ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    වහිනවා බොලව්..... මොරටු යන්න තියෙනවා..... යන්න විදිහක් නෑ... ඉවරයක් නැතුව වැස්ස..... :dull: බයික් එපා වෙන්නේ මේ වෙලාවට තමා...... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වහිනවා බොලව්..... මොරටු යන්න තියෙනවා..... යන්න විදිහක් නෑ... ඉවරයක් නැතුව වැස්ස..... :dull: බයික් එපා වෙන්නේ මේ වෙලාවට තමා...... :(

    චමිත් ඩබල මෙහෙ එනවා කිව්වා.. හැබැයි පායයි වගේ.. :dull:
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    machanla pitipasse disk brake wada na ban
    eke piston ekeda koheda awla
    brake pagaddi nikanma yanawa
    hadanna ahuwada pisyon set ekama dannalu
    ewa repair karanna barida
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanla pitipasse disk brake wada na ban
    eke piston ekeda koheda awla
    brake pagaddi nikanma yanawa
    hadanna ahuwada pisyon set ekama dannalu
    ewa repair karanna barida

    බයික් එක මොකක්ද?

    මාස්ටර් පොම්පෙ වොෂර් ගිහින් ඇති. පිස්ටන් දාන්නම ඕනේ නෑ. තත්වෙ බලල වොෂර් දාලා ගොඩ දාගන්න පුලුවන් වෙයි. කැලිපරේ නම් ඉක්ම්නට වොෂර් සවුත්තු වෙන්නෑ.

    වොෂර් සෙට් එච්චර ගනන් නෑ. හොඳ බාස් කෙනෙක්ට පෙන්න්නන්න.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla pitipasse disk brake wada na ban
    eke piston ekeda koheda awla
    brake pagaddi nikanma yanawa
    hadanna ahuwada pisyon set ekama dannalu
    ewa repair karanna barida
    කැලිපර් එකේ හරි මාස්ටර් පම්ප් එකේ හරි අවුලක් ඇත්තෙ මචො.දොද සර්විස් එකකට පෙන්නන්න :) පිස්ටන්නම් අවුලක් වෙන්න විහ්දිහක් නෑ වොශර් තමා :frown:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :P:P:P:P........... mekema tama hitiye.. coments damme naha.. dan gataluwakata piliturak denna onama nahaa.. kattiya maara diunu weemak labala tiyennee.. santhoosaaaiii....:yes::yes::yes::yes::yes:

    adooooooooooo Chamithayaaa... mava mataka naha bota... ahuweyankoo...:angry::angry::angry::angry:

    Uraj aiyeeeeeeee............... me aurudde Pulsar club trip eka gana kata koranna kaale nedaaaaaaaaaaaaaaaaaaaaa....................:D:D

    ඒක තමයි..මේ පාර ට්‍රිප යනවද?හරිදුවට තමයි කේස් එක..මේ වගේ සයිඩ් කාර් එකක් තියෙන බයික් එකක් අරන් යන් හරිදුවත් දාගෙන..:D

    5evjnl.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17326741 said:
    ඒක තමයි..මේ පාර ට්‍රිප යනවද?හරිදුවට තමයි කේස් එක..මේ වගේ සයිඩ් කාර් එකක් තියෙන බයික් එකක් අරන් යන් හරිදුවත් දාගෙන..:D

    5evjnl.jpg

    මට ලබනපාර තමා එන්න වෙන්නේ ජන්තු අයියේ.. මෙදාපොටේ එන්න වෙන්නෑ.:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    adooooooooooo Chamithayaaa... mava mataka naha bota... ahuweyankoo...:angry::angry::angry::angry:

    දුමින්ද සිල්වාගේ පොටෝ එකක් දැක්කා බන් ඉතින් මට උඹව අමතක උනා :P

    හි හි මතක තියෙන එකත් ලොකු දෙයක්.FB එකේ 4ටො එකක් හරි දකින නිසා හොඳයි.හොරෙන් බලලා ගියාට කොමෙන්ටුවක්වත් දාන්නේ නෑනේ.:frown:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත් ඩබල මෙහෙ එනවා කිව්වා.. හැබැයි පායයි වගේ.. :dull:

    බලහන්කො මටමයි වෙන්නේ:baffled:
    දැන්නම් ටිකක් පායලා.පොඩි පොදක් විතරයි තියෙන්නේ.ඒත් වැහි කලුවරනම් එහෙම්මමයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලහන්කො මටමයි වෙන්නේ:baffled:
    දැන්නම් ටිකක් පායලා.පොඩි පොදක් විතරයි තියෙන්නේ.ඒත් වැහි කලුවරනම් එහෙම්මමයි

    මෙහෙනම් පායල. දෙපාරක් එන එකේ තේරුමක් නෑනේ සතියෙ දවසකම එන්න බලන්න එහෙනම්..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    චමිත් ඩබල මෙහෙ එනවා කිව්වා.. හැබැයි පායයි වගේ.. :dull:

    :dull: ඕන් දැන් තමා යාන්තම් මෙහේට පෑව්වේ....... ඒත් ආයේ රම්පෙට පොරි හැලෙන්න දෙන්න බලාගෙන තමා අහස ඉන්නේ....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17326702 said:
    හල්මිල්ල:oo:..මල මගුලේ ඩ්‍රින්ක් එකක් යකෝ ඒක..උතුර දකුණ මාරු වෙනවා..D.D වගේ තමයි..

    :rofl: ලොවෙත් නෑ බොල.... දවසක් පන්නිපිටියේ යාළුවෙක්ගේ දිහා සෙට් වෙලා...... ලොවෙත් නෑ.... ලොවි ගහෙත් නෑ වෙලා බයික් එකේ ශොප් එකට ආවේ තනියම...... :P කොහොම ආවද කියලා මටවත් මතක නෑ...... :P
     
    Status
    Not open for further replies.