EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහා,සමාවුව මැනව.පොඩි එකාට සනීප වෙයි,ඕනවට වඩා හිතන්න එපා ඒ ගැන.එහෙම කිව්වා කියල නොහිත ඉන්න බෑ කියලත් මම දන්නවා.
    බයවෙන්න එපා.හැම දෙයක්ම හරියයි.:yes::yes::yes::yes:

    keep-calm-because-everything-s-gonna-be-alright-2.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චාමියට කෝල් කලා...මාර අප්සෙට් එකේ හිටියේ...අනේ කෙල්ල හිත හැදුවා ගොඩාක්...:love::yes:tnx kelle...

    :oo: අපි ලගත් නම්බර් තිබ්බා නම් කෝල් කරලා හිත හදනවා තමා...... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඩොක්ටර් කෙනෙක්ට චැනල් කරලා පෙන්නුවා...රිපෝර්ට් එක පොසිටිව් සන්ජියෝ...ඒ වුනාට ඩෙංගුමයි කියලා කියන්න බෑ කිව්වා...ඊයේ හවසයි අද උදෙයි බ්ලඩ් ටෙස්ට් දෙකක් කලා....හවසට වඩා ප්ලේට්ලට් කවුන්ට් එකේ වෙනසක් තියේ...ඒත් ෆුල් නෝර්මල් කියලා කිව්වා මම ඩොක්ටර්ට පෙන්නුවම...ආපහු හෙට උදේ බ්ලඩ් එකක් බලන්න කිව්වා...අනේ මන්දා හලෝ...මාර අප්සෙට්...:(

    කීයද කවුන්ට් එක?
    චා මැක්ස්.... :dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    මුල්පැය 24 ඇතුලත බොහෝ විට antigen පොසිටිව් වෙනවා. පරක්කු වෙනකොට පොසිටිව් වෙන්න තියෙන හැකියාව අඩුවෙනවා. උන හැදිලා දවස් 5 කට වඩා වැඩි නම් ඇන්ටිබොඩි ටෙස්ට් එක කරගන්න. ඒකෙන් හරියටම බලාගන්න පුලුවනි.
    බබා කොහොම හරි ඇඳේම තියාගන්න.....
    බැරිවෙලාහරි නවත්තන්න ඕනි වුනොත් අන්ගොඩ උන රෝහලට (IDH) ගෙනිහින් නවත්තන්න.
    දවස් තුනකට වගේ පස්සේ උන නැතිව බබා ලෙඩ පාටට මලානිකව ඉන්නවානම් බලාඉන්න එපා. ඉක්මනට නවත්තන්න ගෙනියන්න.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චාමියට කෝල් කලා...මාර අප්සෙට් එකේ හිටියේ...අනේ කෙල්ල හිත හැදුවා ගොඩාක්...:love::yes:tnx kelle...

    :love::love:
    දැන් බයවෙන්න දෙයක් නැහැ ලොකුවට නැත්තෙත් නැහැ...හොදින් ලෙඩාව බලාගන්නවා නම් ඉක්මනට හොදවෙනවා....ඩෙංගු උනත් නැතත් කලබල වෙන්න එපා....එතකොට කරන්න ඕන දේ මග ඇරෙනවා

