EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි ලේලන්ඩ්.. :rofl:
    ලේලන්ඩ් විතරක් නෙමෙයි. ලේලන්ඩ් අයිතිකාරයොන්ගේ පාට්සුත් මළකඩ කනවා. පේන්නේ නැද්ද මේකේ ඉන්න එකා. දවසින් දවස මළකඩකනවා. මෙලෝ තේරුමක් නෑ.. :rolleyes:

    :frown: පල යන්න ..... ලේලන්ඩ් ඈළුමිනියම්...... :love: දිරන්නේ නෑ...... :no:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉතිං යකෝ මම ගන්නේ 800/-නේහ් මෙහේ කොළඹ වෙලත්, සියළු ම ෆැසිලිටි සහ අළුත් ම ඉක්විප්මන්ට් පාවිච්චි කරලත්......:angry::angry::angry::angry:
    ehenam ube gana adui :D
    facility equipments nam ithin supiriyata htiyenawa ethanath.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: උඹ බයික් එක විකුණනවා නම් කියපන්....... 135 එකක් හොයනවා දන්න එකෙක්..... ඌ හොයන්නේ දන්න එකෙක් ගාව තියෙන එකක්..... විශ්වාසෙට ගන්න පුලුවන් කියලා...... :D

    ඇයි ඕයි අර ටෙරියා දෙනවා කිව්වෙ උගෙ එක.. ඌ නන්නත්තාර වෙලා ඉන්න වෙලාවේ ඒකටවත් සප් එකක් දිය.:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිත්‍ය කියලා හිත හදාගන්නේ කොහොමද බං සල්ලි දීලනේ මේ කටු ගන්නේ අපි......

    :dull: කියලා වැඩක් නෑ බං.... බලපන් ඉස්සර ආව ඉන්දියන් බයික් තවම ලෙසටම තියෙනවා..... ඒකට දැන් එන ඒවා....... :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අයියේ මගේ අලුත් dath එන්න ඉඩ නැහැනේ හක්කේ..ඒවාට මොකද වෙන්නේ....සීරියස් අහන්නේ:dull:
    ඒව උඩට එන්නෙ නෑ ඇතුලට බහිනව
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතකොට ඌ පේශලායි මොසියයි දෙන්නම බැඳලද? බහු විවාහයක්. නඩු යයි.. :dull:

    :dull: දැන් මොසියා දික්කසාද කරලා ඉන්නේ ඌ...... :yes: (මේක දැක්කොත් දූවගෙන එයි) :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බයි එක්ස්පීරියන්ස් බස් මාම කියයි.....
    බාගෙට ආව ඥාණ 4ටම මොකද කලේ කියලා........

    දැ.පි.
    -ඔපරේට් කරල අයින් කරන්න ඕන.:yes:
    -ඊට පස්සේ ඔබට කලින් විවාහ වන්නට සිදුවේ.:dull:

    ඇයි අයියේ කලින් කසාද බදින්න වෙන්නේ..අනේ මට ඔපරේට් කරන්න නම් බැහැ..අයියෝ...වෙන දතක් ගලවල බැරිද ඉඩ ගන්න:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටික දවසක් කොල්ලුපිටියට පොඩ්ඩක් එහාට වෙන්න වැඩකරපු නිසා 177 කඩුවෙල ඉඳං කොල්ලුපිටියට එන්නත් නැවත කොල්ලුපිටියේ ඉඳං කඩුවෙල යන්නත් විතරක් යාන්තම් දන්නබව මම දන්නවා. ඒ උනාට මට බනිනවා ලන්ඩන් තේ කඩෙන් එහාට නොගිය එකාලු..
    අනේද කියන්නේ :lol::lol:

    :frown: ඔබ ඔය ඉල්ලන් කන්න තමා හදන්නේ පුටේ....... :angry:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Chamali eXposed
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    u40-1211937.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට ටැග් නැතිව වේලි වේලි ඉද්දි බොට එව්වා පෙන්නේ නෑ........ අනේ අම්මපා මෙහෙමත් යාළුවො........ :angry::angry::angry:

    :P හරි හරි උඹටත් ටැග් එකක් දෙන්නම්...... අරයට දෙකක්..... :love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි අයියේ කලින් කසාද බදින්න වෙන්නේ3..අනේ මට ඔපරේට් කරන්න නම් බැහැ..අයියෝ1...වෙන දතක් ගලවල බැරිද ඉඩ ගන්න2:dull::dull:
    1- එහෙනම් මාසෙකට සැරයක් විතර රෑට මූණ අල්ලං ගේවටේ දුවන්න සෙට් වෙයං නංගියේ............:dull:
    2- එහෙම කරන්න බෑ........:dull::dull:

    3- ඔය ඥාණ දත්. අයින් කරලා ම ඥාණේ නැති වෙනව. ඥාණෙ නැති ****ලා කලින් බදිනවා!!!!!:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුරේඛා වෙත වාර්තාව ස්ක්‍රීන්ෂොට් එකක් සහිතව සැකසෙමින් පවතී...........:baffled:

    :frown::frown:

    නැන්දට රිපෝර්ටඩ්. :cool: ගෙදර යනකොට බොඩි ආමර් එකක් දාන් පල.:rofl:

    :frown: :angry:

    අනේ කවුරුහරි පින්වතෙක් මෙන්න මේක බඩාගේ හාමිනේට පෙන්නපියෝ...........

    :frown: ඉරිසියාකාරයෝ........!! :angry::angry:
     
    Status
    Not open for further replies.