ඔව්..ඔව්.....බය වෙන්න එපා මාමේ...... මම ඉන්නවනේ.......
![]()
අද හදන්න දුන්නම ඊළග භද්‍ර කල්පයේ දි තමා හම්බ වෙන්නේ!!!!


ඔව්..ඔව්.....බය වෙන්න එපා මාමේ...... මම ඉන්නවනේ.......
![]()


පෙනේ පෙනේ..
ඇත්තට එහේ නන්නත්තාර වෙලා ඉන්න පොරකට ලෙඩක් හැදුනොත් අතක් පයක් කඩා ගත්තොත් එහෙම මොකද කරන්නේ..![]()
අනාතයි තමා ඉතින්..... අපේ මාමයි නැන්දයි එහේනේ.... අන්න ඈහේ අමාරුවක් හැදිලා.... බර ගානක් ඉස්පිරිතාල ගාස්තු...... 
මගෙ VGA එක මාව දාලා ගියා හයියෝ...!!!![]()
අඩන්නේ නැතුව හිටු යකෝ.... හෙට ඒ පැත්තේ යනවා මම..... 
මෙහේ මීයො නෑ ඌයි!!!!!
@ වල් පූෂා.
මෙන්න ග්ලාස් අයනෝමර් කොලිටි මැටීරියල් එකකින් කරපු රෙස්ටොරේෂන් එකක්.
![]()
මෙහෙම නැත්තං ඔබ ළගදීම ළිද දකී!!!!!!!!!

ඉතිං යකෝ මම ගන්නේ 800/-නේහ් මෙහේ කොළඹ වෙලත්, සියළු ම ෆැසිලිටි සහ අළුත් ම ඉක්විප්මන්ට් පාවිච්චි කරලත්......ඔහොම තමයි




ඔව්..ඔව්.....
අද හදන්න දුන්නම ඊළග භද්‍ර කල්පයේ දි තමා හම්බ වෙන්නේ!!!!![]()
බස් මාමාගෙන් අහන්න.....අයියේ මගේ අලුත් dath එන්න ඉඩ නැහැනේ හක්කේ..ඒවාට මොකද වෙන්නේ....සීරියස් අහන්නේ![]()

Ay greas yakek wath ebikam karanawada ?sure ekatama oya biyagama ekaa
![]()
මම මෙහේ ඉදන් කුරුණෑගල යනවද යකෝ.......?? 
නෑ නෑ අර හරක් මෙව්වා එකෙන්බලහං බං නාකි විසේ........ මුන් එක්ක ඉන්න අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්.......![]()



මෙන්න මෙව්වා උණු කරලා තමයි ඕකුන් වාහන හදන්නේකියලා වැඩක් නෑ බං...... බලපන් අව්වට වැස්සට තෙමෙන්න නොදී තියන් ඉදලත් බලන් ඉන්නකොට දිරාගෙන යන්නේ...... අනිත්‍ය කියලා හිත හදා ගන්න වෙන්නේ.....
![]()
මමනං හෙට හවස ෂෝට් ලීව් එකකුත් දාගත්තා බඩා මාමි හොස්පිට්ල් ඇඩ්මිට් වුනාම බලන්න යන්න.....
බස් මාමාගෙන් අහන්න.....
එන්න ඉඩ නැති දත් වලට මොකද කරන්නේ කියලා.......

AMW ගනන් ඇහුවාම ඔලුව කැක්කුමකුත් ආවා. වාහන ගැනිල්ලයි විකිනිල්ලයි දෙකම එපා වෙලා ඉන්නේ මට දැං. ඔක්කොම කාර් බයික් විකුනලා දාල යනවා බස් එකේ![]()
උඹ බයික් එක විකුණනවා නම් කියපන්....... 135 එකක් හොයනවා දන්න එකෙක්..... ඌ හොයන්නේ දන්න එකෙක් ගාව තියෙන එකක්..... විශ්වාසෙට ගන්න පුලුවන් කියලා...... 
කියලා වැඩක් නෑ බං...... බලපන් අව්වට වැස්සට තෙමෙන්න නොදී තියන් ඉදලත් බලන් ඉන්නකොට දිරාගෙන යන්නේ...... අනිත්‍ය කියලා හිත හදා ගන්න වෙන්නේ.....
![]()
ලංකාවේ පාරවල් වල මට පෙන්නන්නම බැරි ජාති දෙක තමා බස්කාරයොයො ත්‍රීවිල් කාරයොයි. හැබැයි මම එලවන්නම ආස වාහනෙත් බස් එකම තමා![]()
උබට එලවගන්න බැරිත් බස් එකම නේද.....?? 
උඹ කියන්නෙ අශ්මිට කලු-තර අශ්මි කියල දැම්මෙ කෙල්ලෙක් කියලද? මේ ඒ ටැග් එක තමා මම ඉස්සුවෙ.
http://www.elakiri.com/forum/tags.php?tag=#+50+gb+අතේ
ඔය ටැග නම් අනිවා අපේ කින් මාමිගේ....... 
බයි එක්ස්පීරියන්ස් බස් මාම කියයි.....දත් මාමාගෙන් ඇහුවම..බස් මාමගෙන් අහන්න කියන්නේ....යකඩ නෙමේ මේවා
කියන්න බැරි නම් කමක් නැහැ...


පුෂ්පයක් හෝ පත්‍රයක් වැඩ වගේ.............
කලින් ලියපු එකක්

මම යනවා.. හෙට හමුවෙමු.
සුවබර සීතල වැසිබර රාත්‍රියක්..