    වෙදකමට වඩා හෙදකම තමයි ඕන මන් හිතන්නේ.හොදට බලාගන්නවා නෙහ් ඔයා පුතාව...ඔයා හොද ෆිට් එකේ ඉන්න අක්කේ....එතකොට පවුලේ අනිත් අයත් අවුල් වෙන්නේ නැහැ....:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ටහිකේ:shocked: පොඩ්ඩට ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව :)
    Tnx sinduwo...
    මට විස්තරේ pm කරන්න........ මම අපේ උන්දෑට කියලා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා කියන්නම්........
    Pm kala
    අහා,සමාවුව මැනව.පොඩි එකාට සනීප වෙයි,ඕනවට වඩා හිතන්න එපා ඒ ගැන.එහෙම කිව්වා කියල නොහිත ඉන්න බෑ කියලත් මම දන්නවා.
    බයවෙන්න එපා.හැම දෙයක්ම හරියයි.:yes::yes::yes::yes:
    Tnx maliththo
    විස්තර එවන්න මට අහලා කියන්න පුලුවන්..:yes:
    ඉක්මනට හොඳවෙයි..:yes:
    Pm karannan
    අක්කේ අවුලක් වෙන්න එපා..තාම හොදින් හැමදේම....මානසිකව වැටෙන්න එපා...ඔයා හිත හයිය කරගන්න..ඔයා ෆුල් ෆිට් එකේ ඉන්නවා දැක්කම පොඩ්ඩත් හොදින්....:yes::yes:

    අපි ඉන්නවා ඔයත් එක්ක.....:yes::yes:
    :yes:

    :oo: අපි ලගත් නම්බර් තිබ්බා නම් කෝල් කරලා හිත හදනවා තමා...... :P
    :P
    කීයද කවුන්ට් එක?
    චා මැක්ස්.... :dull::dull:
    Pm karannan
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මුල්පැය 24 ඇතුලත බොහෝ විට antigen පොසිටිව් වෙනවා. පරක්කු වෙනකොට පොසිටිව් වෙන්න තියෙන හැකියාව අඩුවෙනවා. උන හැදිලා දවස් 5 කට වඩා වැඩි නම් ඇන්ටිබොඩි ටෙස්ට් එක කරගන්න. ඒකෙන් හරියටම බලාගන්න පුලුවනි.
    බබා කොහොම හරි ඇඳේම තියාගන්න.....
    බැරිවෙලාහරි නවත්තන්න ඕනි වුනොත් අන්ගොඩ උන රෝහලට (IDH) ගෙනිහින් නවත්තන්න.
    දවස් තුනකට වගේ පස්සේ උන නැතිව බබා ලෙඩ පාටට මලානිකව ඉන්නවානම් බලාඉන්න එපා. ඉක්මනට නවත්තන්න ගෙනියන්න.

    මෙන්න වැදගත්ම ටික....:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    චාමියට කෝල් කලා...මාhttp://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=17335949ර අප්සෙට් එකේ හිටියේ...අනේ කෙල්ල හිත හැදුවා ගොඩාක්...:love::yes:tnx kelle...
    එක එක්කෙනාට කෝල් කරන්නයි, මේකේ ලැගල ඉන්නෙයි නැතුව ලමයා ඇඳට අරන් ලන්ඟට වෙලා ඉන්නවා බබාට දඟ කරන්න දෙන්නේ නැතිව රෙස්ට් එකේ තියල.:frown:
    එයා ආස කාටුන් එකක් වගේ දාල දෙන්න ඇඳට වෙලා බලන්න.
    අනික නිතරම ලෙඩවුන බබාව මදුරුවන්ගෙන් පරිස්සම් කරන්න. නැත්නම් එයාව කාපු ඩෙන්ගු මදුරුවෙක් අනිත් බබාව කෑවොත් එයාටත් හැදෙයි.
     
    ඩොක්ටර් කෙනෙක්ට චැනල් කරලා පෙන්නුවා...රිපෝර්ට් එක පොසිටිව් සන්ජියෝ...ඒ වුනාට ඩෙංගුමයි කියලා කියන්න බෑ කිව්වා...ඊයේ හවසයි අද උදෙයි බ්ලඩ් ටෙස්ට් දෙකක් කලා....හවසට වඩා ප්ලේට්ලට් කවුන්ට් එකේ වෙනසක් තියේ...ඒත් ෆුල් නෝර්මල් කියලා කිව්වා මම ඩොක්ටර්ට පෙන්නුවම...ආපහු හෙට උදේ බ්ලඩ් එකක් බලන්න කිව්වා...අනේ මන්දා හලෝ...මාර අප්සෙට්...:(
    පොඩ්ඩාට ඉක්මනටම හොදවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා!!!!:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මටසිරි වෙනවා..... ලොක්කා ඒ කියන්නේ සැහෙන්න අවුලෙන් ඉන්නේ....... මොනවා හරිම කරලා ඔය බය අයින් කරවමු ලොක්කගේ හිතෙන්....... නැතිනම් ලොක්කා ලොකු අවුලක වැටෙනවා...... දැනට බොරුවට හරි මොකක්හරි අටවන්න බැරිද ලොක්කා ශේප් කරගන්න........

