EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ow. Oya kohomada danne?
    මම දන්නවා
    මේකේ කවුරුවත් තාම දන්නේ නෑ හැබැයි;)
    කොල්ලුපිටියෙද ඉස්කොලේගියේ? ඉස්කෝලෙයි අවුරුද්දයි කිව්වොත් ඒ කාලේ විදිය කියන්නම්.
    කොල්ලුපිටිය හන්දියේ ඉඳන් ගත්තම ඉස්සෙල්ලම තියෙන්නේ ලිබර්ටි ප්ලාසා එක. ඒ කියන්නේ ඇමරිකාවේ. ඊට පස්සේ ආයේ ලංකාවේ දංකොටුව හම්බ වෙනවා. දංකොටුව පෝසිලේන්. ඊට පස්සේ ආයේ ඇමරිකාව. ANC එක. සිංහලෙන් කිව්වොත් ඇමරිකන් නැෂනල් කොලේජ්. ඊට පස්සේ අරාබිය හම්බ වෙනවා. අබ්ඩූල් කෆූර් මාවත. ඊට පස්සේ කෙලින්ම මැලේසියාව. පබ්ලික් බැංකුඅ. මැලේසියාව ඉස්සරහම හරියටම ලන්ඩන් තියෙන්නේ. තඩි අකුරෙන් ලන්ඩන් කියලා බෝර්ඩ් එකක් ගහලා තියෙනවා. ඊට පස්සේ ආයේ ඇමරිකාවේ නිව්යෝර්ක්. මෑන්හැටන් කියලා බෝර්ඩ් එකක් ගහලා තියෙනවා ඒ හරියේ. ඊට පස්සේ කැනඩාව. බෙවර්ලි ස්ට්‍රිට් තියෙන්නේ කැනඩාවේ. ඊටත් පස්සේ Subway Resturant එකක් තියෙනවා. ඉතිං සුදු පුතේ කොල්ලුපිටිය කියන්නේ කොයි වගේ නගරයක්ද කියලා උඹට තේරුනැයි?

    :rofl:

    අම්මද බොල,ඇත්ත නේන්නම්:confused::confused: කතාව....
    කොල්ලුපිටිය කුරිරුයි නේද බං:nerd::nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දන්නවා
    මේකේ කවුරුවත් තාම දන්නේ නෑ හැබැයි;)

    අම්මද බොල,ඇත්ත නේන්නම්:confused::confused: කතාව....
    කොල්ලුපිටිය කුරිරුයි නේද බං:nerd::nerd:

    පාර කඩං දඟලන්නේ නැත්තම් කොල්ලුපිටිය කියන්නේ නවම් මාවතටත් වඩා සුන්දර නගරයක්... :love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පාර කඩං දඟලන්නේ නැත්තම් කොල්ලුපිටිය කියන්නේ නවම් මාවතටත් වඩා සුන්දර නගරයක්... :love:

    වහින්න කලින් දවසක් කෑවා අමාර කට්ටක් ඔය ඩුප්ලිකේෂන් පාරේ මහා දවල් ඉස්කෝල අරින වෙලාවක....... එයින් පස්සේ තීරණය කරා ඔය මඟුල් හදලා ඉවර වෙනකම් ඔය පැත්ත පළාතේ ආයේ යන්නේ නෑ කියලා.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Wedding dekak set wee thibe :dull: ekak kiriye bokkakage engagement ekaki :love: .anika punchige puthage ekakaki...hayyo mei mase :baffled:
     
    කිරියේ මොකාගේද......? සනීපයි නෙහ්හ්...... මට ගිය මාසේ හම්බුනා ඔය සබ්බුව....... එයින් එකක් තව ඉවර නෑ...... උන් හෙට අනිද්දා දවසක නෑගම් එනවලු...... දැන් එහෙම ආවමත් උන්ට තෑගී දෙන්න වෙනවනේ....... :dull::dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිරියේ මොකාගේද......? සනීපයි නෙහ්හ්...... මට ගිය මාසේ හම්බුනා ඔය සබ්බුව....... එයින් එකක් තව ඉවර නෑ...... උන් හෙට අනිද්දා දවසක නෑගම් එනවලු...... දැන් එහෙම ආවමත් උන්ට තෑගී දෙන්න වෙනවනේ....... :dull::dull::dull::dull:

    Ape kadiyage ban...:D kiyalla wadak na ban athal.kotiyai :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වහින්න කලින් දවසක් කෑවා අමාර කට්ටක් ඔය ඩුප්ලිකේෂන් පාරේ මහා දවල් ඉස්කෝල අරින වෙලාවක....... එයින් පස්සේ තීරණය කරා ඔය මඟුල් හදලා ඉවර වෙනකම් ඔය පැත්ත පළාතේ ආයේ යන්නේ නෑ කියලා.........

    අන්න ඒකනේ. ගිය වෙලාව වැරදියි. හවස 5-6 අතර් ආවොත් පාර කැඩිලා කියලා උඹට අමතක වෙනවා. ඕං කිව්වා! :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අන්න ඒකනේ. ගිය වෙලාව වැරදියි. හවස 5-6 අතර් ආවොත් පාර කැඩිලා කියලා උඹට අමතක වෙනවා. ඕං කිව්වා! :rofl:

    හික්ස්...... එවෙලෙට ඉතිං කපලා තියෙන වලවල් වල බැහගෙන හරි ඉක්මනට යන්නනේ කාගේත් ට්‍රයි එක.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හික්ස්...... එවෙලෙට ඉතිං කපලා තියෙන වලවල් වල බැහගෙන හරි ඉක්මනට යන්නනේ කාගේත් ට්‍රයි එක.......

    මගුල... පාරේ බ්ලොක් එක වාහනකාරයෝ වටපිට බල බල යන නිසා :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගුල... පාරේ බ්ලොක් එක වාහනකාරයෝ වටපිට බල බල යන නිසා :P

    ආආආආආආහ්හ්හ්හ්......... දැනුයි ටියුබ් ලයිට් එක පත්තු වුනේ........... හම්මෝ මටත් පෙනිලා තියෙනවා........ සමහර දකින එව්වට ඉන්නේ කොහෙද මොකක්ද එලවාගෙන යන්නේ කියලත් අමතක වෙනවා........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පාර කඩං දඟලන්නේ නැත්තම් කොල්ලුපිටිය කියන්නේ නවම් මාවතටත් වඩා සුන්දර නගරයක්... :love:
    :yes::yes::yes::yes:
    වහින්න කලින් දවසක් කෑවා අමාර කට්ටක් ඔය ඩුප්ලිකේෂන් පාරේ මහා දවල් ඉස්කෝල අරින වෙලාවක....... එයින් පස්සේ තීරණය කරා ඔය මඟුල් හදලා ඉවර වෙනකම් ඔය පැත්ත පළාතේ ආයේ යන්නේ නෑ කියලා.........

    මමත් ඔය වගේම ලඟදි කෑවා හොඳ පරිප්පු නැවක් බාගෙන ඩුප්ලිකේෂන් පාරේ:rofl::rofl:
     
    Status
    Not open for further replies.