EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: කොළඹ එන්න හිටියේ බං වැඩ ගොඩක් තියෙනවා..... කිරිබත්ගොඩ පැත්තේ යන්නත් ඕනා..... වහිනවනේ බං.... වැස්සේ හරි ජැකට් දාගෙන බහිනවා එලියට මේ තුවාලේ නොතිබ්බා නම්..... :(

    විකාර නොකර හිටු..... තුවාල තෙමාගෙන ආයේ වැඩේ අල කරගනින්....... දැන් කලින්ට වඩා වේලිලා ද.....?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දාන්න 5 නගෝ..නෑ 10 කම..ජයවේවා!!!
    ඔව් මන් දැන් ජොබ් වලට එහෙම දාන්නේ හෝටෙල්ස් ලග තියන ඒවාට විතරයි..පත්තරේ දාන්න යන්නේ චෙෆ් කෙනෙක් ඕන කියලා ..හික්:lol::lol::lol:



    තැන්ක්ස් මිනි අයියේ....:yes::yes::D
    :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අප්පොච්චා ගහයි එල්ලේ පිත්තෙන් කිව්වාලු. මම ඊයේ පෙරේදා දවසක මතක් කර කවුරු හරි මම දන්න කෙනෙක් දරදන්ස් එකේ වැඩ කරනවා නේද කියලා මට පොඩි වැඩක් කරගන්න. මතක් උනේ දැංනේ බොලන්... :dull::dull:

    නෙද්දකින් විතරක්....... තොපිලව හොඳයි ඔය ඉස්සරහා තියෙන විදුලිබල මණ්ඩලේ ඔෆිස් එකේ වහලේ එල්ලන්න ටියුබ් ලයිට් වලට........ :angry::angry::angry::angry:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සෙනසුරු මාරුව කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ:dull:
    බලන්ට ඕනෑ. අපිටනම් හැමදාම හෙනහුරා ඉන්න හින්ද ලොකු කේස් එකක් නෑ
    :frown: තොපි වගේ කෙල්ලෝ ලැබුනහම.... මේ මම වගේ උදේට බඩගින්නේ වැඩ කරන්න පුලුවන් බැදපු එකාට.......... :frown: :angry: :baffled: :dull:

    උපරිම වේදනාවේ සලකුණු පෙනී යයි:yes::yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    දාන්න 5 නගෝ..නෑ 10 කම..ජයවේවා!!!
    ඔව් මන් දැන් ජොබ් වලට එහෙම දාන්නේ හෝටෙල්ස් ලග තියන ඒවාට විතරයි..පත්තරේ දාන්න යන්නේ චෙෆ් කෙනෙක් ඕන කියලා ..හික්:lol::lol::lol:



    තැන්ක්ස් මිනි අයියේ....:yes::yes::D

    1..2..3..4..5..6..7..8..9..10

    onna 10kma dunna :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල


    ඔයාද??? ත්‍රෙඩ් එකද?
    කෝක උනත් ජයවේවා!!!!:D:D
    :oo: ආ එහෙනම් ඌ තනියම උයාගෙන හරි කන්නේ නැතෑ...... :D

    නැහැ මටත් එක්ක උයලා දෙයි..බැන්දම ඉතින් ලව් නෙහ්..දැන් බලන්න ඔයාලා කොච්චර ලව් ද නෝනට....:D
    ඒ වගේ තියෙයි එතකොට....:rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    චාමිකයා කොළඹ එනවා වගේ.. ඩොටේ ඉඳං එන්නත් එපැයි... :P:lol:
    පෙරා ට්‍රෙන් එකේ යාපනේ යන්න සෙට්කරපන්කෝ, මඩු ගියා වගේ මේන් ආවා ඕන් ගියා වගේ නැතිව පොඩ්ඩක් ඉඳලා එන්න......;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: දැන්ද ගුඩ් මෝනින් උනේ......අනේ බදින එකාට අබ සරණයි....... :baffled:

    Mata ithin mekata kiyanna enawa ekak...kiwwoth thota.polonnaruwe yanna.wei.ekkan enna :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔයාද??? ත්‍රෙඩ් එකද?
    කෝක උනත් ජයවේවා!!!!:D:D


    නැහැ මටත් එක්ක උයලා දෙයි..බැන්දම ඉතින් ලව් නෙහ්..දැන් බලන්න ඔයාලා කොච්චර ලව් ද නෝනට....:D
    ඒ වගේ තියෙයි එතකොට....:rofl::rofl:
    ත්‍රෙඩ් එක හලෝ, කොහෙද කාගෙන යනවනේ මෙලෝ විචාරයක් නැතිව.:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකාර නොකර හිටු..... තුවාල තෙමාගෙන ආයේ වැඩේ අල කරගනින්....... දැන් කලින්ට වඩා වේලිලා ද.....?

    :dull: එහෙම කියලා කස්ටමර්ලාට වැඩක් නෑ නේ බං අපිට අසනීපයි කියන එක..... උන්ට ඕනා උන්ගේ වැඩේ වෙලාවට කෙරෙන්න.... :yes: වැස්ස / ලෙඩ කියලා බේරෙන්න බෑ...... :no:

    :D දැන් නම් ගොඩක් දුරට වේලිලා..... ඒත් දත් පාර මුලින් වැදිච්ච තැන තවම ලොකු අඩුවක් නෑ...... :baffled:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නෙද්දකින් විතරක්....... තොපිලව හොඳයි ඔය ඉස්සරහා තියෙන විදුලිබල මණ්ඩලේ ඔෆිස් එකේ වහලේ එල්ලන්න ටියුබ් ලයිට් වලට........ :angry::angry::angry::angry:

    Mokakda ara mulin kiwwa warjana kathawa :confused:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: කඩෙන් නම් නොකන තරමට තමා බං හොද...... :yes: එකෙක්වත් නෑ දැන් අජිනමොටෝ නොදා කෑම හදන..... :angry:

    අපේ ඔෆිස් එක පල්ලෙහා තියෙනවා බං කෑම විකුණන ගෙයක්...... ආයේ කියලා වැඩක් නෑ කෑම එක ලොවෙත් නෑ..... රසකාරක කිසිවක් නොමැත..... පළාතේ ඔක්කොම ඔෆිස් වලට ඉසුරුපායට එහෙම පෝලිමේ ගෙනියන්නේ කෑම.......
     
    Status
    Not open for further replies.