මම දන්නවාow. Oya kohomada danne?

කොල්ලුපිටියෙද ඉස්කොලේගියේ? ඉස්කෝලෙයි අවුරුද්දයි කිව්වොත් ඒ කාලේ විදිය කියන්නම්.
කොල්ලුපිටිය හන්දියේ ඉඳන් ගත්තම ඉස්සෙල්ලම තියෙන්නේ ලිබර්ටි ප්ලාසා එක. ඒ කියන්නේ ඇමරිකාවේ. ඊට පස්සේ ආයේ ලංකාවේ දංකොටුව හම්බ වෙනවා. දංකොටුව පෝසිලේන්. ඊට පස්සේ ආයේ ඇමරිකාව. ANC එක. සිංහලෙන් කිව්වොත් ඇමරිකන් නැෂනල් කොලේජ්. ඊට පස්සේ අරාබිය හම්බ වෙනවා. අබ්ඩූල් කෆූර් මාවත. ඊට පස්සේ කෙලින්ම මැලේසියාව. පබ්ලික් බැංකුඅ. මැලේසියාව ඉස්සරහම හරියටම ලන්ඩන් තියෙන්නේ. තඩි අකුරෙන් ලන්ඩන් කියලා බෝර්ඩ් එකක් ගහලා තියෙනවා. ඊට පස්සේ ආයේ ඇමරිකාවේ නිව්යෝර්ක්. මෑන්හැටන් කියලා බෝර්ඩ් එකක් ගහලා තියෙනවා ඒ හරියේ. ඊට පස්සේ කැනඩාව. බෙවර්ලි ස්ට්රිට් තියෙන්නේ කැනඩාවේ. ඊටත් පස්සේ Subway Resturant එකක් තියෙනවා. ඉතිං සුදු පුතේ කොල්ලුපිටිය කියන්නේ කොයි වගේ නගරයක්ද කියලා උඹට තේරුනැයි?
![]()

කතාව....

දැන් මු ක්ලිනික් එක ඇතුලේ අන්සිප් කරන් ඇති බන්.....ඕවා හරියට දාපන්![]()
unzip karanna gihin zip eka athe.da.danne ne 
මම දන්නවා
මේකේ කවුරුවත් තාම දන්නේ නෑ හැබැයි
අම්මද බොල,ඇත්ත නේන්නම්කතාව....
කොල්ලුපිටිය කුරිරුයි නේද බං![]()

Ela mama call ekak dennam wade balala...![]()
පාර කඩං දඟලන්නේ නැත්තම් කොල්ලුපිටිය කියන්නේ නවම් මාවතටත් වඩා සුන්දර නගරයක්...![]()
ekak kiriye bokkakage engagement ekaki
.anika punchige puthage ekakaki...hayyo mei mase 
Wedding dekak set wee thibeekak kiriye bokkakage engagement ekaki
.anika punchige puthage ekakaki...hayyo mei mase
![]()




කිරියේ මොකාගේද......? සනීපයි නෙහ්හ්...... මට ගිය මාසේ හම්බුනා ඔය සබ්බුව....... එයින් එකක් තව ඉවර නෑ...... උන් හෙට අනිද්දා දවසක නෑගම් එනවලු...... දැන් එහෙම ආවමත් උන්ට තෑගී දෙන්න වෙනවනේ.......![]()
kiyalla wadak na ban athal.kotiyai 
Ape kadiyage ban...kiyalla wadak na ban athal.kotiyai
![]()
වහින්න කලින් දවසක් කෑවා අමාර කට්ටක් ඔය ඩුප්ලිකේෂන් පාරේ මහා දවල් ඉස්කෝල අරින වෙලාවක....... එයින් පස්සේ තීරණය කරා ඔය මඟුල් හදලා ඉවර වෙනකම් ඔය පැත්ත පළාතේ ආයේ යන්නේ නෑ කියලා.........

අන්න ඒකනේ. ගිය වෙලාව වැරදියි. හවස 5-6 අතර් ආවොත් පාර කැඩිලා කියලා උඹට අමතක වෙනවා. ඕං කිව්වා!![]()
හික්ස්...... එවෙලෙට ඉතිං කපලා තියෙන වලවල් වල බැහගෙන හරි ඉක්මනට යන්නනේ කාගේත් ට්රයි එක.......

Ah..10000 gahala neda..dan ithin GT eyi thawa tikakin, dummala warama athata aran.. 11 dapalla kiyagena....![]()



ඔයාගේ පියා හෙන කෝටිපතියෙක් නේද?
මොකෝ ඒ පාර?
![]()

Awlak naaiyeth alarm rka waduna
![]()

මගුල... පාරේ බ්ලොක් එක වාහනකාරයෝ වටපිට බල බල යන නිසා![]()
පාර කඩං දඟලන්නේ නැත්තම් කොල්ලුපිටිය කියන්නේ නවම් මාවතටත් වඩා සුන්දර නගරයක්...![]()




වහින්න කලින් දවසක් කෑවා අමාර කට්ටක් ඔය ඩුප්ලිකේෂන් පාරේ මහා දවල් ඉස්කෝල අරින වෙලාවක....... එයින් පස්සේ තීරණය කරා ඔය මඟුල් හදලා ඉවර වෙනකම් ඔය පැත්ත පළාතේ ආයේ යන්නේ නෑ කියලා.........

