කියලා වැඩක් නෑ...... ඈමතුවේ නැද්ද හොදවයින් දෙකක් ඕකුන්ට......
![]()
අර ෆෲට් වයින් එකත් අරන් මේ පැත්තේ ආවා නම් මොකෝ......??![]()
මොනා කිව්වා?

මල් කොල ටිකකුත් තිබ්බ්බා නම්

කියලා වැඩක් නෑ...... ඈමතුවේ නැද්ද හොදවයින් දෙකක් ඕකුන්ට......
![]()
අර ෆෲට් වයින් එකත් අරන් මේ පැත්තේ ආවා නම් මොකෝ......??![]()

අද පාත්තරේ හෙනහුරා තමා........එතකොට අද දත් ගලවන්නේ?![]()

තිබේ.....මොනා කිව්වා?
මල් කොල ටිකකුත් තිබ්බ්බා නම්![]()

කල කිරුවට කමක් නෑ.....හ්ම්ම් මේ ආත්මේ පින් කරනවනේ..ලබන සැරේ ගොඩ යයි මගේ හිතේ අයියේ....
හ්ම්ම් ඔයාලට මාර ප්රශ්න අෆ්ෆා තියෙන්නේ....අනේ මන්ද...කලකිරෙනවා හලෝ![]()

වැස්සේ XXX..![]()
ඔයා වැල බාන එකම නිතර මෙනෙහි කර කර ඉන්න එපා සහෝ..... 
බඩෝ උපදෙස් ඕනේ..
වින්ඩෝස් සෙවන් ඔරිජිනල් එකක් මැෂින් එකේ තියෙන්නේ.. කී එක කෙලෝගන්නේ නැතුව ෆෝමැට් කරන්න පුලුවන්ද?![]()
පුලුවන්.... හිටු කෝල් කරන්නම්...... 
එහෙම වුනොත් උඹට මෙතන ඉන්නත් නෑ ගෙදර ඉන්නත් නෑ.......
දැන් පෙරා කෝල් කරලා කිව්වා.... කොල්ලුපිටියට දොඹෙන් දෙන්න යන්නේ කියලා.......
මම ඉදලා හමාරයි බොල..... අර අරූ.... ඔව් ඌ තමා..... දැන් මෙතන නහයෙන් අඩන්න ගත්තහම...... 
4.5ක් දියං.......
තොට මොන ෆෘට් වයින් ද බං......
පැණි පාරක් පෙරං ඉදපං මේකට වෙලා........![]()
පොඩි ජෙනියක් එච්චර ගණන් නෑ මාමේ..... බ්රවුන්ස් එකේ තියෙනවා..... ඕනා නම් අඩුවට සෙට් කරලා දෙන්නම්......
ෆෲට් වයින් එක තනියම ගැසුවොත් නම් බඩම පල..... ඕක ගෙනත් දුන්න එකාටත් බඩ පල....... 
පොඩි ජෙනියක් බෑ හොට්ටෝ.....පොඩි ජෙනියක් එච්චර ගණන් නෑ මාමේ..... බ්රවුන්ස් එකේ තියෙනවා..... ඕනා නම් අඩුවට සෙට් කරලා දෙන්නම්......
![]()
ෆෲට් වයින් එක තනියම ගැසුවොත් නම් බඩම පල..... ඕක ගෙනත් දුන්න එකාටත් බඩ පල.......
![]()
අර අර අරූ රෙමී භක්ෂකයා තමා) දෙන්නේ නැත......
දැන් පෙරා කෝල් කරලා කිව්වා.... කොල්ලුපිටියට දොඹෙන් දෙන්න යන්නේ කියලා.......
මම ඉදලා හමාරයි බොල..... අර අරූ.... ඔව් ඌ තමා..... දැන් මෙතන නහයෙන් අඩන්න ගත්තහම......
![]()

පොඩි ජෙනියක් බෑ හොට්ටෝ.....
4.8 කි.වො. අඩු ගානට තියන චීන හුචක්කු දැම්මොත් සද්දෙට මෙතන ඉන්න වෙන්නෙ නෑ......නොයිස්ලස් එකක් 4.5යි.
මට බ්රවුන්ස් ඕන නෑ බං. ලංකාවෙ ජෙනී වෙළදාමේ ප්රමුඛයා TPL . කරන අයියලා මල්ලිලා 3න් දෙනා ම මගේ රෝගීන්.............පොඩිම හාදය රනිල් තමා 4.5කට දෙන්නං කිව්වේ. නැත්තං 5.2-5.5 ක් වෙනවා............
බලන් ගියහම ලංකාවේ හැම එකකම ප්රමුඛයෝ උඹේ රෝගීන් නේ මාමේ...... 
මෙහෙටද එලෙසය........ දැන් පටන් ගත්තා...........
සාම සකච්ච්ජා සඳහා තෙවන පාර්ශවයක සහාය ඕනා වෙයිද.......?
හෆොයි....... මෙහේ යන්තම් පෑව්වා විතරයි..... ඒ කියන්නේ අදත් කොළඹ ගිහින් හමාරයි වගේ...... 
ඔව්..ඔව්....බලන් ගියහම ලංකාවේ හැම එකකම ප්රමුඛයෝඑ උඹේ රෝගීන් නේ මාමේ......
![]()
පාළු ගෙයි වලං බිදීමේ ප්රමුඛයෝ, පැණි හැලීමේ ප්රමුඛයෝ, ගෑනුන්ගෙන් කොසු පාර කෑමේ ප්රමුඛයෝ, ලේ බීමේ ප්රමුඛයෝ, ..................................
පොඩි ජෙනියක් බෑ හොට්ටෝ.....
4.8 කි.වො. අඩු ගානට තියන චීන හුචක්කු දැම්මොත් සද්දෙට මෙතන ඉන්න වෙන්නෙ නෑ......නොයිස්ලස් එකක් 4.5යි.
මට බ්රවුන්ස් ඕන නෑ බං. ලංකාවෙ ජෙනී වෙළදාමේ ප්රමුඛයා TPL . කරන අයියලා මල්ලිලා 3න් දෙනා ම මගේ රෝගීන්.............පොඩිම හාදය රනිල් තමා 4.5කට දෙන්නං කිව්වේ. නැත්තං 5.2-5.5 ක් වෙනවා............
වයින් එකෙන් නම් එක බිංදුවක් තොටවත්, අරූටවත් (ඔව්අර අර අරූ රෙමී භක්ෂකයා තමා) දෙන්නේ නැත......
තනියම ගසමි!!!!![]()

අද පාත්තරේ හෙනහුරා තමා........
දරු පවුල ම බඩගින්නේ!!!
තිබේ.....
මොකෝ කියන්නේ.........![]()

හෆොයි....... මෙහේ යන්තම් පෑව්වා විතරයි..... ඒ කියන්නේ අදත් කොළඹ ගිහින් හමාරයි වගේ......
![]()
කල කිරුවට කමක් නෑ.....
මුට්ටි ඇතිලි එහෙම කිරන්න යන්න එපා...........![]()

![]()
හොටු චාමලී
දැන් පෙරා කෝල් කරලා කිව්වා.... කොල්ලුපිටියට දොඹෙන් දෙන්න යන්නේ කියලා.......
මම ඉදලා හමාරයි බොල..... අර අරූ.... ඔව් ඌ තමා..... දැන් මෙතන නහයෙන් අඩන්න ගත්තහම......
![]()