වැඩක් නෑ බං..... අද දවසේ ප්ලෑන් ඔක්කොම වතුරේ.....
ගෙදරට ගියහමත් මෙහෙම වැස්සොත් නම්......
![]()
![]()
කොහෙද කොළඹ පැත්තේ යන්නද හිටියේ......?
බියගම ගිලා බහියි අද එහෙනම්..........
වැඩක් නෑ බං..... අද දවසේ ප්ලෑන් ඔක්කොම වතුරේ.....
ගෙදරට ගියහමත් මෙහෙම වැස්සොත් නම්......
![]()
![]()
මේ බම්බා සයිඩ් එක නේද.......? අපේ උන්දෑලාගේ ඔෆිස් එකත් ලාවට පෙන්නේ........
ඇඳ කැඩෙයිද මන්දා
එම්බා ගෙම්බ!
වෙල්ලමුල්ලිවයික්කාල් කියන්නේ කොල්ලුපිටියේ ජොයින්ට් එකක්ද?![]()

Dedunu akke mennooo....අයියේ ඉන්නකෝ ඔයාට pm එකක් දාන්න...කතාවක් කියන්න තියනවා


Warjanaya kala??!!! A kawadda?![]()
තොපි වගේ කෙල්ලෝ ලැබුනහම.... මේ මම වගේ උදේට බඩගින්නේ වැඩ කරන්න පුලුවන් බැදපු එකාට..........
![]()
![]()
![]()
![]()



තොපි වගේ කෙල්ලෝ ලැබුනහම.... මේ මම වගේ උදේට බඩගින්නේ වැඩ කරන්න පුලුවන් බැදපු එකාට..........
![]()
![]()
![]()
![]()

ඉදිරියෙන් පේන්නේ බම්බා පැත්තට ඩුප්ලිකේෂන් පාර. උඩට යනකොට පැහැදිලිව පෙනුන හැව්ලොක් සිටී ටවර්ස් 04 තප්පර ගානකින් පෙන්නේ නැතුව ගියා. මොකද්ද ඔයැයිගේ උන්දෑගේ ඔෆිස් එක?

පෝයක් තියෙනවද අද හෙට......??
![]()
උඹ බම්බා පැත්තේ ඉන්නවා නම් කියපන්කෝ... ගිහින් බලලා උඹටම ගන්න සෙට් කරන්නම්......අද නම් අනිවා යන්න වෙන්නේ නෑ බං.... වහිනවා ඉවරයක් නැතුව.......
![]()
honda sudu wage aran waren maye amma 
දැන්ම ඉතින් මන් මොකටද එහෙම වෙන්නේ..අදාළ කාලේ වෙද්දී උදෙන්ම නැගිටලා උයලා දෙනවා![]()
කියන්නේ එහෙම තමා..... බලපන්කෝ බැන්දහමත් ඔච්චර තමා...... 
Dedunu akke mennooo....![]()



Ade aran deepanko....umba budu wenna ona...mala.wade ban hama thissema call karanawa nattan bayatahonda sudu wage aran waren maye amma
![]()




කියන්නේ එහෙම තමා..... බලපන්කෝ බැන්දහමත් ඔච්චර තමා......
![]()


අපි දැක්කා ආස්මි ඇන්ටි නොමැති වීම හේතුවෙන් ඔබ තුමියද අනිත් තුමියද මෙහි නොපැමිණෙන බවක්.......
