපාවෙනව බන්.හිමිහිට් වැස්සට ගොඩහ් තැන් යටවෙලා :baffled:

    වැල??:baffled: ඒ මොනවද? :confused:මම එහෙම දේවල් දන්නෙවත් නැහැ :no::no:

    දන්නෙ නැති ඒවා අරූ ගානට හොයල දෙයි බයවෙන්න එපා..:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වහිනවා බොලව්..... මොරටු යන්න තියෙනවා..... යන්න විදිහක් නෑ... ඉවරයක් නැතුව වැස්ස..... :dull: මිනියෝ ඔය පැත්තේ වතුර වැඩිද.....?? මෙහේ නම් කඩුවෙල පාලමට අඩි 4ක් 5ක් යටින් තමා වතුර යන්නේ........ :P
    මෙහේ නම් අවුලක් නෑ. පොඩි පොදයක් යන්නේ....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොරලැස්ගමුවට ගොස් පැමිනියෙමි. දැන් ඉතින් හැම සෙනසුරාදාම එහේ යන්න වෙනවා. මෙතන උන් කවුරු හරි ඉන්නවද ඒ පැත්තේ........:rolleyes::rolleyes:

    kohuwalata langa ne ? :rolleyes: umba mokatada boralasgamuwata enne ? :nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොල්මන්, නැන්දම්මා වෙන්න බැරිද. අම්මපා කකුලයි බෙල්ලයි මාරුවෙලා තමයි නැන්දම්මට. දුවට සලකපන් වැඩිපුර.:baffled::dull:


    :baffled: mama duwata salakanawa wenuwata hora awata passe duwa salakanawa mata :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: මම ඕක කියන්න හිතුවත්... මූ බය වෙයි කියලා කිව්වේ නැත්තේ....... නැන්දම්මා තමා ඔය...... :baffled:

    nandamma kota kalisamak andan da oi enne ? :angry: ane thoge gon mole :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    metana kalin indanma inne ekata kana bona adunana set ekak lu
    eyala wena aya thread ekata enawata kamaktak na wage lu
    eka nisa eyalage athal eka ganna dila pattakata wela inna eka honda lu :rolleyes:

    umba madya prakashaka da wal poosa ? :angry: habai ashmi awe nattan mekata wadak na :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ ඕකෙං කියවන දේ මගේ දිවැසට හසු විය. මාසයක හෝ සති දෙකක පතායා සංචාරයක යෙදීම යහපති. මේ කාල වකවානුවේ ලංකාවේ සිටීම අකැපය
    4.gif

    2015 වසර ඔබට තෙකන් කා කිරෙන් අත සේදෙන වසරකි :love:

    :no::no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මේ ගෑණිට නම් පිස්සුද කොහෙද....?? අපි ඒ යෝදිට මුකුත් කිව්වෙත් නෑ..... තනියම ෆෝම් වෙලා දූවගෙන ගිහින්...... :P පෝය ලග නිසා වයර් මාරු වෙලාද කොහෙද..... :lol:

    ade ohoma katha karanna epa ban :no:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: මේ ගෑණිට නම් පිස්සුද කොහෙද....?? අපි ඒ යෝදිට මුකුත් කිව්වෙත් නෑ..... තනියම ෆෝම් වෙලා දූවගෙන ගිහින්...... :P පෝය ලග නිසා වයර් මාරු වෙලාද කොහෙද..... :lol:

    මගේනන් පෝය කිට්ටු වෙද්දි විතරයි වයර් මාරු වෙන්නේ...ඔහෙගේනන් හැමදාම මාරු වෙලා ඉන්නේ...පිස්සු රිලවා...:frown::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේනන් පෝය කිට්ටු වෙද්දි විතරයි වයර් මාරු වෙන්නේ...ඔහෙගේනන් හැමදාම මාරු වෙලා ඉන්නේ...පිස්සු රිලවා...:frown::angry:

    :rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මං දැක්කා වෙන ත්‍රෙඩ් එකක කමෙන්ට් දාල තිබ්බා.. ෂුවර් එකට හස්බන්ඩා වලඳක් දෙකක් ඔලුවෙ නවන්නැති.:P
    Mama kiyanne na ithin...:angry:
    හස්බන්ඩා වලදක් කෙසේ වෙතත් වෙන මොකක් හරි නැව්වද දන්නේ නෑ..... :P

    Oya wifegen guti kana widiha wage kiyala hithuwada apith?:frown:
     
    Status
    Not open for further replies.