EK Married Club-10

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry: කියලා වැඩක් නෑ...... ඈමතුවේ නැද්ද හොදවයින් දෙකක් ඕකුන්ට...... :angry:

    අර ෆෲට් වයින් එකත් අරන් මේ පැත්තේ ආවා නම් මොකෝ......?? :rolleyes:

    මොනා කිව්වා? :rolleyes:
    මල් කොල ටිකකුත් තිබ්බ්බා නම් :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට අද දත් ගලවන්නේ? :confused:
    අද පාත්තරේ හෙනහුරා තමා........
    දරු පවුල ම බඩගින්නේ!!!:nerd::dull::(
    මොනා කිව්වා? :rolleyes:
    මල් කොල ටිකකුත් තිබ්බ්බා නම් :rolleyes:
    තිබේ.....
    මොකෝ කියන්නේ.........:confused::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්ම් මේ ආත්මේ පින් කරනවනේ..ලබන සැරේ ගොඩ යයි මගේ හිතේ අයියේ....
    හ්ම්ම් ඔයාලට මාර ප්‍රශ්න අෆ්ෆා තියෙන්නේ....අනේ මන්ද...කලකිරෙනවා හලෝ:dull::dull:
    කල කිරුවට කමක් නෑ.....
    මුට්ටි ඇතිලි එහෙම කිරන්න යන්න එපා...........:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩෝ උපදෙස් ඕනේ..

    වින්ඩෝස් සෙවන් ඔරිජිනල් එකක් මැෂින් එකේ තියෙන්නේ.. කී එක කෙලෝගන්නේ නැතුව ෆෝමැට් කරන්න පුලුවන්ද?:rolleyes:

    :yes: පුලුවන්.... හිටු කෝල් කරන්නම්...... :)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මරිති හොට්ටා
    fist-shake.gif

    6613676807_719744a837_z.jpg

    හොටු චාමලී
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම වුනොත් උඹට මෙතන ඉන්නත් නෑ ගෙදර ඉන්නත් නෑ.......

    :dull: දැන් පෙරා කෝල් කරලා කිව්වා.... කොල්ලුපිටියට දොඹෙන් දෙන්න යන්නේ කියලා....... :baffled: මම ඉදලා හමාරයි බොල..... අර අරූ.... ඔව් ඌ තමා..... දැන් මෙතන නහයෙන් අඩන්න ගත්තහම...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    4.5ක් දියං.......:dull::angry:

    තොට මොන ෆෘට් වයින් ද බං......
    පැණි පාරක් පෙරං ඉදපං මේකට වෙලා........:baffled::P:rofl:

    :oo: පොඩි ජෙනියක් එච්චර ගණන් නෑ මාමේ..... බ්‍රවුන්ස් එකේ තියෙනවා..... ඕනා නම් අඩුවට සෙට් කරලා දෙන්නම්...... :yes:

    :frown: ෆෲට් වයින් එක තනියම ගැසුවොත් නම් බඩම පල..... ඕක ගෙනත් දුන්න එකාටත් බඩ පල....... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: පොඩි ජෙනියක් එච්චර ගණන් නෑ මාමේ..... බ්‍රවුන්ස් එකේ තියෙනවා..... ඕනා නම් අඩුවට සෙට් කරලා දෙන්නම්...... :yes:

    :frown: ෆෲට් වයින් එක තනියම ගැසුවොත් නම් බඩම පල..... ඕක ගෙනත් දුන්න එකාටත් බඩ පල....... :angry:
    පොඩි ජෙනියක් බෑ හොට්ටෝ.....
    4.8 කි.වො. අඩු ගානට තියන චීන හුචක්කු දැම්මොත් සද්දෙට මෙතන ඉන්න වෙන්නෙ නෑ......නොයිස්ලස් එකක් 4.5යි.
    මට බ්‍රවුන්ස් ඕන නෑ බං. ලංකාවෙ ජෙනී වෙළදාමේ ප්‍රමුඛයා TPL . කරන අයියලා මල්ලිලා 3න් දෙනා ම මගේ රෝගීන්.............පොඩිම හාදය රනිල් තමා 4.5කට දෙන්නං කිව්වේ. නැත්තං 5.2-5.5 ක් වෙනවා............

