machan Altec lasing thama best.eeth dan SL hoyaganna na. mamath heuwa.badu na.anthime gaththe Microlab M860. aulakma na.








![]()
මචෝ,,,ඔයාට ඕනි True Quality Sound නම් මේ නම් තුනම මෙතනින් අයින් කරන්න වෙනවා.
Al-tech Lansing
Divoom
Ediffer
JBL ORIGINAL එකක් ඔයාගේ ඔය කියලා තියන PRICE RANGE එකට ලේසියෙන් කවදාවත්
හම්බවෙන්නේ නැතිබව මම අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ.එතකොට ඉතුරුවෙන්නේ LOGITECH
මමත් සෑහෙන්න කාලෙක ඉදලා ඉදලා පට්ට විදිහට හොයලා බලලා තමයි මගේ LOGITECH Z5400 5.1
එක ගත්තේ.
![]()
හැබැයි ගාන සැරයි RS 45000වගේ උනා.ගන්නවානම් බය නැතුව ගනින් මචෝ LOGITECH
ආයේ ඉතින් හැරෙන්න එකක් නැහැ.
ලොකුකමට දැම්මයි කියලා හිතන්න එපා මම මේ උබ True Quality Sound හොයන නිසයි දැම්මේ.
දැන් මම පෙන්නන්නම් ඔයාගේ price range එකට ලංකාවේ brand new ගන්න පුළුවන් 5.1එක
logitech z506 මේක RS 13500 විතර තමයි වෙන්නේ.පෙට්ටිය පොඩි SUB එකත් පොඩි හැබැයි පුතේ
දාලා බැලුවහම sound නම් ඉතින් පට්ට තමයි.මෙච්චර පොඩ් එකකින් මෙහෙම quality එකක් එන්නේ කොහොමද කියලා හිතෙනවා.
![]()
උබ ගන්නවානම් උබේ ගානට මම රෙකමන්ඩ් කරන්නේ ඔන්න ඕක.බඩු ඕනිතරම් තියනවා mc එකේ REDLINEලා ලග.
වැදගත්ම දේ තමයි උන් ඕකට 2 years warranty එකක් දෙන එක.ලංකාවේ මොන sub එකටද බන් 2 year දෙන්නේ.
උබ යනවානම් යන්න කලින් උන්ට call එකක් දීලා බඩු තියනවාද අහපන්.RS 15000 - 17000 ගණන් වලට තවත් පට්ට 2.1 ටිකකුත් තියනවා මට දැන් brand names නම් මතක නැහැ.හැබැයි උන් දාලම පෙන්නනවා.මම කියනවාට ගිහින්ම බලන්ඩකෝ.
http://www.redlinetech.lk/
CREATIVE is the best one to try.