EK Married Club-10

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි ජෙනියක් බෑ හොට්ටෝ.....
    4.8 කි.වො. අඩු ගානට තියන චීන හුචක්කු දැම්මොත් සද්දෙට මෙතන ඉන්න වෙන්නෙ නෑ......නොයිස්ලස් එකක් 4.5යි.
    මට බ්‍රවුන්ස් ඕන නෑ බං. ලංකාවෙ ජෙනී වෙළදාමේ ප්‍රමුඛයා TPL . කරන අයියලා මල්ලිලා 3න් දෙනා ම මගේ රෝගීන්.............පොඩිම හාදය රනිල් තමා 4.5කට දෙන්නං කිව්වේ. නැත්තං 5.2-5.5 ක් වෙනවා............

    වයින් එකෙන් නම් එක බිංදුවක් තොටවත්, අරූටවත් (ඔව් :yes:අර අර අරූ රෙමී භක්ෂකයා තමා) දෙන්නේ නැත......
    තනියම ගසමි!!!!:frown:

    අනේ ඉතිං තොටවත් අරූටවත් දෙන්න එපා. මම ඔය පැත්තේ අන්නම් අද හවහම ජාති දෙකම තියෙනවා නම්.. :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්..ඔව්....
    ත්‍රෙඩ් කෑමේ ප්‍රමුඛයෝ, පෑන් බෙදා ඇරීමේ ප්‍රමුඛයෝ, කොටු පැනීමේ ප්‍රමුඛයෝ,:P පාළු ගෙයි වලං බිදීමේ ප්‍රමුඛයෝ, පැණි හැලීමේ ප්‍රමුඛයෝ, ගෑනුන්ගෙන් කොසු පාර කෑමේ ප්‍රමුඛයෝ, ලේ බීමේ ප්‍රමුඛයෝ, ..................................:rofl:

    හිනාවේ ශබ්දය හා ස්වභාවය අනුලෝමව සමානුපාතිකයි ලිඳේ ප්‍රමානය.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ ඉතිං තොටවත් අරූටවත් දෙන්න එපා. මම ඔය පැත්තේ අන්නම් අද හවහම ජාති දෙකම තියෙනවා නම්.. :rolleyes:
    :nerd::dull::(
    කලින් ගෙදර යමි. බිරිද එන්න පරක්කු වේ අද, පොඩි උන් දෙන්න දොයි කරන්න අද කලින් යමි.........:oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    4 කනුවට එනකම් වෑස්සා චුරු චුරු එක
    ඊට පස්සෙ නෑ බන්
    පොයින්ට් එක ලාවට තෙමුනා ඈක් අෆ්ෆා........:baffled:

    එතන නොතෙමි අනිත් හැමතැනම තෙමුනත් ගින්නක් නෑ අප්පා....... :yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :nerd::dull::(
    කලින් ගෙදර යමි. බිරිද එන්න පරක්කු වේ අද, පොඩි උන් දෙන්න දොයි කරන්න අද කලින් යමි.........:oo:

    එහෙනම් වෙන දවසක සැට් වෙමු... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං උට්ටෝ තොට කොළඹ යන්නම ඕනෙනම් ගිහිං ඕක තමා ක්‍රමේ....... නැතිනම් බස් එකේ උනත් යත හැකි......... :P

    :frown: හා...... කියලා වැඩක් නැති බැවින්.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :angry: කියලා වැඩක් නෑ...... ඈමතුවේ නැද්ද හොදවයින් දෙකක් ඕකුන්ට...... :angry:

    අර ෆෲට් වයින් එකත් අරන් මේ පැත්තේ ආවා නම් මොකෝ......??
    :rolleyes:
    :lol::lol:
     
    Status
    Not open for further replies.