අහා,සමාවුව මැනව.පොඩි එකාට සනීප වෙයි,ඕනවට වඩා හිතන්න එපා ඒ ගැන.එහෙම කිව්වා කියල නොහිත ඉන්න බෑ කියලත් මම දන්නවා.
බයවෙන්න එපා.හැම දෙයක්ම හරියයි.![]()
අහා,සමාවුව මැනව.පොඩි එකාට සනීප වෙයි,ඕනවට වඩා හිතන්න එපා ඒ ගැන.එහෙම කිව්වා කියල නොහිත ඉන්න බෑ කියලත් මම දන්නවා.
බයවෙන්න එපා.හැම දෙයක්ම හරියයි.![]()
චාමියට කෝල් කලා...මාර අප්සෙට් එකේ හිටියේ...අනේ කෙල්ල හිත හැදුවා ගොඩාක්...tnx kelle...
අපි ලගත් නම්බර් තිබ්බා නම් කෝල් කරලා හිත හදනවා තමා...... 
ඩොක්ටර් කෙනෙක්ට චැනල් කරලා පෙන්නුවා...රිපෝර්ට් එක පොසිටිව් සන්ජියෝ...ඒ වුනාට ඩෙංගුමයි කියලා කියන්න බෑ කිව්වා...ඊයේ හවසයි අද උදෙයි බ්ලඩ් ටෙස්ට් දෙකක් කලා....හවසට වඩා ප්ලේට්ලට් කවුන්ට් එකේ වෙනසක් තියේ...ඒත් ෆුල් නෝර්මල් කියලා කිව්වා මම ඩොක්ටර්ට පෙන්නුවම...ආපහු හෙට උදේ බ්ලඩ් එකක් බලන්න කිව්වා...අනේ මන්දා හලෝ...මාර අප්සෙට්...![]()

අපි ලගත් නම්බර් තිබ්බා නම් කෝල් කරලා හිත හදනවා තමා......
![]()

මුල්පැය 24 ඇතුලත බොහෝ විට antigen පොසිටිව් වෙනවා. පරක්කු වෙනකොට පොසිටිව් වෙන්න තියෙන හැකියාව අඩුවෙනවා. උන හැදිලා දවස් 5 කට වඩා වැඩි නම් ඇන්ටිබොඩි ටෙස්ට් එක කරගන්න. ඒකෙන් හරියටම බලාගන්න පුලුවනි.ඩොක්ටර් කෙනෙක්ට චැනල් කරලා පෙන්නුවා...රිපෝර්ට් එක පොසිටිව් සන්ජියෝ...ඒ වුනාට ඩෙංගුමයි කියලා කියන්න බෑ කිව්වා...ඊයේ හවසයි අද උදෙයි බ්ලඩ් ටෙස්ට් දෙකක් කලා....හවසට වඩා ප්ලේට්ලට් කවුන්ට් එකේ වෙනසක් තියේ...ඒත් ෆුල් නෝර්මල් කියලා කිව්වා මම ඩොක්ටර්ට පෙන්නුවම...ආපහු හෙට උදේ බ්ලඩ් එකක් බලන්න කිව්වා...අනේ මන්දා හලෝ...මාර අප්සෙට්...![]()
චාමියට කෝල් කලා...මාර අප්සෙට් එකේ හිටියේ...අනේ කෙල්ල හිත හැදුවා ගොඩාක්...tnx kelle...

Tnx sinduwo...ටහිකේපොඩ්ඩට ඉක්මනට හොඳ වෙන්න කියල ප්රාර්ථනා කරනව
![]()
Pm kalaමට විස්තරේ pm කරන්න........ මම අපේ උන්දෑට කියලා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා කියන්නම්........
Tnx maliththoඅහා,සමාවුව මැනව.පොඩි එකාට සනීප වෙයි,ඕනවට වඩා හිතන්න එපා ඒ ගැන.එහෙම කිව්වා කියල නොහිත ඉන්න බෑ කියලත් මම දන්නවා.
බයවෙන්න එපා.හැම දෙයක්ම හරියයි.![]()
Pm karannanවිස්තර එවන්න මට අහලා කියන්න පුලුවන්..
ඉක්මනට හොඳවෙයි..![]()
අක්කේ අවුලක් වෙන්න එපා..තාම හොදින් හැමදේම....මානසිකව වැටෙන්න එපා...ඔයා හිත හයිය කරගන්න..ඔයා ෆුල් ෆිට් එකේ ඉන්නවා දැක්කම පොඩ්ඩත් හොදින්....
අපි ඉන්නවා ඔයත් එක්ක.....![]()

අපි ලගත් නම්බර් තිබ්බා නම් කෝල් කරලා හිත හදනවා තමා......
![]()

Pm karannanකීයද කවුන්ට් එක?
චා මැක්ස්....![]()
මුල්පැය 24 ඇතුලත බොහෝ විට antigen පොසිටිව් වෙනවා. පරක්කු වෙනකොට පොසිටිව් වෙන්න තියෙන හැකියාව අඩුවෙනවා. උන හැදිලා දවස් 5 කට වඩා වැඩි නම් ඇන්ටිබොඩි ටෙස්ට් එක කරගන්න. ඒකෙන් හරියටම බලාගන්න පුලුවනි.
බබා කොහොම හරි ඇඳේම තියාගන්න.....
බැරිවෙලාහරි නවත්තන්න ඕනි වුනොත් අන්ගොඩ උන රෝහලට (IDH) ගෙනිහින් නවත්තන්න.
දවස් තුනකට වගේ පස්සේ උන නැතිව බබා ලෙඩ පාටට මලානිකව ඉන්නවානම් බලාඉන්න එපා. ඉක්මනට නවත්තන්න ගෙනියන්න.

