




සහෝ උයාට සුභ උපන්දිනයක් වේවා...
සිත තුටින් බර වේවා. ලමිස්සියන්ගේ කොලු ගැටයන්ගේ නැන්දලාගේ මාමාලාගේ ආච්චිලාගේ සීයලාගේ වෙනසක් නැතුව තව තවත් අතගාන්නටම ලැබේඒඒඒඒවාආආආආ.......![]()
![]()



හොද වෙලාවට දැක්කේ ,,,
![]()
අපේ හිත හොද පුක් චෙකර්ට සුභම සුභ උපන්දිනයක්වේවා !!!
මේ වසරේදීත් වැඩි වැඩියෙන් පුක් චෙක් කිරීමට වාසනාව උදාවේවා !!!
මු ගෑනු පරාන චෙක් කොරන්න කැමති නැහැ කියලා මට රැක්ස් කිව්වා


උයාගෙ මිම්මෙන් මනින්න එපාHappy birthday saho![]()

එල එල.... සුභ උපන්දිනයක් වේවා......![]()
තැන්ක්ස් ප්ලේන් අනාථයො...අනේ පව් ඉතින් කොත්තු අනාතයා තවත් අවුරුද්දකින් නාකි උනා
දැන්වත් ඉතින් ඔය එක එක පු* චෙක් කරන එකෙන් ටිකක් අයින් වෙලා කසාදයක් බැඳගනින්...
එහෙනම් ඉතින් සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන අතරම වැඩි වැඩියෙන් කුණු එකතු කිරීමට සහ කොත්තු කෑමට ලැබේවා..
ජය වේවා!!!!
![]()
උඹ අමාරුවෙ වැටෙන හින්ද අපිවත් අමාරුවෙ දාන්න යන කුප්ප වැඩ මේවා තරයේ හෙලාදකිනව...
මට මැවි මැවි පේනව උඹ නහයට ලණුව දාගෙන ඉන්න හැටි :ලොල්:

තැන්ක්ස් සහෝසුභ උපන්දිනයක් වේවා මචන්

සුභම සුභ උපන්දිනයක් වේවා කිලුට්ටා...
![]()
තමන්ගෙ නිර්මාණයක් කරන්න බලන්න අනිත් ඒව උස්සන්නෙ නැතුව... මේ දවස් වල කොහොමත් බොට වැඩ වැඩීනෙ වහින හින්ද

Happy Birthday! Anju patiyoo![]()



සුභ උපන්දිනයක් වේවා මචන්

අන්ජූ.. අපි දන්නෙත් නැහැනෙ බොල
![]()

අන්ජු මලයාට සුභම සුභ උපන්දිනයක් වේවා.........

තෑන්ක්ස් වල් පූවෝඅඩෝ සුභම සුභ උපන්දියනක් වේවා චූටි පුතා![]()

සුබ උපන්දිනක් චෙකර් අන්ජුවෝ....

නාකින්ට පැටියෝ කියනවා දැක්කමයි...
අනේ අපේ Delmar මේක දැක්කනම් ඉතින්...

තෑන්ක්ස් මචොHappy Birthday!!!![]()

තෑන්ක්ස් මචොසුබම සුබ උපන්දිනයක්

තෑන්ක්ස් බ්ලැකා

තෑන්ක්ස් මචොසුභ උපන්දිනයක් වේවා.........

සුභ උපන්දිනයක් අන්ජුවා..!

අද අපේ අන්ජුගේ උපන්දිනේද.... ෂා නියමයිනේ.....
මටත් එලකිරියෙන් හම්බඋන තවත් නියම යාලුවෙක් කිවුවොත් නිවැරදියි...
ජිවිතේ හැමදේම සාර්ථක වෙන සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ඔන්න මාත් ප්‍රර්ථනා කරනවා

තෑන්ක්ස් මචො![]()
oya hithana patahana hamadema sarthaka wewa kiyala man prarthana karanawa 
මොකෝ කියන්නෙ තව තියෙනව දෙන්නද ? දෙන්නද?හෙන ගහපියව්... යකෝ උපන් දිනෙ දවසෙ ඔහොම ලිදෙ ඔබනවද මන් අහන්නෙ...
@කන්සෙ: කවියක් ඇලජික් වෙලා බඩ පල... සුභ පැතුවට තැන්කිව් හොදෙ![]()
@බඩා: තැන්ක්ස් සුදු... ඒ උනාට තොගෙ රා බඩ පැලිය![]()
@සසා:විශ් එකට ස්තූතියි... මොනා කරන්නද සහො දුක තමයි ලබන ආත්මෙහිවත් ඉබ්බත් එක්ක බොට එකට ඉන්න ලැබෙන්න කියල පතනව.![]()
@සි4: තැන්කිව් ස්වීටි![]()
@බැල්ලි: ආ බොල ගද බැල්ලියෙ තෝ මටත් වඩා නාකියි නේද... ඔය දත් ටික හැලෙන්න කලින් කුඹුලගෙන් අලුතෙන් දත් සෙට් එකක් දාගෙන නාකිච්චියෙක්ව බැද ගනින්.. සුභ පැතුවට ඕයෙ![]()
@කොටබුවා: සහො උයාගෙයි සචියගෙයි පරම පිවිතුරු පෙම මැද්දට මම දුෂ්ඨයෙක් වගෙ අකුල් හෙලන්නෙ නෑ නෑ නෑමයි සත්තයි... විස් එකට තැන්කිව්![]()

ඔහොම පුප්පන්න එපා සහෝ උපන්දිනේ දවසෙ fuse යයිතෝ වැඩක් බලාගෙන හිටු![]()

ප්ලෑන් කරල අන්ජුවව උපන් දිනේ දවසෙ ලිදේ ඔබනවද මන්දMan elakiriyata apu mul dawase indan mawa godak denek kon karaddith kunuharupa kiyaddith honda yaluwek ha sahodariyek hatiyata mawa piligathth mulma kena anju oyai.oya hithana patahana hamadema sarthaka wewa kiyala man prarthana karanawa
![]()



මොකෝ කියන්නෙ තව තියෙනව දෙන්නද ? දෙන්නද?
ඔහොම පුප්පන්න එපා සහෝ උපන්දිනේ දවසෙ fuse යයි
ප්ලෑන් කරල අන්ජුවව උපන් දිනේ දවසෙ ලිදේ ඔබනවද මන්ද![]()


Linde obanna hithuwada oya wage ganda gagaha inna kenek kiyala eya![]()

දූවගෙන ඇවිත් මේන් රිදිලා.. එයා සහොදරී නෙමෙයි,සහෝදරී 
අරුන් සේරටම කිව්වට බොට කියන්න අමතක උනානෙ... බලු මළකඩය.... ඊළග පාර එද්දි බොගෙ මූණත් එක්කම මළකඩ කාල තියෙන්න ඔනෙ... අන්ජිලාවෙක් බොගෙ කුට්ටම ඩැහැගන්න ඔනෙ...මොකෝ කියන්නෙ තව තියෙනව දෙන්නද ? දෙන්නද?
ඔහොම පුප්පන්න එපා සහෝ උපන්දිනේ දවසෙ fuse යයි
ප්ලෑන් කරල අන්ජුවව උපන් දිනේ දවසෙ ලිදේ ඔබනවද මන්ද![]()


Man elakiriyata apu mul dawase indan mawa godak denek kon karaddith kunuharupa kiyaddith honda yaluwek ha sahodariyek hatiyata mawa piligathth mulma kena anju oyai.oya hithana patahana hamadema sarthaka wewa kiyala man prarthana karanawa
![]()



