~ Happy Birthday anju.r ~

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    6YiCC92.jpg
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අද අපේ අන්ජුගේ උපන්දිනේද.... ෂා නියමයිනේ.....:D:D

    මටත් එලකිරියෙන් හම්බඋන තවත් නියම යාලුවෙක් කිවුවොත් නිවැරදියි...:yes::yes:

    ජිවිතේ හැමදේම සාර්ථක වෙන සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ඔන්න මාත් ප්‍රර්ථනා කරනවා:D:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හෙන ගහපියව්... යකෝ උපන් දිනෙ දවසෙ ඔහොම ලිදෙ ඔබනවද මන් අහන්නෙ...

    @
    avatar169735_26.gif
    කන්සෙ: කවියක් ඇලජික් වෙලා බඩ පල... සුභ පැතුවට තැන්කිව් හොදෙ

    @
    avatar276569_29.gif
    බඩා: තැන්ක්ස් සුදු... ඒ උනාට තොගෙ රා බඩ පැලිය

    @
    avatar35153_49.gif
    සසා:විශ් එකට ස්තූතියි... මොනා කරන්නද සහො දුක තමයි ලබන ආත්මෙහිවත් ඉබ්බත් එක්ක බොට එකට ඉන්න ලැබෙන්න කියල පතනව.

    @සි4
    avatar369356_34.gif
    : තැන්කිව් ස්වීටි

    @
    avatar140454_21.gif
    බැල්ලි: ආ බොල ගද බැල්ලියෙ තෝ මටත් වඩා නාකියි නේද... ඔය දත් ටික හැලෙන්න කලින් කුඹුලගෙන් අලුතෙන් දත් සෙට් එකක් දාගෙන නාකිච්චියෙක්ව බැද ගනින්.. සුභ පැතුවට ඕයෙ

    @
    avatar359616_5.gif
    කොටබුවා: සහො උයාගෙයි සචියගෙයි පරම පිවිතුරු පෙම මැද්දට මම දුෂ්ඨයෙක් වගෙ අකුල් හෙලන්නෙ නෑ නෑ නෑමයි සත්තයි... විස් එකට තැන්කිව්

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සහෝ උයාට සුභ උපන්දිනයක් වේවා...
    සිත තුටින් බර වේවා. ලමිස්සියන්ගේ කොලු ගැටයන්ගේ නැන්දලාගේ මාමාලාගේ ආච්චිලාගේ සීයලාගේ වෙනසක් නැතුව තව තවත් අතගාන්නටම ලැබේඒඒඒඒවාආආආආ.......:D :love:

    තැන්ක්ස් කංසෙ:frown::frown:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    තැන්ක්ස් සහෝ :D

    :eek::eek::eek::eek:

    හොද වෙලාවට දැක්කේ ,,,

    7bf60b7ef980eaa2.jpg

    අපේ හිත හොද පුක් චෙකර්ට සුභම සුභ උපන්දිනයක්වේවා !!!
    මේ වසරේදීත් වැඩි වැඩියෙන් පුක් චෙක් කිරීමට වාසනාව උදාවේවා !!!

    :no:
    මු ගෑනු පරාන චෙක් කොරන්න කැමති නැහැ කියලා මට රැක්ස් කිව්වා

    :frown::frown::frown:උයාගෙ මිම්මෙන් මනින්න එපා

    Happy birthday saho :yes:

    තැන්ක්ස් සහෝ:D

    එල එල.... සුභ උපන්දිනයක් වේවා...... :)

    තෑන්ක්ස් බඩා මාමි

    අනේ පව් ඉතින් කොත්තු අනාතයා තවත් අවුරුද්දකින් නාකි උනා
    දැන්වත් ඉතින් ඔය එක එක පු* චෙක් කරන එකෙන් ටිකක් අයින් වෙලා කසාදයක් බැඳගනින්...

    එහෙනම් ඉතින් සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන අතරම වැඩි වැඩියෙන් කුණු එකතු කිරීමට සහ කොත්තු කෑමට ලැබේවා..

    ජය වේවා!!!!

    happy-birthday.jpg
    තැන්ක්ස් ප්ලේන් අනාථයො...;) උඹ අමාරුවෙ වැටෙන හින්ද අපිවත් අමාරුවෙ දාන්න යන කුප්ප වැඩ මේවා තරයේ හෙලාදකිනව...:frown::frown: මට මැවි මැවි පේනව උඹ නහයට ලණුව දාගෙන ඉන්න හැටි :ලොල්:
    :rofl::rofl:

    සුභ උපන්දිනයක් වේවා මචන්
    තැන්ක්ස් සහෝ;)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභම සුභ උපන්දිනයක් වේවා කිලුට්ටා... :D:D

    12651763295412806150.jpg

    තැන්ක්ස් කිලුට්ටි... බයිද වේ රී පෝස්ට්...:dull: තමන්ගෙ නිර්මාණයක් කරන්න බලන්න අනිත් ඒව උස්සන්නෙ නැතුව... මේ දවස් වල කොහොමත් බොට වැඩ වැඩීනෙ වහින හින්ද:rofl::rofl:

    Happy Birthday! Anju patiyoo :love::love::D

    තැන්ක්ස් තුදු :love::love:;)

    සුභ උපන්දිනයක් වේවා මචන්

    තැන්ක්ස් මචෝ :D

    :eek::eek:අන්ජූ.. අපි දන්නෙත් නැහැනෙ බොල :baffled::rofl:

    තෝ වැඩක් බලාගෙන හිටු
    :frown:

    අන්ජු මලයාට සුභම සුභ උපන්දිනයක් වේවා.........

