මොකක්ද හොදම Subwoofer එක..???
Hello Friends..!!
මචන්ස්ලා මම පොඩි SUB-WOOFER එකක් ගන්නම් කියල හිතන් ඉන්නේ මට පාවිච්ච් කරන්න. ගන්න එක ටිකක් හොදම එකක් ගන්න කියල බැලුවේ.එළකිරි එකේ ඉතින් ඉන්නේ හොදට සද්දේ අහන පොරවල් නේ. එකයි පොඩි හෙල්ප් හොයන උබල ලගට ආවේ.මෙන්න මේකයි සීන් එක මචන්ලා
මට ගන්න ඕන 2.1 හරි 5.1 හරි SUB එකක්. හැබැයි එලකිරියට සවුන්ඩ් තියෙන්න ඕන.
ගෙදරින් ගහල පන්නන තරමට.. 

නිකන් Amplify කරපු සවුන්ඩ් නෙමේ. True Quality සවුන්ඩ් එක. Deep Base තියෙන්නත් ඕන. Max Budget එක 15000 යි. මම හොයන Brands තමා.
Al-tech Lansing
Logitech (Original)
Divoom
Ediffer
JBL
දැන් කියපල්ලා ඔය Brands වලින් මට ගන්න හොදම MODEL NUMBERS මොනවද කියල. ගන්නවානම් කොහෙන්ද ගන්න පුළුවන් කියල. රටින් ගෙන්නනවානම් කීයක් විතර යයිද, කීයක් විතර බදු වදියිද කියල.ලොකු උදව්වක්. සතියක් ඇතුලත ගෙනත් බස්සන්න ඕන.
මචන්ස්ලා මම පොඩි SUB-WOOFER එකක් ගන්නම් කියල හිතන් ඉන්නේ මට පාවිච්ච් කරන්න. ගන්න එක ටිකක් හොදම එකක් ගන්න කියල බැලුවේ.එළකිරි එකේ ඉතින් ඉන්නේ හොදට සද්දේ අහන පොරවල් නේ. එකයි පොඩි හෙල්ප් හොයන උබල ලගට ආවේ.මෙන්න මේකයි සීන් එක මචන්ලා
මට ගන්න ඕන 2.1 හරි 5.1 හරි SUB එකක්. හැබැයි එලකිරියට සවුන්ඩ් තියෙන්න ඕන.

ගෙදරින් ගහල පන්නන තරමට.. 

නිකන් Amplify කරපු සවුන්ඩ් නෙමේ. True Quality සවුන්ඩ් එක. Deep Base තියෙන්නත් ඕන. Max Budget එක 15000 යි. මම හොයන Brands තමා.Al-tech Lansing

Last edited: