පොඩි ජෙනියක් බෑ හොට්ටෝ.....
4.8 කි.වො. අඩු ගානට තියන චීන හුචක්කු දැම්මොත් සද්දෙට මෙතන ඉන්න වෙන්නෙ නෑ......නොයිස්ලස් එකක් 4.5යි.
මට බ්රවුන්ස් ඕන නෑ බං. ලංකාවෙ ජෙනී වෙළදාමේ ප්රමුඛයා TPL . කරන අයියලා මල්ලිලා 3න් දෙනා ම මගේ රෝගීන්.............පොඩිම හාදය රනිල් තමා 4.5කට දෙන්නං කිව්වේ. නැත්තං 5.2-5.5 ක් වෙනවා............
වයින් එකෙන් නම් එක බිංදුවක් තොටවත්, අරූටවත් (ඔව්අර අර අරූ රෙමී භක්ෂකයා තමා) දෙන්නේ නැත......
තනියම ගසමි!!!!![]()
අනේ ඉතිං තොටවත් අරූටවත් දෙන්න එපා. මම ඔය පැත්තේ අන්නම් අද හවහම ජාති දෙකම තියෙනවා නම්..

අර අර අරූ රෙමී භක්ෂකයා තමා) දෙන්නේ නැත......
පාළු ගෙයි වලං බිදීමේ ප්රමුඛයෝ, පැණි හැලීමේ ප්රමුඛයෝ, ගෑනුන්ගෙන් කොසු පාර කෑමේ ප්රමුඛයෝ, ලේ බීමේ ප්රමුඛයෝ, ..................................






අද ආවේ කොහොමද නාගෙනද.......?
