EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව්..ඔව්....
    ත්‍රෙඩ් කෑමේ ප්‍රමුඛයෝ, පෑන් බෙදා ඇරීමේ ප්‍රමුඛයෝ, කොටු පැනීමේ ප්‍රමුඛයෝ,:P පාළු ගෙයි වලං බිදීමේ ප්‍රමුඛයෝ, පැණි හැලීමේ ප්‍රමුඛයෝ, ගෑනුන්ගෙන් කොසු පාර කෑමේ ප්‍රමුඛයෝ, ලේ බීමේ ප්‍රමුඛයෝ, ..................................:rofl:
    බඩා ළිං පතුල කරා ලඟා වීමේ ප්‍රවේගය = :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    my bad....:rofl::rofl:



    Angry-Emoticon.gif


    හොටු මරිති
    ගෙම්බි
    අද හරිම මලානික දවසක්:(:(

    එහෙමද?
    දැන් අපෙන් මොනවද වෙන්න ඕන?
    හොට්ටි!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: අද අර CCTV බඩු ටික අරන් ආවේ නැත්නම්..... අර අර අරූ.... (ඔව්..... :yes: ඌ තමා) මාව කන්න හදයි...... :dull:

    Ade ada kohoma hari ganinko...lokka andanawa.mei gedara inna baa kiyala :( mage oluwa.awl wela ban inne
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ade ada kohoma hari ganinko...lokka andanawa.mei gedara inna baa kiyala :( mage oluwa.awl wela ban inne

    අම්මටසිරි වෙනවා..... ලොක්කා ඒ කියන්නේ සැහෙන්න අවුලෙන් ඉන්නේ....... මොනවා හරිම කරලා ඔය බය අයින් කරවමු ලොක්කගේ හිතෙන්....... නැතිනම් ලොක්කා ලොකු අවුලක වැටෙනවා...... දැනට බොරුවට හරි මොකක්හරි අටවන්න බැරිද ලොක්කා ශේප් කරගන්න........
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බඩාගෙන් පෙරාට කෝල් එකක්..

    බඩා : ගුඩ් මෝර්නින්
    පෙරා : මොර්නින් වේවා!
    බඩා : කොල්ලුපිටියට වහිනවාද?
    පෙරා : නෑ වහින්නේ නෑ.
    බඩා : උඹ එනකොට උඹව තෙමුනේ නැද්ද?
    පෙරා : නෑ.
    බඩා : උඹ උදේ එනකොට එක වතුර බින්දුවක්වත් උඹේ ඇඟට වැටුනේ නැද්ද?
    පෙරා : නෑ.
    බඩා : මෙහේ වහිනවා ඕයි නැති වෙන්න.
    පෙරා : මම එනකොටත් පැලෙන්න වහිනවා. වැස්සේ ආවේ.
    බඩා : දැං තෝ කිව්වේ තෙමුනේ නෑ කියලා.
    පෙරා : මම කාර් එකේනේ ආවේ...
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: පොඩි ජෙනියක් එච්චර ගණන් නෑ මාමේ..... බ්‍රවුන්ස් එකේ තියෙනවා..... ඕනා නම් අඩුවට සෙට් කරලා දෙන්නම්...... :yes:

    :frown: ෆෲට් වයින් එක තනියම ගැසුවොත් නම් බඩම පල..... ඕක ගෙනත් දුන්න එකාටත් බඩ පල....... :angry:
    :rofl::rofl:

    පොඩි ජෙනියක් බෑ හොට්ටෝ.....
    4.8 කි.වො. අඩු ගානට තියන චීන හුචක්කු දැම්මොත් සද්දෙට මෙතන ඉන්න වෙන්නෙ නෑ......නොයිස්ලස් එකක් 4.5යි.
    මට බ්‍රවුන්ස් ඕන නෑ බං. ලංකාවෙ ජෙනී වෙළදාමේ ප්‍රමුඛයා TPL . කරන අයියලා මල්ලිලා 3න් දෙනා ම මගේ රෝගීන්.............පොඩිම හාදය රනිල් තමා 4.5කට දෙන්නං කිව්වේ. නැත්තං 5.2-5.5 ක් වෙනවා............

    වයින් එකෙන් නම් එක බිංදුවක් තොටවත්, අරූටවත් (ඔව් :yes:අර අර අරූ රෙමී භක්ෂකයා තමා) දෙන්නේ නැත......
    තනියම ගසමි!!!!
    :frown:
    :P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    විදුලි බලය නැත......
    කෝල් කලාම තමා කියන්නේ අද 5 වෙනකං පවර් ඉන්ටරප්ෂන් කියලා......
    මේ වේ**වන්ට කපුටොම කොටපියව්...................
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.