    තෑන්ක්ස් සන්ජී අයියෙ:D
    අඩෝ සුභම සුභ උපන්දියනක් වේවා චූටි පුතා :D
    තෑන්ක්ස් වල් පූවෝ :love:

    සුබ උපන්දිනක් චෙකර් අන්ජුවෝ....

    තෑන්ක්ස් සාමියො ;)

    නාකින්ට පැටියෝ කියනවා දැක්කමයි... :frown::frown::frown:
    අනේ අපේ Delmar මේක දැක්කනම් ඉතින්... :no::no::no:

    තෝ දෙන්නෙ නැතුව හිටු නාකිය :frown:

    Happy Birthday!!!:cool:
    තෑන්ක්ස් මචො ;)

    සුබම සුබ උපන්දිනයක්
    තෑන්ක්ස් මචො :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තෑන්ක්ස් බ්ලැකා :D

    සුභ උපන්දිනයක් වේවා.........
    තෑන්ක්ස් මචො ;)

    සුභ උපන්දිනයක් අන්ජුවා..!

    තෑන්ක්ස් බඩියො ;)

    අද අපේ අන්ජුගේ උපන්දිනේද.... ෂා නියමයිනේ.....:D:D

    මටත් එලකිරියෙන් හම්බඋන තවත් නියම යාලුවෙක් කිවුවොත් නිවැරදියි...:yes::yes:

    ජිවිතේ හැමදේම සාර්ථක වෙන සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ඔන්න මාත් ප්‍රර්ථනා කරනවා:D:rofl:

    තෑන්ක්ස් සහෝදරී ;)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හෙන ගහපියව්... යකෝ උපන් දිනෙ දවසෙ ඔහොම ලිදෙ ඔබනවද මන් අහන්නෙ...

    @
    avatar169735_26.gif
    කන්සෙ: කවියක් ඇලජික් වෙලා බඩ පල... සුභ පැතුවට තැන්කිව් හොදෙ

    @
    avatar276569_29.gif
    බඩා: තැන්ක්ස් සුදු... ඒ උනාට තොගෙ රා බඩ පැලිය

    @
    avatar35153_49.gif
    සසා:විශ් එකට ස්තූතියි... මොනා කරන්නද සහො දුක තමයි ලබන ආත්මෙහිවත් ඉබ්බත් එක්ක බොට එකට ඉන්න ලැබෙන්න කියල පතනව.

    @සි4
    avatar369356_34.gif
    : තැන්කිව් ස්වීටි

    @
    avatar140454_21.gif
    බැල්ලි: ආ බොල ගද බැල්ලියෙ තෝ මටත් වඩා නාකියි නේද... ඔය දත් ටික හැලෙන්න කලින් කුඹුලගෙන් අලුතෙන් දත් සෙට් එකක් දාගෙන නාකිච්චියෙක්ව බැද ගනින්.. සුභ පැතුවට ඕයෙ

    @
    avatar359616_5.gif
    කොටබුවා: සහො උයාගෙයි සචියගෙයි පරම පිවිතුරු පෙම මැද්දට මම දුෂ්ඨයෙක් වගෙ අකුල් හෙලන්නෙ නෑ නෑ නෑමයි සත්තයි... විස් එකට තැන්කිව්

    මොකෝ කියන්නෙ තව තියෙනව දෙන්නද ? දෙන්නද? :rofl:
    තෝ වැඩක් බලාගෙන හිටු :frown:
    ඔහොම පුප්පන්න එපා සහෝ උපන්දිනේ දවසෙ fuse යයි :P
    Man elakiriyata apu mul dawase indan mawa godak denek kon karaddith kunuharupa kiyaddith honda yaluwek ha sahodariyek hatiyata mawa piligathth mulma kena anju oyai. :D oya hithana patahana hamadema sarthaka wewa kiyala man prarthana karanawa :yes:
    ප්ලෑන් කරල අන්ජුවව උපන් දිනේ දවසෙ ලිදේ ඔබනවද මන්ද :rofl::rofl::P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මොකෝ කියන්නෙ තව තියෙනව දෙන්නද ? දෙන්නද? :rofl:

    ඔහොම පුප්පන්න එපා සහෝ උපන්දිනේ දවසෙ fuse යයි :P

    ප්ලෑන් කරල අන්ජුවව උපන් දිනේ දවසෙ ලිදේ ඔබනවද මන්ද :rofl::rofl::P

    Linde obanna hithuwada oya wage ganda gagaha inna kenek kiyala eya :frown::P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොකෝ කියන්නෙ තව තියෙනව දෙන්නද ? දෙන්නද? :rofl:

    ඔහොම පුප්පන්න එපා සහෝ උපන්දිනේ දවසෙ fuse යයි :P

    ප්ලෑන් කරල අන්ජුවව උපන් දිනේ දවසෙ ලිදේ ඔබනවද මන්ද :rofl::rofl::P
    අරුන් සේරටම කිව්වට බොට කියන්න අමතක උනානෙ... බලු මළකඩය.... ඊළග පාර එද්දි බොගෙ මූණත් එක්කම මළකඩ කාල තියෙන්න ඔනෙ... අන්ජිලාවෙක් බොගෙ කුට්ටම ඩැහැගන්න ඔනෙ... :angry::angry: