කොළඹ එන්න හිටියේ බං වැඩ ගොඩක් තියෙනවා..... කිරිබත්ගොඩ පැත්තේ යන්නත් ඕනා..... වහිනවනේ බං.... වැස්සේ හරි ජැකට් දාගෙන බහිනවා එලියට මේ තුවාලේ නොතිබ්බා නම්.....
![]()
විකාර නොකර හිටු..... තුවාල තෙමාගෙන ආයේ වැඩේ අල කරගනින්....... දැන් කලින්ට වඩා වේලිලා ද.....?
කොළඹ එන්න හිටියේ බං වැඩ ගොඩක් තියෙනවා..... කිරිබත්ගොඩ පැත්තේ යන්නත් ඕනා..... වහිනවනේ බං.... වැස්සේ හරි ජැකට් දාගෙන බහිනවා එලියට මේ තුවාලේ නොතිබ්බා නම්.....
![]()
දාන්න 5 නගෝ..නෑ 10 කම..ජයවේවා!!!
ඔව් මන් දැන් ජොබ් වලට එහෙම දාන්නේ හෝටෙල්ස් ලග තියන ඒවාට විතරයි..පත්තරේ දාන්න යන්නේ චෙෆ් කෙනෙක් ඕන කියලා ..හික්
තැන්ක්ස් මිනි අයියේ....![]()

චාමිකයා කොළඹ එනවා වගේ.. ඩොටේ ඉඳං එන්නත් එපැයි...![]()
අනේ හෙන කොළබට ලග එකා කියන්නේ....... 
අප්පොච්චා ගහයි එල්ලේ පිත්තෙන් කිව්වාලු. මම ඊයේ පෙරේදා දවසක මතක් කර කවුරු හරි මම දන්න කෙනෙක් දරදන්ස් එකේ වැඩ කරනවා නේද කියලා මට පොඩි වැඩක් කරගන්න. මතක් උනේ දැංනේ බොලන්...![]()




බලන්ට ඕනෑ. අපිටනම් හැමදාම හෙනහුරා ඉන්න හින්ද ලොකු කේස් එකක් නෑසෙනසුරු මාරුව කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ![]()
තොපි වගේ කෙල්ලෝ ලැබුනහම.... මේ මම වගේ උදේට බඩගින්නේ වැඩ කරන්න පුලුවන් බැදපු එකාට..........
![]()
![]()
![]()
![]()


දාන්න 5 නගෝ..නෑ 10 කම..ජයවේවා!!!
ඔව් මන් දැන් ජොබ් වලට එහෙම දාන්නේ හෝටෙල්ස් ලග තියන ඒවාට විතරයි..පත්තරේ දාන්න යන්නේ චෙෆ් කෙනෙක් ඕන කියලා ..හික්
තැන්ක්ස් මිනි අයියේ....![]()

10000


ආ එහෙනම් ඌ තනියම උයාගෙන හරි කන්නේ නැතෑ......
![]()



ඔහොම බටර් ගාලා..... පස්සේ බනින එක තමා බං ඉවසන්න බැරි..... ඩිස්ක්ලේමර් එකක් යවන්න ඕනා CCTV වැඩේට......
![]()




Na mama dakala na...සංජී අයියගේ චුටි දෝණි ගැනයි කිවුවේ සන්....
දැකලා තියනවා නෙහ්![]()


පෙරා ට්‍රෙන් එකේ යාපනේ යන්න සෙට්කරපන්කෝ, මඩු ගියා වගේ මේන් ආවා ඕන් ගියා වගේ නැතිව පොඩ්ඩක් ඉඳලා එන්න......චාමිකයා කොළඹ එනවා වගේ.. ඩොටේ ඉඳං එන්නත් එපැයි...![]()

10000

බලන්ට ඕනෑ. අපිටනම් හැමදාම හෙනහුරා ඉන්න හින්ද ලොකු කේස් එකක් නෑ


1..2..3..4..5..6..7..8..9..10
onna 10kma dunna![]()


දැන්ද ගුඩ් මෝනින් උනේ......අනේ බදින එකාට අබ සරණයි.......
![]()

ත්‍රෙඩ් එක හලෝ, කොහෙද කාගෙන යනවනේ මෙලෝ විචාරයක් නැතිව.ඔයාද??? ත්‍රෙඩ් එකද?
කෝක උනත් ජයවේවා!!!!
නැහැ මටත් එක්ක උයලා දෙයි..බැන්දම ඉතින් ලව් නෙහ්..දැන් බලන්න ඔයාලා කොච්චර ලව් ද නෝනට....
ඒ වගේ තියෙයි එතකොට....![]()

විකාර නොකර හිටු..... තුවාල තෙමාගෙන ආයේ වැඩේ අල කරගනින්....... දැන් කලින්ට වඩා වේලිලා ද.....?
එහෙම කියලා කස්ටමර්ලාට වැඩක් නෑ නේ බං අපිට අසනීපයි කියන එක..... උන්ට ඕනා උන්ගේ වැඩේ වෙලාවට කෙරෙන්න....
වැස්ස / ලෙඩ කියලා බේරෙන්න බෑ......
දැන් නම් ගොඩක් දුරට වේලිලා..... ඒත් දත් පාර මුලින් වැදිච්ච තැන තවම ලොකු අඩුවක් නෑ...... 
නෙද්දකින් විතරක්....... තොපිලව හොඳයි ඔය ඉස්සරහා තියෙන විදුලිබල මණ්ඩලේ ඔෆිස් එකේ වහලේ එල්ලන්න ටියුබ් ලයිට් වලට........![]()

Na mama dakala na...![]()


කවුරු වගේද මන්ද...අක්කා වගේ සුදුයි....
කඩෙන් නම් නොකන තරමට තමා බං හොද......
එකෙක්වත් නෑ දැන් අජිනමොටෝ නොදා කෑම හදන.....
![]()