EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩාගෙන් පෙරාට කෝල් එකක්..

    බඩා : ගුඩ් මෝර්නින්
    පෙරා : මොර්නින් වේවා!
    බඩා : කොල්ලුපිටියට වහිනවාද?
    පෙරා : නෑ වහින්නේ නෑ.
    බඩා : උඹ එනකොට උඹව තෙමුනේ නැද්ද?
    පෙරා : නෑ.
    බඩා : උඹ උදේ එනකොට එක වතුර බින්දුවක්වත් උඹේ ඇඟට වැටුනේ නැද්ද?
    පෙරා : නෑ.
    බඩා : මෙහේ වහිනවා ඕයි නැති වෙන්න.
    පෙරා : මම එනකොටත් පැලෙන්න වහිනවා. වැස්සේ ආවේ.
    බඩා : දැං තෝ කිව්වේ තෙමුනේ නෑ කියලා.
    පෙරා : මම කාර් එකේනේ ආවේ...

    f2QAVq5.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විදුලි බලය නැත......
    කෝල් කලාම තමා කියන්නේ අද 5 වෙනකං පවර් ඉන්ටරප්ෂන් කියලා......
    මේ වේ**වන්ට කපුටොම කොටපියව්...................

    ජෙනියක් ගමුකෝ..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විදුලි බලය නැත......
    කෝල් කලාම තමා කියන්නේ අද 5 වෙනකං පවර් ඉන්ටරප්ෂන් කියලා......
    මේ වේ**වන්ට කපුටොම කොටපියව්...................

    :angry: කියලා වැඩක් නෑ...... ඈමතුවේ නැද්ද හොදවයින් දෙකක් ඕකුන්ට...... :angry:

    අර ෆෲට් වයින් එකත් අරන් මේ පැත්තේ ආවා නම් මොකෝ......?? :rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    විදුලි බලය නැත......
    කෝල් කලාම තමා කියන්නේ අද 5 වෙනකං පවර් ඉන්ටරප්ෂන් කියලා......
    මේ වේ**වන්ට කපුටොම කොටපියව්...................

    නියම වැඩේ..ගෙදර ගිහින් හොදින් නිදාගන්න පුළුවන් එහෙනම් අද:rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: කියලා වැඩක් නෑ...... ඈමතුවේ නැද්ද හොදවයින් දෙකක් ඕකුන්ට...... :angry:

    අර ෆෲට් වයින් එකත් අරන් මේ පැත්තේ ආවා නම් මොකෝ......?? :rolleyes:

    වැස්සේ XXX..:baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩෝ උපදෙස් ඕනේ..

    වින්ඩෝස් සෙවන් ඔරිජිනල් එකක් මැෂින් එකේ තියෙන්නේ.. කී එක කෙලෝගන්නේ නැතුව ෆෝමැට් කරන්න පුලුවන්ද?:rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඉතින් මට මොකද මෙතන ඉන්න බැරි නම් නිදාගත්තා උනත්....මට මොකුත් අමාරුවක් නැහැ....මන් කිවුවේ මට ඔය හොල්මන් ගැන කිසිම ආසාවක් නැහැ කියලා...හිතන් ඇති..වෙන නැත්නම් ඉතින් හොදයි මේ වහන්තරාව......:angry::angry:
    අනේ සීදේවි කියන්නේ
    මොකටද මගේ කට අනේ අම්මප
    හොල්මන් ගැන නෙවෙයි පිල්ලි ගැන මගේ කිසි තැකීමක් නෑ
    ඕනවට වඩා පිම්බෙන්න හදන්න එපා හරිද?
    විදුලි බලය නැත......
    කෝල් කලාම තමා කියන්නේ අද 5 වෙනකං පවර් ඉන්ටරප්ෂන් කියලා......
    මේ වේ**වන්ට කපුටොම කොටපියව්...................
    කෙළලා තියෙන්නේ ඔය!