    Mata epa wela ban inne :( alarm eka atewwath bayai ne eya...mei sumane.skul niwadu eyata ...maha haiyyen adnawa ban mata call kara kara :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mata epa wela ban inne :( alarm eka atewwath bayai ne eya...mei sumane.skul niwadu eyata ...maha haiyyen adnawa ban mata call kara kara :oo:
    මොකද බන් කරන්නේ, අනේ මන්ද කිසිම අදහසක් එන්නේ නෑනේ.......:oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මුල්පැය 24 ඇතුලත බොහෝ විට antigen පොසිටිව් වෙනවා. පරක්කු වෙනකොට පොසිටිව් වෙන්න තියෙන හැකියාව අඩුවෙනවා. උන හැදිලා දවස් 5 කට වඩා වැඩි නම් ඇන්ටිබොඩි ටෙස්ට් එක කරගන්න. ඒකෙන් හරියටම බලාගන්න පුලුවනි.
    බබා කොහොම හරි ඇඳේම තියාගන්න.....
    බැරිවෙලාහරි නවත්තන්න ඕනි වුනොත් අන්ගොඩ උන රෝහලට (IDH) ගෙනිහින් නවත්තන්න.
    දවස් තුනකට වගේ පස්සේ උන නැතිව බබා ලෙඩ පාටට මලානිකව ඉන්නවානම් බලාඉන්න එපා. ඉක්මනට නවත්තන්න ගෙනියන්න.

    ඊයෙට වඩා පොඩි ගානක් වගේ කවුන්ට් එක තාම අඩු වෙලා තියෙන්නේ...පුතා නිදාගෙන ඉන්නේ දැන්...මම පයින් ඇවිදින්නවත් දුන්නේ නෑ...වඩාගෙනමයි උදේ එක්ක ගියෙත්...අනෙ පිං මේ විස්තර වලට..තාම උණ හැදිලා දවස් 2යි..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එක එක්කෙනාට කෝල් කරන්නයි, මේකේ ලැගල ඉන්නෙයි නැතුව ලමයා ඇඳට අරන් ලන්ඟට වෙලා ඉන්නවා බබාට දඟ කරන්න දෙන්නේ නැතිව රෙස්ට් එකේ තියල.:frown:
    එයා ආස කාටුන් එකක් වගේ දාල දෙන්න ඇඳට වෙලා බලන්න.
    අනික නිතරම ලෙඩවුන බබාව මදුරුවන්ගෙන් පරිස්සම් කරන්න. නැත්නම් එයාව කාපු ඩෙන්ගු මදුරුවෙක් අනිත් බබාව කෑවොත් එයාටත් හැදෙයි.
    පුතා නිදි...මම ලඟට වෙලා ඉන්නවා...ඔව් දැන් දුව ගැන තමයි බය මටත්..
    පොඩ්ඩාට ඉක්මනටම හොදවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා!!!!:yes::yes:

    Tnx
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පුතා නිදි...මම ලඟට වෙලා ඉන්නවා...ඔව් දැන් දුව ගැන තමයි බය මටත්..

    Tnx
    පුතාගේ වයස කීයද....
    ඇන්ටි මොස්කිටෝ ක්‍රිම් එකක් අරන් ගාන්න, නැත්නම් පුතාව නිතරම නෙට් එකේ තියන්න.
     
    Status
    Not open for further replies.