    වයින් එකෙන් නම් එක බිංදුවක් තොටවත්, අරූටවත් (ඔව් :yes:අර අර අරූ රෙමී භක්ෂකයා තමා) දෙන්නේ නැත......
    තනියම ගසමි!!!!:frown:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: දැන් පෙරා කෝල් කරලා කිව්වා.... කොල්ලුපිටියට දොඹෙන් දෙන්න යන්නේ කියලා....... :baffled: මම ඉදලා හමාරයි බොල..... අර අරූ.... ඔව් ඌ තමා..... දැන් මෙතන නහයෙන් අඩන්න ගත්තහම...... :dull:

    මෙහෙටද එලෙසය........ දැන් පටන් ගත්තා........... :dull::dull:

    සාම සකච්ච්ජා සඳහා තෙවන පාර්ශවයක සහාය ඕනා වෙයිද.......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි ජෙනියක් බෑ හොට්ටෝ.....
    4.8 කි.වො. අඩු ගානට තියන චීන හුචක්කු දැම්මොත් සද්දෙට මෙතන ඉන්න වෙන්නෙ නෑ......නොයිස්ලස් එකක් 4.5යි.
    මට බ්‍රවුන්ස් ඕන නෑ බං. ලංකාවෙ ජෙනී වෙළදාමේ ප්‍රමුඛයා TPL . කරන අයියලා මල්ලිලා 3න් දෙනා ම මගේ රෝගීන්.............පොඩිම හාදය රනිල් තමා 4.5කට දෙන්නං කිව්වේ. නැත්තං 5.2-5.5 ක් වෙනවා............

    :frown: බලන් ගියහම ලංකාවේ හැම එකකම ප්‍රමුඛයෝ උඹේ රෝගීන් නේ මාමේ...... :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙටද එලෙසය........ දැන් පටන් ගත්තා........... :dull::dull:

    සාම සකච්ච්ජා සඳහා තෙවන පාර්ශවයක සහාය ඕනා වෙයිද.......?

    :dull: හෆොයි....... මෙහේ යන්තම් පෑව්වා විතරයි..... ඒ කියන්නේ අදත් කොළඹ ගිහින් හමාරයි වගේ...... :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: බලන් ගියහම ලංකාවේ හැම එකකම ප්‍රමුඛයෝඑ උඹේ රෝගීන් නේ මාමේ...... :P
    ඔව්..ඔව්....
    ත්‍රෙඩ් කෑමේ ප්‍රමුඛයෝ, පෑන් බෙදා ඇරීමේ ප්‍රමුඛයෝ, කොටු පැනීමේ ප්‍රමුඛයෝ,:P පාළු ගෙයි වලං බිදීමේ ප්‍රමුඛයෝ, පැණි හැලීමේ ප්‍රමුඛයෝ, ගෑනුන්ගෙන් කොසු පාර කෑමේ ප්‍රමුඛයෝ, ලේ බීමේ ප්‍රමුඛයෝ, ..................................:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි ජෙනියක් බෑ හොට්ටෝ.....
    4.8 කි.වො. අඩු ගානට තියන චීන හුචක්කු දැම්මොත් සද්දෙට මෙතන ඉන්න වෙන්නෙ නෑ......නොයිස්ලස් එකක් 4.5යි.
    මට බ්‍රවුන්ස් ඕන නෑ බං. ලංකාවෙ ජෙනී වෙළදාමේ ප්‍රමුඛයා TPL . කරන අයියලා මල්ලිලා 3න් දෙනා ම මගේ රෝගීන්.............පොඩිම හාදය රනිල් තමා 4.5කට දෙන්නං කිව්වේ. නැත්තං 5.2-5.5 ක් වෙනවා............

    වයින් එකෙන් නම් එක බිංදුවක් තොටවත්, අරූටවත් (ඔව් :yes:අර අර අරූ රෙමී භක්ෂකයා තමා) දෙන්නේ නැත......
    තනියම ගසමි!!!!:frown:

    අපි කිලෝවොට් 5 එකක් ගත්ත ටෙන්ඩර් දාපු තැනකින් 82කට.... උන් පාරෙ වැඩ කරපු කම්පැනියක් ආපහු යනකොට බඩු ටික විකුණල ගියේ. ෆුල් සයිලන්ට් නෙමේ. ඒත් ලැබ් එකයි ගෙදරයි ඔක්කොම අවුලක් නැතුව දුවනවා..

    නැත්නම් ඌස් කරපු එකක් ගන්න එක තියෙන්නේ. හැබැයි හොඳටම දන්න පොරක් එක්ක යන්න වෙනව බලන්න.:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද පාත්තරේ හෙනහුරා තමා........
    දරු පවුල ම බඩගින්නේ!!!:nerd::dull::(

    තිබේ.....
    මොකෝ කියන්නේ.........:confused::rolleyes:

    තියේ නම් හවස් වෙලා එන්නද ඔය පැත්තේ? :rolleyes:
    සිරාවටමයි අහන්නේ.. :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: දැන් පෙරා කෝල් කරලා කිව්වා.... කොල්ලුපිටියට දොඹෙන් දෙන්න යන්නේ කියලා....... :baffled: මම ඉදලා හමාරයි බොල..... අර අරූ.... ඔව් ඌ තමා..... දැන් මෙතන නහයෙන් අඩන්න ගත්තහම...... :dull:

    දැං ආයේ කලුව ගියෝ... :yes:
     
    Status
    Not open for further replies.