    මේ යනවද යන්න වැඩක් බලාගෙන...මගේ කොතන කැසුවත් ඔහෙට තියන අමාරුව මොකක් ද...හරි වැඩක් නෙහ් මන් දැන් මේකේ ඉන්න ඕන ඔහෙට ඕන විදිහටද?:angry::angry::angry:
    ඔව් ඉතින් ඔයාගේ කොතන කැසුවත් අපිට කමක් නෑ
    හැබැයි මෙතන ඇවිල කැසිල්ල හැදිලා දඟලනකොට අපිට වදේ
    ඒකයි කියන්නේ
    කවුරුවත් මට ඕන විදියට ඉන්න ඕන නෑ
    :angry::angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විදුලි බලය නැත......
    කෝල් කලාම තමා කියන්නේ අද 5 වෙනකං පවර් ඉන්ටරප්ෂන් කියලා......
    මේ වේ**වන්ට කපුටොම කොටපියව්...................

    අපේ ගෙවල් දිහාවේ දවසක් ඇර දවසක් වෙන සන්තාසියම තමා....... හයිටෙන්ෂන් ලයින් එකක් කඩන වැටිලා මේ ටිකේම එක හදනවා කියලා තමා කියන්නේ ඔය......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජෙනියක් ගමුකෝ..:yes::yes:
    4.5ක් දියං.......:dull::angry:
    :angry: කියලා වැඩක් නෑ...... ඈමතුවේ නැද්ද හොදවයින් දෙකක් ඕකුන්ට...... :angry:

    අර ෆෲට් වයින් එකත් අරන් මේ පැත්තේ ආවා නම් මොකෝ......?? :rolleyes:
    තොට මොන ෆෘට් වයින් ද බං......
    පැණි පාරක් පෙරං ඉදපං මේකට වෙලා........:baffled::P:rofl:
    නියම වැඩේ..ගෙදර ගිහින් හොදින් නිදාගන්න පුළුවන් එහෙනම් අද:rofl::rofl:
    මා පින් කොට නැත පිංවත ඔබල තරම්........:dull:

    ඈ කොකටිච්චියේ, එතකොට ලොකු එකා ඉස්කෝලෙන් දොක්කං එන්නේ තමුන් ගේ වාහේ ද?:frown:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ සීදේවි කියන්නේ
    මොකටද මගේ කට අනේ අම්මප
    හොල්මන් ගැන නෙවෙයි පිල්ලි ගැන මගේ කිසි තැකීමක් නෑ
    ඕනවට වඩා පිම්බෙන්න හදන්න එපා හරිද?

    ඔව් ඉතින් ඔයාගේ කොතන කැසුවත් අපිට කමක් නෑ
    හැබැයි මෙතන ඇවිල කැසිල්ල හැදිලා දඟලනකොට අපිට වදේ
    ඒකයි කියන්නේ
    කවුරුවත් මට ඕන විදියට ඉන්න ඕන නෑ
    :angry::angry::angry::angry:

    කවුද ඕනවට වඩා පිම්බුනේ....මේ වැඩ නැද්ද ඔහෙට මා එක්ක එල්ලෙන්න එන්නේ .....වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න. මට මෙතන ඉන්න දීලා....:angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විදුලි බලය නැත......
    කෝල් කලාම තමා කියන්නේ අද 5 වෙනකං පවර් ඉන්ටරප්ෂන් කියලා......
    මේ වේ**වන්ට කපුටොම කොටපියව්...................

    එතකොට අද දත් ගලවන්නේ? :confused:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :

    මා පින් කොට නැත පිංවත ඔබල තරම්........:dull:

    ඈ කොකටිච්චියේ, එතකොට ලොකු එකා ඉස්කෝලෙන් දොක්කං එන්නේ තමුන් ගේ වාහේ ද?:frown:

    හ්ම්ම් මේ ආත්මේ පින් කරනවනේ..ලබන සැරේ ගොඩ යයි මගේ හිතේ අයියේ....
    හ්ම්ම් ඔයාලට මාර ප්‍රශ්න අෆ්ෆා තියෙන්නේ....අනේ මන්ද...කලකිරෙනවා හලෝ:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මන් රණ්ඩු උනේ නැහැ අයියේ...ඒ කොල්ලා තමයි එල්ලී එල්ලී එන්නේ:(:(

    හරි එව්වා ඔක්කොම ඉවරයි....... ඔයා මේ රණ්ඩුවව මේ දැන් ඔව් මේ මේ දැන්ම නවත්තන්න ඕනේ හරිද......... :frown:
     
    Status
    Not open for further replies.