EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩා ලෙඩ වෙලා...බෙහෙත් ගන්න ගියා... Dengue antigen එකක් කලා...රිපෝර්ට් ගන්න හවස යන්න ඕනේ...ඇඬිලා ඉන්නේ...:(:(:(

    :oo: ඒ මොකෝ ඒ....?? උණ ගතියද....?? පොඩ්ඩව රෙස්ට් කරවන්න..... මේ දවස් වල වැස්සත් එක්ක පින්න ගතියටත් උණ වගේ එනවනේ..... :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: චාමලී නගාට මුකුත් කීවොත් බාවනවා හරිය.......!! :angry: ඕනා නම් අර ආස්මීට කියපන්...... :P

    කරුණාකර මාර්ගය ඉඩ දෙන්න.......කරුණාකර මාර්ගය ඉඩ දෙන්න....... බඩා මාමි පොල්පැලය කෑමට වේගයෙන් ඉදිරියට පැමිණෙයි.......
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කරුණාකර මාර්ගය ඉඩ දෙන්න.......කරුණාකර මාර්ගය ඉඩ දෙන්න....... බඩා මාමි පොල්පැලය කෑමට වේගයෙන් ඉදිරියට පැමිණෙයි.......
    :rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒයි බඩා මාමි මෙන්න උඹ ලිඳේ දාලෝ............. :rofl::rofl::rofl:
    :P:P:P:P
    ඩෙංගු නම් ඕනෙම නෑ.. :dull::sorry::(

    එහෙම වෙන එකක් නෑ. :yes:
    අප්පා......... මතක් කරන්න එපා
    සතියක් නොකා නොබී හිටිය මම කෝමා තත්වයට පත් උනා වගේ
    හැෆොයි....... :baffled:

    මක් කොරන්නද,කරුමෙට වෙන දේවල්:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක ඉතින් බලාපොරොත්තුවෙන් ඉන්නෙ අර කීලොගර් එක යවපු වෙලේ ඉදන්ම :rofl:

    :frown: සිරාවට තෝ කී ලොගර් යැව්වද.....?? :rolleyes: දැන් ඉතින් මට තමා ඉකවෙන්නේ......!! :angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කරුණාකර මාර්ගය ඉඩ දෙන්න.......කරුණාකර මාර්ගය ඉඩ දෙන්න....... බඩා මාමි පොල්පැලය කෑමට වේගයෙන් ඉදිරියට පැමිණෙයි.......
    පොල් පැලේ ...... :P කට කහනවා හරිය , මට නිකන් මැවිලා පේනවා මල්කවුඩෝ එහෙම ඔය පලේ වටේ කැරකෙනවා :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කරුණාකර මාර්ගය ඉඩ දෙන්න.......කරුණාකර මාර්ගය ඉඩ දෙන්න....... බඩා මාමි පොල්පැලය කෑමට වේගයෙන් ඉදිරියට පැමිණෙයි.......

    ලිඳෙන් ගොඩට එන්නත් එපැය මුලින්:rofl::rofl:
     
    Status
    Not open for further replies.