අපි ලගත් නම්බර් තිබ්බා නම් කෝල් කරලා හිත හදනවා තමා......
![]()

නැන්දට රිපෝටඩ්.![]()
ආ උඹේ පෝස්ට් වලට එහෙම බට්න් එකකුත් තියෙනවද.....?? 
එක එක්කෙනාට කෝල් කරන්නයි, මේකේ ලැගල ඉන්නෙයි නැතුව ලමයා ඇඳට අරන් ලන්ඟට වෙලා ඉන්නවා බබාට දඟ කරන්න දෙන්නේ නැතිව රෙස්ට් එකේ තියල.චාමියට කෝල් කලා...මාhttp://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=17335949ර අප්සෙට් එකේ හිටියේ...අනේ කෙල්ල හිත හැදුවා ගොඩාක්...tnx kelle...

පොඩ්ඩාට ඉක්මනටම හොදවෙන්න කියලා ප්රාර්තනා කරනවා!!!!ඩොක්ටර් කෙනෙක්ට චැනල් කරලා පෙන්නුවා...රිපෝර්ට් එක පොසිටිව් සන්ජියෝ...ඒ වුනාට ඩෙංගුමයි කියලා කියන්න බෑ කිව්වා...ඊයේ හවසයි අද උදෙයි බ්ලඩ් ටෙස්ට් දෙකක් කලා....හවසට වඩා ප්ලේට්ලට් කවුන්ට් එකේ වෙනසක් තියේ...ඒත් ෆුල් නෝර්මල් කියලා කිව්වා මම ඩොක්ටර්ට පෙන්නුවම...ආපහු හෙට උදේ බ්ලඩ් එකක් බලන්න කිව්වා...අනේ මන්දා හලෝ...මාර අප්සෙට්...![]()

අම්මටසිරි වෙනවා..... ලොක්කා ඒ කියන්නේ සැහෙන්න අවුලෙන් ඉන්නේ....... මොනවා හරිම කරලා ඔය බය අයින් කරවමු ලොක්කගේ හිතෙන්....... නැතිනම් ලොක්කා ලොකු අවුලක වැටෙනවා...... දැනට බොරුවට හරි මොකක්හරි අටවන්න බැරිද ලොක්කා ශේප් කරගන්න........
alarm eka atewwath bayai ne eya...mei sumane.skul niwadu eyata ...maha haiyyen adnawa ban mata call kara kara 
සුරුට්ටු පත්තු කිරීමඅපි ලගත් නම්බර් තිබ්බා නම් කෝල් කරලා හිත හදනවා තමා......
![]()

මොකද බන් කරන්නේ, අනේ මන්ද කිසිම අදහසක් එන්නේ නෑනේ.......Mata epa wela ban innealarm eka atewwath bayai ne eya...mei sumane.skul niwadu eyata ...maha haiyyen adnawa ban mata call kara kara
![]()

මුල්පැය 24 ඇතුලත බොහෝ විට antigen පොසිටිව් වෙනවා. පරක්කු වෙනකොට පොසිටිව් වෙන්න තියෙන හැකියාව අඩුවෙනවා. උන හැදිලා දවස් 5 කට වඩා වැඩි නම් ඇන්ටිබොඩි ටෙස්ට් එක කරගන්න. ඒකෙන් හරියටම බලාගන්න පුලුවනි.
බබා කොහොම හරි ඇඳේම තියාගන්න.....
බැරිවෙලාහරි නවත්තන්න ඕනි වුනොත් අන්ගොඩ උන රෝහලට (IDH) ගෙනිහින් නවත්තන්න.
දවස් තුනකට වගේ පස්සේ උන නැතිව බබා ලෙඩ පාටට මලානිකව ඉන්නවානම් බලාඉන්න එපා. ඉක්මනට නවත්තන්න ගෙනියන්න.
පුතා නිදි...මම ලඟට වෙලා ඉන්නවා...ඔව් දැන් දුව ගැන තමයි බය මටත්..එක එක්කෙනාට කෝල් කරන්නයි, මේකේ ලැගල ඉන්නෙයි නැතුව ලමයා ඇඳට අරන් ලන්ඟට වෙලා ඉන්නවා බබාට දඟ කරන්න දෙන්නේ නැතිව රෙස්ට් එකේ තියල.
එයා ආස කාටුන් එකක් වගේ දාල දෙන්න ඇඳට වෙලා බලන්න.
අනික නිතරම ලෙඩවුන බබාව මදුරුවන්ගෙන් පරිස්සම් කරන්න. නැත්නම් එයාව කාපු ඩෙන්ගු මදුරුවෙක් අනිත් බබාව කෑවොත් එයාටත් හැදෙයි.
පොඩ්ඩාට ඉක්මනටම හොදවෙන්න කියලා ප්රාර්තනා කරනවා!!!!![]()
පුතාගේ වයස කීයද....පුතා නිදි...මම ලඟට වෙලා ඉන්නවා...ඔව් දැන් දුව ගැන තමයි බය මටත්..
Tnx