EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කන්න යන්නත් විදියක් නැතිනම්, කන්න දේකුත් නැතිනම් එහා පැත්තේ ඔව්වත් තියේනම් උදේට නොකා ඉඳලා ගෑස් බඩේ හදාගන්නේ නැතුව අඩුගානේ යෝගට් දෙකක්වත් කාපිය........

    :dull: එහා පැත්තටවත් යාගන්න බෑ බං.... කැත වැස්සක් වැටෙන්නේ....... මේ යාන්තම් අඩු කරනවා..... ආයේ විනාඩි දෙකක් යන්න නෑ දෙනවා රම්පෙට පොරි හැලෙන්න......!! :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න වහින පොටෝ එක. බරණෑස්නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කාලේ මම ත්‍රෙඩ් දානකොට පාවිච්චි කරමු සොෆ්ට්වෙයාර් එකක් හම්බ උනා ඔෆිස් එකේ කම්පියුටරේ තිබිලා ගෙඩි පිටින් වෝටර් මාර්ක් එකත් ටයිප් කරපු විදියටම තියෙන. ඔන්න වහිනවා.. වෝටර් මාර්ක් එක දකිනකොට මටම හිනා...

    29bkf40.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: එහා පැත්තටවත් යාගන්න බෑ බං.... කැත වැස්සක් වැටෙන්නේ....... මේ යාන්තම් අඩු කරනවා..... ආයේ විනාඩි දෙකක් යන්න නෑ දෙනවා රම්පෙට පොරි හැලෙන්න......!! :baffled:

    වැඩක් නැත කතා කරලා....... දවස නම් මහා කුජීතයි........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න වහින පොටෝ එක. බරණෑස්නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කාලේ මම ත්‍රෙඩ් දානකොට පාවිච්චි කරමු සොෆ්ට්වෙයාර් එකක් හම්බ උනා ඔෆිස් එකේ කම්පියුටරේ තිබිලා ගෙඩි පිටින් වෝටර් මාර්ක් එකත් ටයිප් කරපු විදියටම තියෙන. ඔන්න වහිනවා.. වෝටර් මාර්ක් එක දකිනකොට මටම හිනා...

    29bkf40.jpg

    මේ බම්බා සයිඩ් එක නේද.......? අපේ උන්දෑලාගේ ඔෆිස් එකත් ලාවට පෙන්නේ........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොහොමද ඉතින්...:D:love::love::love:

    ඉන්නවා හොදින් සුදු අක්කේ:love::D

    ඇන්ටි සමඟ ඇන්ටි ෆලෝවර්ස්ල දෙන්නත් ඇවිත්.......
    :dull::dull: අයියේ ඉන්නකෝ ඔයාට pm එකක් දාන්න...කතාවක් කියන්න තියනවා
    ආ මලී
    සාමලී

    අනේ මරිති ....කොහොමද දැන් ඔයාට ...අඩුයි නේද???:(:(

    :frown: දැන්ද ගුඩ් මෝනින් උනේ......අනේ බදින එකාට අබ සරණයි....... :baffled:

    ඇයි අබ සරණ....??:rolleyes::rolleyes:
    අපි වගේ කෙල්ලෝ ලබන්න පින් කරන්න ඕන..ඔව්:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නැත කතා කරලා....... දවස නම් මහා කුජීතයි........

    :baffled: වැඩක් නෑ බං..... අද දවසේ ප්ලෑන් ඔක්කොම වතුරේ..... :dull:

    ආයේ එවෙයිද ගිහිල්ලා කඩේ පැත්තේ? :rofl:

    :rofl: ගෙදරට ගියහමත් මෙහෙම වැස්සොත් නම්...... :baffled: ;)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇන්ටි සමඟ ඇන්ටි ෆලෝවර්ස්ල දෙන්නත් ඇවිත්.......
    බහිනකොට සෙට් පිටින් බහින්නේ

    ඉන්නවා හොදින් සුදු අක්කේ:love::D

    :dull::dull: අයියේ ඉන්නකෝ ඔයාට pm එකක් දාන්න...කතාවක් කියන්න තියනවා

    අනේ මරිති ....කොහොමද දැන් ඔයාට ...අඩුයි නේද???:(:(

    ඇයි අබ සරණ....??:rolleyes::rolleyes:
    අපි වගේ කෙල්ලෝ ලබන්න පින් කරන්න ඕන..ඔව්:dull::dull:

    ඔහේ ඉන්නවා අෆ්ෆා
    රෙද්ද පතුරු යන්න වහිනවනේ මෙහාට බල්ලොයි පූසොයි:angry::angry::angry::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කතාවක්....... ෂෝයි ෂෝයි අපේ පොඩ්ඩිට කියලා දෙන්න පුළුවන් රෑට නිදගනිද්දී...... ;)

    done
    ඔව් ඔව් ඔයා හරියටම කිවුවා..පොඩ්ඩි ගැන කතාවක් තමයි:yes::yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :baffled: වැඩක් නෑ බං..... අද දවසේ ප්ලෑන් ඔක්කොම වතුරේ..... :dull:

    :rofl: ගෙදරට ගියහමත් මෙහෙම වැස්සොත් නම්...... :baffled: ;)
    ඇඳ කැඩෙයිද මන්දා:oo::oo::oo:
    ආයේ එවෙයිද ගිහිල්ලා කඩේ පැත්තේ? :rofl:

    එම්බා ගෙම්බ!
    වෙල්ලමුල්ලිවයික්කාල් කියන්නේ කොල්ලුපිටියේ ජොයින්ට් එකක්ද?:P:P:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බහිනකොට සෙට් පිටින් බහින්නේ
    ඔහේ ඉන්නවා අෆ්ෆා
    රෙද්ද පතුරු යන්න වහිනවනේ මෙහාට බල්ලොයි පූසොයි:angry::angry::angry::angry:

    සෙනසුරු මාරුව කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ හරියටනම් දෑන් චුරු චුරුව අෆ්ෆා!! චොර ඉතින්:no::no:

    දැන් නම් හිරිකඩ ගහන්නේ මල් වැස්සක් වගේ....... රෙද්දේ මල් වැස්ස තමා එක්කෝ වහලා ඉවර වෙන්න ඕනේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි අබ සරණ....??:rolleyes::rolleyes:
    අපි වගේ කෙල්ලෝ ලබන්න පින් කරන්න ඕන..ඔව්:dull::dull:

    :frown: තොපි වගේ කෙල්ලෝ ලැබුනහම.... මේ මම වගේ උදේට බඩගින්නේ වැඩ කරන්න පුලුවන් බැදපු එකාට.......... :frown: :angry: :baffled: :dull:
     
    Status
    Not open for further replies.