බඩාගෙන් පෙරාට කෝල් එකක්..
බඩා : ගුඩ් මෝර්නින්
පෙරා : මොර්නින් වේවා!
බඩා : කොල්ලුපිටියට වහිනවාද?
පෙරා : නෑ වහින්නේ නෑ.
බඩා : උඹ එනකොට උඹව තෙමුනේ නැද්ද?
පෙරා : නෑ.
බඩා : උඹ උදේ එනකොට එක වතුර බින්දුවක්වත් උඹේ ඇඟට වැටුනේ නැද්ද?
පෙරා : නෑ.
බඩා : මෙහේ වහිනවා ඕයි නැති වෙන්න.
පෙරා : මම එනකොටත් පැලෙන්න වහිනවා. වැස්සේ ආවේ.
බඩා : දැං තෝ කිව්වේ තෙමුනේ නෑ කියලා.
පෙරා : මම කාර් එකේනේ ආවේ...
විදුලි බලය නැත......
කෝල් කලාම තමා කියන්නේ අද 5 වෙනකං පවර් ඉන්ටරප්ෂන් කියලා......
මේ වේ**වන්ට කපුටොම කොටපියව්...................

විදුලි බලය නැත......
කෝල් කලාම තමා කියන්නේ අද 5 වෙනකං පවර් ඉන්ටරප්ෂන් කියලා......
මේ වේ**වන්ට කපුටොම කොටපියව්...................
කියලා වැඩක් නෑ...... ඈමතුවේ නැද්ද හොදවයින් දෙකක් ඕකුන්ට......

විදුලි බලය නැත......
කෝල් කලාම තමා කියන්නේ අද 5 වෙනකං පවර් ඉන්ටරප්ෂන් කියලා......
මේ වේ**වන්ට කපුටොම කොටපියව්...................

කියලා වැඩක් නෑ...... ඈමතුවේ නැද්ද හොදවයින් දෙකක් ඕකුන්ට......
![]()
අර ෆෲට් වයින් එකත් අරන් මේ පැත්තේ ආවා නම් මොකෝ......??![]()

මේ මැටි ගෙම්බෝ මන් ඇහුවේ සංජී අයියගේ`දෝණිගේ නම මිසක් ඔහේගේ නෙමේ....![]()

අද අර CCTV බඩු ටික අරන් ආවේ නැත්නම්..... අර අර අරූ.... (ඔව්.....
ඌ තමා) මාව කන්න හදයි......
![]()
අනේ සීදේවි කියන්නේඉතින් මට මොකද මෙතන ඉන්න බැරි නම් නිදාගත්තා උනත්....මට මොකුත් අමාරුවක් නැහැ....මන් කිවුවේ මට ඔය හොල්මන් ගැන කිසිම ආසාවක් නැහැ කියලා...හිතන් ඇති..වෙන නැත්නම් ඉතින් හොදයි මේ වහන්තරාව......![]()
කෙළලා තියෙන්නේ ඔය!විදුලි බලය නැත......
කෝල් කලාම තමා කියන්නේ අද 5 වෙනකං පවර් ඉන්ටරප්ෂන් කියලා......
මේ වේ**වන්ට කපුටොම කොටපියව්...................
ඔව් ඉතින් ඔයාගේ කොතන කැසුවත් අපිට කමක් නෑමේ යනවද යන්න වැඩක් බලාගෙන...මගේ කොතන කැසුවත් ඔහෙට තියන අමාරුව මොකක් ද...හරි වැඩක් නෙහ් මන් දැන් මේකේ ඉන්න ඕන ඔහෙට ඕන විදිහටද?![]()

විදුලි බලය නැත......
කෝල් කලාම තමා කියන්නේ අද 5 වෙනකං පවර් ඉන්ටරප්ෂන් කියලා......
මේ වේ**වන්ට කපුටොම කොටපියව්...................
දැන් ඔය නංගිත් මේක නවත්තනවද හොඳ හිතින්........![]()

4.5ක් දියං.......ජෙනියක් ගමුකෝ..![]()

තොට මොන ෆෘට් වයින් ද බං......කියලා වැඩක් නෑ...... ඈමතුවේ නැද්ද හොදවයින් දෙකක් ඕකුන්ට......
![]()
අර ෆෲට් වයින් එකත් අරන් මේ පැත්තේ ආවා නම් මොකෝ......??![]()

මා පින් කොට නැත පිංවත ඔබල තරම්........නියම වැඩේ..ගෙදර ගිහින් හොදින් නිදාගන්න පුළුවන් එහෙනම් අද![]()

අනේ සීදේවි කියන්නේ
මොකටද මගේ කට අනේ අම්මප
හොල්මන් ගැන නෙවෙයි පිල්ලි ගැන මගේ කිසි තැකීමක් නෑ
ඕනවට වඩා පිම්බෙන්න හදන්න එපා හරිද?
ඔව් ඉතින් ඔයාගේ කොතන කැසුවත් අපිට කමක් නෑ
හැබැයි මෙතන ඇවිල කැසිල්ල හැදිලා දඟලනකොට අපිට වදේ
ඒකයි කියන්නේ
කවුරුවත් මට ඕන විදියට ඉන්න ඕන නෑ
![]()

මෙයා මාර තර්ජන මට කොරන්නේ![]()
විදුලි බලය නැත......
කෝල් කලාම තමා කියන්නේ අද 5 වෙනකං පවර් ඉන්ටරප්ෂන් කියලා......
මේ වේ**වන්ට කපුටොම කොටපියව්...................

:
මා පින් කොට නැත පිංවත ඔබල තරම්........
ඈ කොකටිච්චියේ, එතකොට ලොකු එකා ඉස්කෝලෙන් දොක්කං එන්නේ තමුන් ගේ වාහේ ද?![]()

මන් රණ්ඩු උනේ නැහැ අයියේ...ඒ කොල්ලා තමයි එල්ලී එල්ලී එන්නේ![]()